SDTI Campus Bandarawela

SDTI Campus Bandarawela

Share

SDTI campus is one of Sri Lanka's leading private educational institute with ISO 9001:2015

08/08/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L හෝ A/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.

👇ලියාපදිංචි වීමට "English & IT Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:

☎️070 140 9393
☎️070 508 8682
(WhatsApp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

02/08/2026

වෘත්තීය සිහින සැබෑ කරගන්න, අද දිනම පටන් ගන්න...🎓

📚 මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - Diploma in Counseling and Psychology - 2026

විශ්වවිද්‍යාල සිසුන්, උසස් පෙළ නිමකළ සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරීන්, කළමනාකරුවන්, ව්‍යවසායකයින්, හෙදියන්, වෛද්‍යවරුන් හා ගුරුවරුන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම දෙනා සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ පාඨමාලාවකි.

🖥️ දේශන ක්‍රමය - 100% Online
⏳ පාඨමාලා කාලය - මාස 12
🎯 Total Credits - 40
🗣️ මාධ්‍යය - සිංහල

✅ දකුණු ආසියාවේ විශිෂ්ඨතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලද, ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලද ආයතනයකි.

✅ ලංකාවේ ප්‍රථම වතාවට ඇමරිකා එක්සත් ජනපදයේ IQA Qualifications Assurance ආයතනය මඟින් ලබාදෙන ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත (World Recognized INTERNATIONAL QUALIFICATIONS & ASSESSMENTS, USA) වටිනා American සහතිකපත්‍රයක් හා ප්‍රතිඵල සටහනක් ඔබට හිමිවේ.*

✅ ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිළිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමිවීම මෙන්ම, උපාධියේ පළමු වසර නිදහස් වීමේ අවස්ථාව.

✅ ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ උත්සවයකින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය.

✅ Zoom හරහා විධිමත් ඉගැන්වීම් සිදුකෙරෙන අතර, රැකියාවක නියුතු අයටත් පහසුවෙන් හැදෑරිය හැකි Part-Time පන්ති. Zoom පංති පටිගත කිරීම් පසුදිනම ලබාදේ.

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲070 140 9393
📲070 508 8682

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

02/08/2026

🎲👨🏻‍🎓වෘත්තීය සිහින දකින්නට නොව සැබෑ කරගන්න...👨🏻‍🎓🎲
⭕️2022 දකුණු ආසියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස සම්මාන පිදුම්ලද,
ISO 9001-2015 අන්තර්ජාතික ප්‍රමිතිගත පුහුණුව සමගින්,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව෴
🔰Diploma in Human Resources Management
🔰Diploma in Banking & Finance
🔰Diploma in Business Management
👉World Recognized IQA Qualifications Certificate.
👉 ISO තත්ව සහතිකය ලත්, UGC පිළිගත් ආයතනයක්.
👉 BMICH හීදී ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය
👉 රැකියාවක නියුතු අයට Part-Time (Zoom) හැදෑරීමේ හැකියාව.
⭕️විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized) B.com/BBM/Bsc Banking & Finance උපාධි වලට පිවිසීමේ හැකියාව.
--------------------------------------
වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම නම, ලිපිනය WhatsApp කරන්න.
070 140 9393
070 508 8682
---------------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.
www.sdticampus.lk

02/08/2026

🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓
A/L's වලින් පසු දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ කරගන්න....💐👩‍🎓👨‍🎓
උසස් අධ්‍යාපනය ලබන්න වුවමනා වුනත් අධික පාඨමාලා ගාස්තු බාධාවක් වෙලාද?එසේ නම් මෙන්න විසදුම...➡
අපොස උසස් පෙලින් පසු ගෙදර ඉන්න කාලය අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න
⭕විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
⭕2021 , 2022 වසරවල දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
⭕ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.....➡
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි...හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන...ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.🌼
🛑Diploma in English Teaching
🛑Diploma in Primary Teaching
🛑Diploma in Tamil Teaching
🛑Diploma in Preschool Teaching
🛑Diploma in Mathematics Teaching
🛑Diploma in Science Teaching
🛑Diploma in ICT Teaching
සීමිත බදවාගැනිම්....

