JMC College Bandarawela

JMC  College Bandarawela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JMC College Bandarawela, Education Website, 245/A, Kinigama Road, Thanthiriya, Bandarawela.

𝗔 𝗵𝗲𝗮𝗿𝘁𝗳𝗲𝗹𝘁 𝗿𝗲𝘃𝗶𝗲𝘄 𝗳𝗿𝗼𝗺 𝗮 𝗵𝗮𝗽𝗽𝘆 𝗽𝗮𝗿𝗲𝗻𝘁❤️✨Thank you for trusting JMC College International to shape your child’s future. ...
08/08/2026

𝗔 𝗵𝗲𝗮𝗿𝘁𝗳𝗲𝗹𝘁 𝗿𝗲𝘃𝗶𝗲𝘄 𝗳𝗿𝗼𝗺 𝗮 𝗵𝗮𝗽𝗽𝘆 𝗽𝗮𝗿𝗲𝗻𝘁❤️✨
Thank you for trusting JMC College International to shape your child’s future. 🌟📚

🎉 JMC 54 වන සංවත්සරය වෙනුවෙන් Open Interview එකට එන දරුවන්ට විශේෂ ඇතුලත්වීමේ ගාස්තු සහනයක් JMC පාසල් ජාලය වෙතින්! 📅 දිනය...
06/08/2026

🎉 JMC 54 වන සංවත්සරය වෙනුවෙන් Open Interview එකට එන දරුවන්ට විශේෂ ඇතුලත්වීමේ ගාස්තු සහනයක් JMC පාසල් ජාලය වෙතින්!

📅 දිනය: 2026 අගෝස්තු 29 උදෑසන 09 සිට

👧👦පෙර පාසල්, පාසල් යන වයසේ ඉන්න පුංචි දුවලා පුතාලා ඉන්න අම්මලා තාත්තලා මේ දවස්වල කල්පනා කරන්නේම පුතාව දුවව දාන්න තියන හොඳම පෙර පාසල හරි පාසල හරි මොකද්ද කියන එක ගැන!

ඔයාලගේ පුංචි දුවලා පුතාලා කියන්නේ ඔයාලගේ වටිනාම වස්තුව නේ. වේගෙන් වෙනස්වෙන එයාලගේ අනාගත ලෝකේ දිනන්න නම් එයාලට ඉංග්‍රීසි භාෂාව හොඳට පුළුවන් වෙන්න ඕනි. ඉංග්‍රීසි භාෂාව හැදෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන වැඩ කරන පරිසරයක විතරයි නේ. ඒ විතරක් නෙමෙයි අපේ පුංචි දුවලා පුතාලට නව තාක්ෂණෙත් එක්ක අළුත් ලෝකෙට ගැලපෙන හොඳ දැනුමකුත් ඕනි වෙනවා. මේ ඔක්කොමත් එක්ක අපේ සංස්කෘතියයි වටිනාකම් තියන හොඳ ආකල්ප තියන දුවෙක් පුතෙක් හැදෙන්න ඕනි.

📚 ඒත් එක්කම දැන් තියන ආර්ථික තත්වෙත් එක්ක දුවලා පුතාලාගේ අධ්‍යාපනයට ලොකු වියදමක් කරන්නත් බෑ. විනයවත් පරිසරයක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් දැරිය හැකි මුදලකට ගන්න පුළුවන් තැනක් හොයන ඔයාලට JMC College International කියන්නේ හරිම තැන.

✅අපේකම රැකගත් ඉංග්‍රීසි මාධ්‍ය පාසල විදිහට අපේ JMC දුවලා පුතාලා හැදෙන්නේ හොඳ ආකල්ප තියන හොඳ හැදියාවක් තියන ළමයි විදිහට.

✅ඒ වගේම දේශීය විෂය නිර්දේශය වෙනස්වෙන ලෝකෙට අනුව උසස් කරලා ගත්ත අපේ පොත් පෙළ, අපේ ඉන්න සුදුසුකම් සහිත අත්දැකීම් තියන ගුරු මණ්ඩලය සහ දරුවන්ට හදලා තියන ඉගෙනුම් පරිසරය ඇතුලේ අපේ ළමයි හොඳටම ඉගෙනගන්නවා. මේ ඔක්කොම ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙන නිසා ඉංග්‍රීසිත් හැදෙනවා!

