Little Hearts Nursery School

Little Hearts Nursery School එන්න ලෝකය දකින්න..පොඩිත්තන්ගේ අපූරූ නවාතැන.👩‍👦‍👦
(1)

මේ පාර ඔයාලා ට්‍රිප් එක ගියපු තැන කියාගෙන යමු බලන්න.මේක හැමෝටම වැදගත් වේවි..තැනත් එක්කම ඔයාලගෙ අදහස කමෙන්ට් කරගෙන යමු.. ...
19/08/2026

මේ පාර ඔයාලා ට්‍රිප් එක ගියපු තැන කියාගෙන යමු බලන්න.මේක හැමෝටම වැදගත් වේවි..තැනත් එක්කම ඔයාලගෙ අදහස කමෙන්ට් කරගෙන යමු..

කවදාවත් එපා❤️
19/08/2026

කවදාවත් එපා❤️

18/08/2026

මැරුනත් පස්සෙන් එන අපේ පොඩි ටීචර්🤭😅
සැනසීමක් ඇත්තෙම නෑ🫩
゚viralシ

💝
18/08/2026

💝

17/08/2026

එන්න අපි තෑගි බලමු 🛍️🛍️

තව ටිකක්😅
17/08/2026

තව ටිකක්😅

16/08/2026

හා එහෙනම් කඩාගන්න....
හා එහෙනම් කඩාගන්න...
🥥🥥🥥🥥🥥

❤️
16/08/2026

❤️

16/08/2026

සමහර දවස් ඇත්තටම ගෙවිලා ගිය විදිය හිතාගන්න බෑ😒අපි තුන්දෙනාට අපි තුන්දෙනා නැතුවම බෑ😁..කවදම හරි යන්න උනොත් ඔයාලා දෙන්නට කලින් මම යන්න ඕන....
මටත් වඩා සතුටින් ඔයාලා දෙන්නා ඉන්නවා දකින්නයි මට ඕන..උදේ 9ට ආපු අපි ආයේ යද්දී රෑ නවයයි..ඕනම දේකට හයියට ඉන්න ඔයාලා දෙන්නා වගේ ගුරුවරු..(යාලුවෝ /සහෝදරියෝ)හැමකෙනෙක්ටම ලැබෙන්න ඕන❤️‍🔥ආදරෙයි🌼

15/08/2026

Happy Birthday! Achini Teacher!Thank you for your endless patience, dedication, and wisdom. You don't just teach lessons from a book you inspire us to be better every day. Wishing you a wonderful year ahead!

Address

Galle District/Maddewila/Ethkandura
Batapola

Opening Hours

Monday 09:00 - 13:00
Tuesday 09:00 - 13:00
Wednesday 09:00 - 13:00
Thursday 09:00 - 13:00
Friday 09:00 - 13:00

Telephone

+94769686956

Website

Alerts

Be the first to know and let us send you an email when Little Hearts Nursery School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category