23/09/2025
Department of Examinations - Sri Lanka - Examination Results User can select the required Examination from Results Published Examination list and view Exam results from this service.
පෙරදිග භාෂාවේ උන්නතිය උදෙසා
23/09/2025
Department of Examinations - Sri Lanka - Examination Results User can select the required Examination from Results Published Examination list and view Exam results from this service.
23/09/2025
https://www.results.exams.gov.lk//viewresultsforexam.htm
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ *ප්‍රාචීන මධ්‍යම විභාගය 2024 (2025)*
ඉහත විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් දැන් නිකුත් කර ඇත.
ඉහත සබැඳිය ඔස්සේ පරීක්‍ෂා කළ හැක.
බණ්ඩාරවෙල රතනසාර හිමි,
ලේකම්,
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.
2025. 09. 23 පෙ. ව. 11.00
Department of Examinations - Sri Lanka - Examination Results User can select the required Examination from Results Published Examination list and view Exam results from this service.
අද දින ආරම්භ වන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා පණ්ඩිත උපාධි අවසාන විභාග සඳහා පෙනී සිටින පින්වත් අපේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලාට, සීලමාතාවන්ට, ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැමට උතුම් බුද්ධාදී තුනුරුවනේ අනන්ත ගුණ සත්‍යානුභාවයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක හා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට කායික මානසික ශක්තිය ධෛර්යය ලැබේවා!
පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලබාගත් දැනුම උපයෝගී කරගෙන විභාග අක්‍රමිකතා හා වඤ්චාවලින් තොර ව විභාග කටයුතු සිදු කරන ලෙස කාරුණික ව දන්වන අතර ජංගම දූරකථන ආදී ස්මාට් උපකරණ, පොත්පත්, සටහන් පත් විභාග ශාලාව තුළ තබා ගැනීම වසර පහක් හෝ ජීවිතාන්තය දක්වා විභාග තහනමකට ලක් වන දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අවධාරණයෙන් සිහිපත් කරමි.
එසේ ම සෑම වසරක ම විභාග අත් හිටවන ලද විභාග අපේක්ෂකයින් සියයකට ආසන්න පිරිසක් වාර්තා වීම කණගාටුවට කරුණකි.
විභාග අක්‍රමිකතා හා වංචා සඳහා කිසිදු ලිහිල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව ද අවධාරණය කරමි.
වංචා සහගත ලෙස විභාගය ලිවීම ආත්ම වංචාවක් හා තමාගේත් තම ආයතනයේත් ගෞරවයට බලවත් හානියක් මෙන් ම අවංක ව වෙහෙස මහන්සි වී පාඩම් කළ ශිෂ්‍යයින්ට බලවත් අසාධාරණයකි.
එබැවින් ඔබ සතු දැනුමෙන් පමණක් විභාග කටයුතු සිදු කරන ලෙස කාරුණික ව දන්වමි.
සිද්ධිරස්තු!
බණ්ඩාරවෙල රතනසාර හිමි,
ලේකම්,
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම.
2025. 04. 21
Follow the ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම channel on WhatsApp:
26/02/2025
21/02/2025
*Examinations of the Oriental Studies Society of Sri Lanka - 2024 (2025) - Application Calling*
1. Oriental Pandit Preliminary Examination
2. Oriental Pandit Intermediate Examination
3. Oriental Pandit General Degree Examination
https://onlineexams.gov.lk/eic/index.php/piriven
For Piriven School Applicants - Head of the Piriven, Please login using "Piriven Account Login"
For Private Applicants - Please login using "Personal Account Login"
*Closing date - 2025.03.05*
ප්‍රාචීන විභාග සඳහා මාර්ගගත (online) අයදුම් පත්‍ර කැඳවීම
2024 (2025)
ඉහත සබැඳියෙන් අයදුම් කරන්න.
මහ පිරිවෙන් හා විද්‍යායතන පිරිවෙන් / පෞද්ගලික අයදුම් කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
අවසන් දිනය 2025 මාර්තු 05
බණ්ඩාරවෙල රතනසාර හිමි,
ලේකම්, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම.
2025. 02. 21
18/02/2025
| Monday | 08:30 - 16:00 |
| Tuesday | 08:30 - 16:00 |
| Wednesday | 08:30 - 16:00 |
| Thursday | 08:30 - 16:00 |
| Friday | 08:30 - 16:00 |