✅අපේ විභාග ගාස්තු නැහැ, පහසුකම් ගාස්තු නැහැ, අවුරුද්දේ ප්‍රධානම උත්සව 3 වෙන ක්‍රීඩා උත්සවේටවත්, චාරිකාවටවත්, වාර්ෂික විවිධ ප්‍රසංගයටත් අපි ගාස්තු ගන්නෙත් නැහැ.

✅ ශ්‍රී ලංකාවේ සාධාරණම ගාස්තුව ගන්න පාසල විදිහට අපි අවුරුදු ගණනාවක් අපේ දෙමව්පියන්ට සහනයක් වුණා.

👧👦 ඔයාලගේ පුංචි දුව පුතාට ගැලපෙන හොඳම පාසල JMC නෙවෙයිද?
අපේ පුංචි ලෝකයට නව තාක්ෂණය, ඉංග්‍රීසි දැනුම, වටිනාකම් සහිත අනාගතය රැගෙන එන්න JMC ජාත්‍යන්තර පාසලට අදම එකතු වෙන්න!

🎓 දැන් ලියාපදිංචි විවෘතයි.
📞 වැඩි විස්තර සඳහා:

0572 224 617 | 071 415 0399

🎉 Special Admission Fee Discount for Students Attending the Open Interview!

Celebrating 54 Years of Excellence at JMC! 🎉

📅 Open Interview
Date: 29 August 2026
Time: From 9.00 a.m.

Dear Parents,

Are you looking for the best preschool or school for your child?

Every parent wants to give their child a bright future. In today's world, children need good English communication skills, modern technology knowledge, and strong values to succeed.

At JMC College International, your child will enjoy:

✅ English Medium Education in a disciplined and caring environment
✅ A modern curriculum designed for today's world
✅ Qualified and experienced teachers
✅ A friendly learning environment that helps children grow with confidence
✅ Strong moral values and good character development

Why Choose JMC?

✅ No Examination Fees
✅ No Facility Fees
✅ No Charges for the Annual Sports Meet, Educational Trips, or Annual Concert

JMC is proud to offer one of the most affordable English medium education options in Sri Lanka, giving parents excellent value without compromising on quality.

🎁 Special Admission Fee Discount for students who attend the Open Interview as part of JMC's 54th Anniversary Celebration!

Give your child the best start with English, Technology, Knowledge, and Values.

🎓 Admissions Now Open!
📞 For more information:

057 222 4617 | 071 415 0399

🎉 Celebrating 54 Years of Excellence at JMC! 🎉
📅 Open Interview – August 29th

28/07/2026

✨ Learning Beyond the Classroom ✨
Grade 2 JMCians

What a truly wonderful day filled with learning, laughter, and unforgettable memories! ❤️

Our little learners enjoyed an exciting visit to Supermarket, where they explored a real supermarket and learned about everyday shopping in a fun and practical way. They also had a delightful restaurant experience, enjoying their meal together while practising good manners and social skills. To make the day even more special, everyone had an amazing time watching a fun-filled 3D cartoon movie, creating smiles, laughter, and memories that will last a lifetime. 🎬🍿

Every moment of this journey helped our children learn through real-life experiences, build confidence, and strengthen friendships. Seeing their happy faces and excitement made this day truly meaningful.

We are creating beautiful childhood memories and meaningful learning experiences for our little stars. ❤️🌟
📚🛒🍽️🎬✨

24/07/2026

📌 ඔබේ දරුවාට ඇතුළත්වීමේදී විශේෂ වට්ටමක්! 🎉

JMC ජාත්‍යන්තර පාසල වෙතින් 2027 වර්ෂයේ නවක සිසුන් සඳහා ලබාදෙන Special Discount එකක් දැන් ඔබටත්!

මෙය සීමිත කාලයකට පමණක් වලංගු බැවින්, අදම ඔබේ දරුවාගේ අනාගතය සඳහා සුදුසු පියවර ගන්න.
👶 Play Group | LKG | UKG | Grade 1 සිට O/L
🎓 ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ක්‍රම
🌱 ආදරයෙන් හා ආරක්ෂාවෙන් පිරි ඉගෙනුම් පරිසරයක්
📖 නවීන, ක්‍රීඩාත්මක, කාර්ය සාධනයේ යෙදෙන පාඩම් ක්‍රම
🕒 ඔබේ අවස්ථාව අහිමි නොකරන්න – කාලය සීමිතයි!

