Zonal Education Office-Bandarawela

Zonal Education Office-Bandarawela Official face book page of zonal education office-Bandarawela
බණ්ඩාරවෙල කලා?

04/09/2026
04/09/2026
2025 (2026) අ.පො.ස. සා/පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේෂණය (පාසල් මට්ටම)
21/06/2026

2025 (2026) අ.පො.ස. සා/පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේෂණය (පාසල් මට්ටම)

2025 අ.පො.ස. උ/පෙළ විභාග ප්‍රතිඵල (පාසල් මට්ටම)
02/04/2026

2025 අ.පො.ස. උ/පෙළ විභාග ප්‍රතිඵල (පාසල් මට්ටම)

24/10/2025
2024 (2025) අ.පො.ස. සා/පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේෂණය (පාසල් මට්ටම)
14/07/2025

2024 (2025) අ.පො.ස. සා/පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේෂණය (පාසල් මට්ටම)

2024(2025)අ.පො.ස.(සාපෙළ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණය අනුව ඌව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල දහය අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම...
13/07/2025

2024(2025)අ.පො.ස.(සාපෙළ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණය අනුව ඌව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල දහය අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලය සමත්ව ඇත.

මෙම ජයග්‍රහණයෙහි සුවිශේෂීත්වය වනුයේ මෑතකාලීන ඉතිහාසය තුල බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපය ප්‍රසිද්ධ විභාග ප්‍රතිඵල විශලේෂණය කිරීම් වලදී පළමු ස්ථානය ලබාගත් ප්‍රථම අවස්ථාව වීමයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා වෙහෙස මහන්සිව කටයුතු කල දරු දැරියන්,ඒ සඳහා මග පෙන්වූ ගුරු මහත්ම මහත්මීන්,විදුහල්පතිවරුන්,සහය සහයෝගය ලබාදුන් පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය,ගුරු උපදේශක මහත්ම මහත්මීන් සහ විෂය අධ්‍යක්ෂවරුන් වෙත අපගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටිමු.

එසේම මෙම ජයග්‍රහණයෙහි හවුල්කරුවන් වෙමින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් දරුදැරියන් සහ පාසල් වෙත අපගේ සුභාශිංසනය පුදකර සිටිමු.

“ජයග්‍රහණය යනු අසීමිත කැපකිරීම් වල ප්‍රතිඵලයකි……….”

2024 අ.පො.ස. උ/පෙළ විභාග ප්‍රතිඵල (පාසල් මට්ටම)
19/05/2025

2024 අ.පො.ස. උ/පෙළ විභාග ප්‍රතිඵල (පාසල් මට්ටම)

Address

Zonal Education Office
Bandarawela
90100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0572222728

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office-Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office-Bandarawela:

Shortcuts

Share

Category