👉දේශන
▪ Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ සහා ලංකාව පුරා ශාඛා ආශ්‍රිතව Physical දේශන පැවැත්වේ.
👉ප්‍රායෝගික පුහුණුව
▪ රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
▪ UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම
▪ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
070 140 9393
070 508 8682
--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න..
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.

02/08/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L හෝ A/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "English & IT Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
070 140 9393
070 508 8682
(WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!

02/08/2026

මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව" (Diploma in Counseling and Psychology) - 2026
විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ නිමකල සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන්, ව්‍යවසායකයින්, හෙදියන්, වෛද්‍යවරුන් හා ගුරුවරියන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සියලුම අය සඳහා විශේෂයෙන්ම නිර්මාණය වී ඇති පාඨමාලාවකි..
📌දේශන ක්‍රමය - 100% Online
📌පාඨමාලා කාලය - මාස 12
📌Total Credits - 40
📌මාධ්‍යය : සිංහල
📌දකුණු ආසියාවේ විශිෂ්ඨතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.
📌ප්‍රථම වතාවට ලංකාවේ පිරිනමන ජාතික සහා ජාත්‍යයන්තරය පිලිගත් ඇමරිකා එක්සත් ජනපදයේ IQA Qualifications assurance ආයතනය මගින් පිරිනමන (Word Recognized INTERNATIONAL QUALIFICATIONS & ASSESSMENTS
UNITED STATES OF AMERICA Qualifications assurance) American වටිනා සහතිකපත්‍රයක් 🇺🇸 සහා ප්‍රතිඵල සටහනක් ඔබට ලැබේ.*
📌ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු වසර නිදහස් වීම.
🛑ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.
🛑විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට අර්ධ කාලීන (Part Time) ලෙස සිදුකරගත හැක. මෙම පාඨමාලා වල පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම ලබා දෙනු ලැබේ.
ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍යය පාඨමාලාවේ නම Whatsapp කරන්න
📱070 140 9393
📱070 508 8682

SDTI Campus - Sri Lanka
ඔබේ සීමාව අහසයි.....
Tel : 📱076 999 8889
Web : www.sdticampus.lk

02/08/2026

වෘත්තීය සිහින සැබෑ කරගන්න, අද දිනම පටන් ගන්න...🎓

2022, 2025 දකුණු ආසියාවේ අංක එකේ විශ්වවිද්‍යාලය ලෙස ජාත්‍යන්තර සම්මාන හිමිකරගත්,
ISO 9001-2015 ප්‍රමිතියෙන් සහතික කළ පුහුණුවක් සමඟින්,
SDTI විශ්වවිද්‍යාලයේ පවුලට ඔබත් එකතු වන්න෴

📌 Diploma in Human Resources Management
📌 Diploma in Banking & Finance
📌 Diploma in Business Management

✅ World Recognized IQA Qualifications Certificate
✅ ISO තත්ව සහතිකය ලත්, UGC පිළිගත් ආයතනයක්
✅ BMICH හීදී විශේෂ උත්සවයකින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය
✅ රැකියාවක නියුතු අයටත් පහසුවෙන් හැදෑරිය හැකි Part-Time (Zoom) පන්ති

🎯 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත (UGC Recognized) B.Com / BBM / BSc Banking & Finance උපාධි සඳහා ඍජුවම පිවිසීමේ අවස්ථාව!

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲070 140 9393
📲070 508 8682

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

01/08/2026

🛑 පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම රැකියාව ස්ථිරයි! 🛑
අ.පො.ස සාමාන්‍ය පෙළ / උසස් පෙළ හැදෑරූ ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.
➡️Nursing හෙද /හෙදි පුහුණුව
➡️MLT වෛද්‍ය රසායනාගාර ශිල්පී පාඨමාලාව
➡️Pharmacy
➡️Caregiver
📌Online හා සමාන්‍ය දේශණ,
📌Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හැකිය.
📌විශ්වවිද්‍යාලය කතිකාචාර්යවරුන්ගෙන් සහ ක්ෂේතයේ ප්‍රවීණයන්ගෙන් යුත් දේශක මඩුල්ල,
📌දිවයිනේ අවම පාඨමාලා ගාස්තු සහ වාරික වශයෙන් ගෙවිමේ හැකියාව,
📌පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිමේ හැකියාව,