📞 දැන්ම අපව අමතන්න:
0572 224 617 | 071 415 0399

📌 Special Admission Discount for Your Child! 🎉

Take advantage of the limited-time special discount offered by JMC International School for new student enrollments.

Make the smart move for your child’s future - time is running out!
👶 Play Group | LKG | UKG | Grades 1 – 9 / O-Level
🎓 International standard teaching methods
🌱 A loving, safe, and engaging learning environment
📖 Modern, play-based, and performance-driven learning approach
🕒 Don't miss out

📞 Contact us today:
0572 224 617 | 071 415 0399


🦋 පුංචි සමනල් රෑනක් සුන්දර නුවරඑළියට පියාඹයි... 🌿💚A flutter of little butterflies takes flight to the beautiful hills of...
24/07/2026

🦋 පුංචි සමනල් රෑනක් සුන්දර නුවරඑළියට පියාඹයි... 🌿💚
A flutter of little butterflies takes flight to the beautiful hills of Nuwara Eliya... 🌿💚❤️

Surrounded by the cool mountain breeze and the breathtaking beauty of nature, our little students embarked on an unforgettable educational journey. 🌄✨

🐄 Exploring the wonders of animal life at New Zealand Farm,
🌳 Enjoying the serenity and natural beauty of Victoria Park,
😊 Their day was filled with laughter, excitement, discovery, and unforgettable memories that will remain a treasured part of their school life.

Every journey is a lesson, every experience is an opportunity to grow, and every smile is a memory to cherish. ❤️

සොබාදහමේ සිසිලසත්, කඳුකරයේ මනරම් සුන්දරත්වයත් අතරින් අපගේ පුංචි දූ දරුවන් අමතක නොවන අධ්‍යාපනික චාරිකාවකට එක්වූහ. 🌄✨

🐄 New Zealand Farm හි සත්ව ලෝකය සමීපයෙන් හඳුනා ගනිමින්,
🌳 Victoria Park හි සොබාදහමේ සුන්දරත්වය විඳිමින්,
😊 සිනහවෙන්, සතුටෙන් හා නව අත්දැකීම් රැසක් සමඟ ගෙවුණු මේ දිනය ඔවුන්ගේ පාසල් ජීවිතයට තවත් සුන්දර මතකයක් එක් කළේය.

🌿 JMC පාසලේ කැකුලන් දුන්හිඳ මිදුම් පහස විදිමින් දබාන ආදි වාසි ගම්පොජ්ජට මංගැච්චුවා🌿JMC School recently organized an educ...
19/07/2026

🌿 JMC පාසලේ කැකුලන් දුන්හිඳ මිදුම් පහස විදිමින් දබාන ආදි වාසි ගම්පොජ්ජට මංගැච්චුවා🌿

JMC School recently organized an educational excursion to the Dambana Indigenous (Vedda) Village, providing students with a unique opportunity to explore the rich cultural heritage and historical significance of Sri Lanka's indigenous community. During the visit, students gained valuable insights into the history, customs, traditions, and ancient artifacts of the Vedda people while experiencing their traditional way of life firsthand.

A highlight of the excursion was the opportunity to witness captivating traditional indigenous dance performances, which offered students a deeper appreciation of the community's cultural identity and heritage. The itinerary also included visits to the magnificent Dunhinda Waterfall and the historic Sorabora Lake, enabling students to admire the country's remarkable natural beauty while developing a greater awareness of the importance of environmental conservation.

Educational excursions of this nature play a significant role in enriching students' learning experiences by bridging the gap between classroom instruction and real-world exploration. They promote cultural understanding, encourage critical observation, foster respect for Sri Lanka's diverse heritage, and inspire a lifelong appreciation for the nation's natural and cultural treasures. JMC School remains committed to providing meaningful learning opportunities that nurture well-rounded, knowledgeable, and socially responsible individuals.

JMC පාසලේ දරුවන් දබාන ආදි වාසි ගම්මානය වෙත සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවකට සහභාගී වූහ. එහිදී ආදි වාසි ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය හා පෞරාණික කෞතුක වස්තූන් පිළිබඳ දැනුම ලබාගැනීමටත්, ඔවුන්ගේ සාම්ප්‍රදායික ගැමි ජීවන රටාව සමීපයෙන් අත්විඳීමටත් දරුවන්ට අවස්ථාව ලැබුණි.

