Morning Star Montessori & Academy

Morning Star Montessori & Academy තරු අතර තරුවක් වෙන්න

Mothers plant seeds that grow.Happy Mother's  Day!
10/05/2026

Mothers plant seeds that grow.

Happy Mother's Day!

23/04/2026
Bringing the community together for a brighter 2026! 🤝Check out the official highlights from the Morning Star Aurudu Uda...
18/04/2026

Bringing the community together for a brighter 2026! 🤝

Check out the official highlights from the Morning Star Aurudu Udanaya.(Album 2)

A huge thank you to everyone who joined us on April 7th at the Muththumari Amman Kovila to make this event a grand success.

Enjoy the full gallery below!
🎊📸

Bringing the community together for a brighter 2026! 🤝Check out the official highlights from the Morning Star Aurudu Uda...
18/04/2026

Bringing the community together for a brighter 2026! 🤝

Check out the official highlights from the Morning Star Aurudu Udanaya.(Album 1)

A huge thank you to everyone who joined us on April 7th at the Muththumari Amman Kovila to make this event a grand success.

Enjoy the full gallery below!
🎊📸


ඔබ සැමට සාමය, සතුට,සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪷🙏
14/04/2026

ඔබ සැමට සාමය, සතුට,සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪷🙏





Morning Star Online සිඟිති අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළ පුංචි පොඩිත්තන්ට අපගේ උණුසුම් සුබපැතුම්... ...
01/04/2026

Morning Star Online සිඟිති අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළ පුංචි පොඩිත්තන්ට අපගේ උණුසුම් සුබපැතුම්... 🥳🥳🥳

මෙවර Online ක්‍රමය ඔස්සේ තරඟ කරමින් වැඩිම මනාප දිනාගත්
අංක 4න් තරඟ වැදුණු තේව් යුගාන් පුතණුවන්,👑
අංක 19න් තරඟ වැදුණු රනුල්යා අභිමානි දියණිය👑

අප්‍රේල් 7 වන දා Morning Star Online සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය ලෙස Morning Star බක් මහ උළලේදී අභිෂේක ගැන්වනු ලබයි..🌈💐

තරඟය සඳහා සහභාගී වූ පුංචි පොඩිත්තන්ට සහ ඔවුන් වෙනුවෙන් මනාප පළ කළ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය මෙසේ පුද කරමු. 💐❤️

#2026

📢මෙදා පාර Morning Star අවුරුදු උදානය තියෙන්නෙ කොහෙද කියලා දන්නවද?❓"ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල" (දිවිතුර වත්ත)සිංහල දම...
29/03/2026

📢මෙදා පාර Morning Star අවුරුදු උදානය තියෙන්නෙ කොහෙද කියලා දන්නවද?

❓"ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල" (දිවිතුර වත්ත)

සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරන්න මෙදා පාර අපි යන්නෙ දමිළ පරිසරයකට...🤩

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා පොඩිත්තන්ට අලුත් අත්දැකීම් පුංචි කාලෙදිම හුරු කරවන එක Morning Star අපේ විශේෂත්වයක්. 🌈


එන්න අප්‍රේල් 7 වෙනිදා ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලට..🥰

23/03/2026

ඔංචිලි වාරමක් අහමු ද?
රබන් පදයකුත් අහමු ද ?

🗣️හෝව් හෝව්

Morning Star පොඩ්ඩොන්ගෙ ජන ගායනා සියැසින් දැකබලා ගන්නට..
එන්න
අප්‍රේල් 7 වෙනිදාට..

කොහෙටද?
කියන්නම් කියන්නම්..
ටිකක් ඉවසලා ඉන්නකෝ... 🌞✨

Welcome the joy of a New Year filled with happiness, growth, and new beginnings 🌞✨ As we step into this beautiful season...
20/03/2026

Welcome the joy of a New Year filled with happiness, growth, and new beginnings 🌞✨
As we step into this beautiful season,🥳 let’s celebrate fresh starts and bright futures together. 🤩🥰

April 07, 2026

Address

Batapola
80320

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Morning Star Montessori & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share