Physics with Upul Mudalige

Physics with Upul Mudalige Physics

ඌවේ හොඳම ප්‍රතිඵල හදන PHYSICS පන්තිය
01/04/2026

ඌවේ හොඳම ප්‍රතිඵල හදන PHYSICS පන්තිය

22/03/2026

Physics

ඔබේ ඉංජිනේරු හෝ වෛද්‍ය සිහිනයට ශක්තිමත් පදනමක් - 2028 A/L Physics 🏥👨‍🔬2028 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැ...
02/03/2026

ඔබේ ඉංජිනේරු හෝ වෛද්‍ය සිහිනයට ශක්තිමත් පදනමක් - 2028 A/L Physics 🏥👨‍🔬

2028 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම්, විෂය නිර්දේශය මුල සිටම නිවැරදි ප්‍රමිතියකට මනා අත්දැකීම් සහිත පසුගිය වසර වල විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ උත්තර පත්‍ර පරීක්ෂක ගුරුවරෙකුගෙන් හැදෑරීම අත්‍යවශ්‍යයි.

✨ අපගේ විශේෂත්වය

🎯 සියලු ප්‍රායෝගික පරීක්‍ෂණ සහිතව ක්‍රමානුකූලව විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.

🎯 වසර විස්සකට වඩා උසස් පෙළ භෞතික විද්‍යා විෂය උගන්වා ඉහළම ප්‍රතිඵල ගෙන දුන් ගුරුවරයෙකු වීම.

🎯 සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කිරීම.

🎯 පසුගිය වසරවල අඛණ්ඩව ඉහළම ප්‍රතිඵල වාර්තා කළ පන්තිය වීම.

දක්ෂයෝ අතර අතිදක්ෂයෙක් වෙන්න අදම අප හා සම්බන්ධ වෙන්න.

📞 වැඩි විස්තර සඳහා
Whatsapp 0701959520
Voice 0702959520

/L physics

22/03/2025
19/03/2025
තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී දරුවනේ උණුසුම් සුබ පැතුම් ඔබට සැමට විදුනි -AAA District Rank 04- Engineering සසිනි -AAA Dist...
01/06/2024

තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී
දරුවනේ උණුසුම් සුබ පැතුම් ඔබට සැමට
විදුනි -AAA District Rank 04- Engineering
සසිනි -AAA District Rank 08- Engineering
කවිත්‍රා AAA District Rank 08- Medicine
හසිනි - AAA District Rank 11 - Medicine
ඉසුරි - AAA District Rank 18- Engineering
ප්‍රභාවි -AAB District Rank 24- Medicine
හිරුෂ -AAB District Rank 82- Engineering
මීට අමතරව තවත් ඉහළ ප්‍රතිඵල ගත් ඔබ සැම ගැන ආඩම්බරයි.

Address

Badulla Road
Bandarawela

Alerts

Be the first to know and let us send you an email when Physics with Upul Mudalige posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category