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲070 140 9393
📲070 508 8682

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

01/08/2026

SDTI විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2026/07/06 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.
ආයතනයේ කුලපති Dr. Shan Bandara මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් හා සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අලංකාර වූ මෙම උත්සවයේදී,
🎓 Teaching
🎓 Counseling
🎓 Management
🎓 Health Care
🎓 Fine Art & Design
🎓 Tourism
🎓 Computing
යන අධ්‍යයන ක්ෂේත්‍රවල සිසුන් 1,300කට ආසන්න පිරිසක් සාර්ථක ලෙස ඩිප්ලෝමාධාරීන් ලෙස පිදුම් ලැබූහ.
ඔබ සැමගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය අද ජයග්‍රහණයක් බවට පත්ව ඇත. සියලුම නව ඩිප්ලෝමාධාරීන්ට SDTI Campus වෙතින් උණුසුම් සුබ පැතුම්! 🌟
ඔබත් ඔබේ අනාගත සාර්ථකත්වයේ පළමු පියවර අදම SDTI Campus සමඟ තබන්න.
📚 Admissions Open Now
🌍 SDTI Campus – The Sky Is Your Limit.

30/07/2026

🎓 ඔබේ සිහිනයේ අනාගතය අදම ආරම්භ කරන්න - SDTI Campus සමඟ! 🎓

ලෝකයේ ඕනෑම තැනක පිළිගැනීමක් සහිත, ඉහළම ප්‍රමිතියේ උපාධි පාඨමාලා රැසක් සමඟ ඔබේ වෘත්තීය ජීවිතයට නව මානයක් එක් කරගන්න SDTI Campus එකම වේදිකාවකින්! 👇

📘 Bachelor of Education (B.Ed)
ගුරු වෘත්තියේ නියැලෙන ඔබට ශ්‍රී ලංකා ගුරු සේවයේ 2-II ශ්‍රේණියට උසස්වීම සඳහා අවශ්‍ය නිල සුදුසුකම ලබාගැනීමට වඩාත් සුදුසුම මාර්ගය.

💼 Bachelor of Commerce - HRM (BCOM)
ආයතන සම්පත් කළමනාකරණය (HR), බඳවා ගැනීම්, කාර්ය සාධන කළමනාකරණය සහ HRIS තාක්ෂණය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබාදෙන, HR ක්ෂේත්‍රයේ නායකත්වයට මං පාදන උපාධියක්.

📊 Bachelor of Business Administration (BBA)
වෙළඳ ව්‍යාපාරික තීරණ ගැනීම, කළමනාකරණ උපාය මාර්ග සහ නායකත්ව කුසලතා වර්ධනය කරගනිමින්, ඕනෑම කර්මාන්තයක ඉහළ තනතුරු සඳහා ඔබව සූදානම් කරන පුළුල් පරාසයේ උපාධියක්.

📈 Bachelor of Economics - Finance & Banking (BECON)
මූල්‍ය හා බැංකු ක්ෂේත්‍රයේ අර්බුද කළමනාකරණය, ආයෝජන තීරණ සහ ආර්ථික විශ්ලේෂණ පිළිබඳ විශේෂඥතාවයක් ගොඩනගා, බැංකු හා මූල්‍ය ආයතන සඳහා ඉහළම ඉල්ලුමක් ඇති උපාධියක්.

🧠 BSc Psychology & Counselling
මානව හැසිරීම් විද්‍යාව, මානසික සෞඛ්‍ය සේවා සහ උපදේශන ක්ෂේත්‍රයේ වර්ධනය වන ඉල්ලුමට අනුරූපව, පාසල්, රෝහල් හා පෞද්ගලික ආයතන සඳහා විශේෂඥ උපදේශකයන් බිහිකරන උපාධියක්.

💻 BSc Information Technology (Software Engineering | AI | Cyber Security)
ලෝකයේ වේගවත්ම දියුණුවන ක්ෂේත්‍රයට පිවිසෙන්න! Software Engineering, කෘත්‍රිම බුද්ධිය (AI) සහ Cyber Security යන අංශවලින් ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා ලබාගැනීමට ඔබව සූදානම් කරයි.

🌾 BSc Agriculture
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකාර්මික නවීකරණය සඳහා දායක වෙමින්, කෘෂි ව්‍යාපාර, පර්යේෂණ හා රාජ්‍ය අංශයේ අවස්ථා රැසක් විවර කරගන්නා උපාධියක්.