එමෙන්ම ආදි වාසි ජනතාවගේ සම්ප්‍රදායික නර්තන අංගයන් නැරඹීම ද සිසුන්ට අමතක නොවන අත්දැකීමක් විය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන දුන්හිඳ දිය ඇල්ල සහ සොරබොර වැව නැරඹීම තුළින් ශ්‍රී ලංකාවේ පරිසරයේ අපූරු සුන්දරත්වය හා වටිනාකම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ද දරුවන්ට ලබාගත හැකි විය.

මෙවැනි අධ්‍යාපන චාරිකා මඟින් පන්ති කාමරයේ ඉගෙනුම සැබෑ ජීවිත අත්දැකීම් සමඟ සම්බන්ධ කරමින් දරුවන්ගේ දැනුම, සංස්කෘතික අවබෝධය සහ පරිසරයට ඇති ආදරය තවදුරටත් වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වේ.

Grades 3, 4 & 5 Educational Trip 🌿🌸Visit to Hakgala Botanical GardenOur Grade 3, 4, and 5 students enjoyed a memorable e...
09/07/2026

Grades 3, 4 & 5 Educational Trip 🌿🌸

Visit to Hakgala Botanical Garden

Our Grade 3, 4, and 5 students enjoyed a memorable educational visit to Hakgala Botanical Garden, where they explored a wide variety of beautiful flowers, unique plants, and the natural beauty of one of Sri Lanka's most renowned botanical gardens.

The trip provided a wonderful opportunity for students to learn through observation, appreciate nature, and create lasting memories with their friends and teachers. 🌼🌳📚

09/07/2026

📌✨ 2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ. ✨

ඔබගේ දරුවාට හොඳම අධ්‍යාපනය ලබාදෙන්න – Pre School සිට A/L දක්වා
JMC College Network සමඟින්.

👶 Play Group | LKG | UKG | Grade 1 සිට O/L
🎓 ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ක්‍රම
🌱 ආදරයෙන් හා ආරක්ෂාවෙන් පිරි ඉගෙනුම් පරිසරයක්
📖 නවීන, ක්‍රීඩාත්මක, කාර්ය සාධනයේ යෙදෙන පාඩම් ක්‍රම
🕒 ඔබේ අවස්ථාව අහිමි නොකරන්න

🔴දැන්ම අයදුම් කරන්න : go.jmc.lk/adm

📞 දැන්ම අපව අමතන්න:
0112 430 451|071 012 3333

📘සංස්කෘතියත්, විනයත්, භාෂා දැනුමත් එක්ක නව ලෝකය ජයගන්න පුංචි නායකයෙක් හැදෙන්නේ මෙතැනින් “JMC College International — ඔබේ දරුවාට හොඳම ආරම්භය

📌✨ 𝗔𝗱𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻 𝗳𝗼𝗿 𝟮𝟬𝟮𝟲! ✨

Give your child the best education with 𝗝𝗠𝗖 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 – from 𝗣𝗿𝗲 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝘁𝗼 𝗔/𝗟.

👶 Play Group | LKG | UKG | Grade 1 to O/L
🎓 International standard education system
🌱 Safe and caring learning environment
📖 Modern and activity-based teaching methods
🕒 Don’t miss this opportunity

🔴 Apply now: go.jmc.lk/adm

📞 Call us today:
0112 430 451 | 071 012 3333

📘 Build a confident young leader with good values, discipline, and language skills.
𝗝𝗠𝗖 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 – 𝗧𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝘀𝘁𝗮𝗿𝘁 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗰𝗵𝗶𝗹𝗱.

04/07/2026

JMC College Bandarawela
UKG Red & Blue Skill Development Activity

🌱 Montessori Students' Planting Activity 🌱

Our little learners enjoyed a wonderful hands-on planting activity, discovering the joy of caring for nature while developing responsibility, patience, and environmental awareness.

Every small seed planted today is a step towards a greener tomorrow. 🌿💚

Address

245/A, Kinigama Road, Thanthiriya
Bandarawela
90100

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 16:30
Sunday 07:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when JMC College Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share