🏨 BSc Honors - Tourism & Hospitality Management
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තයේ Hotel & Resort Management, Event Management සහ Airline/Airport Customer Service ක්ෂේත්‍රවල ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා සඳහා දොරටු විවර කරගන්න.

👗 Bachelor in Fashion Design
නිර්මාණාත්මක හැකියාවන් වෘත්තීයමය මට්ටමකට ගෙන ගොස්, දේශීය හා ජාත්‍යන්තර විලාසිතා කර්මාන්තයේ ඔබේම හස්තමුද්‍රාව සනිටුහන් කරගැනීමට අවශ්‍ය සියලු කුසලතා ලබාදෙන උපාධියක්.

🎓 මීන් පසුව Master's වලට පිවිසීමේ හැකියාව 🎓

📊 MBA - Master of Business Administration
ඉහළම විධායක හා කළමනාකරණ තනතුරු වෙනුවෙන්ම නිර්මාණය කළ, ගෝලීය මට්ටමේ ව්‍යාපාරික උපාය මාර්ග, නායකත්වය හා තීරණ ගැනීමේ කුසලතා ගොඩනගන පශ්චාත් උපාධියක්.

🔬 MSc - Master of Science
ඔබේ ක්ෂේත්‍රයේ ගැඹුරු තාක්ෂණික හා විද්‍යාත්මක දැනුමක් සමඟින්, පර්යේෂණාත්මක හා විශ්ලේෂණාත්මක හැකියාවන් වර්ධනය කරගනිමින් ඉහළම වෘත්තීය මට්ටමට එළැඹෙන්න.

📘 MEd - Master of Education
ගුරු වෘත්තියේ නියැලෙන ඔබට, අධ්‍යාපන කළමනාකරණය, විෂය නිර්දේශ සංවර්ධනය සහ නායකත්ව කුසලතා තුළින් ඉහළ අධ්‍යාපනික තනතුරු සඳහා මං පාදාගන්න.

⚖️ LLM - Master of Laws
නීති ක්ෂේත්‍රයේ විශේෂඥතාවයක් ගොඩනගා, උසාවි, නීති සමාගම් හා රාජ්‍ය ආයතන තුළ ඉහළම නීතිමය තනතුරු සඳහා සුදුසුකම් ලබාගන්න.

🎓 මීන් පසුව Ph.D වලට පිවිසීමේ හැකියාව 🎓

👔 Ph.D. in Management
ආයතනික නායකත්වය හා උපායමාර්ගික තීරණ ගැනීම පිළිබඳ ගැඹුරුතම පර්යේෂණාත්මක දැනුමක් ලබාගෙන, ඉහළම විධායක හා අධ්‍යයන තනතුරු සඳහා සුදුසුකම් ලබාගන්න.

📘 Ph.D. in Education
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව න්‍යායන් හා ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙමින්, විශ්වවිද්‍යාල මට්ටමේ ඉගැන්වීම් හා පර්යේෂණ නායකත්වයට එළැඹෙන්න.

💻 Ph.D. in Information Technology
තාක්ෂණික නවෝත්පාදන හා පර්යේෂණ මගින් IT ක්ෂේත්‍රයේ ගෝලීය දියුණුවට දායක වෙමින්, ඉහළම මට්ටමේ තාක්ෂණික විශේෂඥයෙකු බවට පත්වන්න.

🧠 Ph.D. in Philosophy
විචාරාත්මක චින්තනය හා ගැඹුරු දාර්ශනික විශ්ලේෂණ හරහා, අධ්‍යාපනික හා සමාජීය නායකත්වයකට අවශ්‍ය බුද්ධිමය පදනම ගොඩනගාගන්න.

✨ ඔබේ අනාගතය සඳහා නිවැරදි තේරීම අදම කරගන්න! ප්‍රායෝගික දැනුමෙන් හා ජාත්‍යන්තර පිළිගැනීමකින් සන්නද්ධ, ගුණාත්මක උසස් අධ්‍යාපනයක් SDTI Campus හරහා ඔබ වෙතටම.

📍 SDTI Campus - The Sky is Your Limit

👉 Enroll Now!

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩියක් යොමු කරන්න.

📲070 140 9393
📲070 508 8682

Want your school to be the top-listed School/college in Bandarawela?

Click here to claim your Sponsored Listing.

Location

Address


No. 126, 2nd Floor, Main Street
Bandarawela
90100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00