Cey Academy

Cey Academy CeyAcademy equips future innovators and leaders with the skills they need to thrive.

Their curriculum leverages cutting-edge technology and emphasizes hands-on learning experiences.

ඔබේ දරුවා සාමාන්‍ය පන්ති කාමරයේ සෙමෙන් ඉගෙන ගන්නා දරුවෙකු නම්, නිවැරදි මඟපෙන්වීම සහ පුද්ගලික අවධානය ඔහුගේ/ඇයගේ ඉගෙනීමේ ග...
01/10/2026

ඔබේ දරුවා සාමාන්‍ය පන්ති කාමරයේ සෙමෙන් ඉගෙන ගන්නා දරුවෙකු නම්, නිවැරදි මඟපෙන්වීම සහ පුද්ගලික අවධානය ඔහුගේ/ඇයගේ ඉගෙනීමේ ගමනට විශාල වෙනසක් කළ හැකියි.

ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා, ඔවුන්ගේ ඉගෙනීමේ වේගයට සහ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයෙන් මඟපෙන්වීම ලබාදේ.
- පිල්ලම් භාවිතයේදී ඇතිවන ගැටළු නිරාකරණය
- එක් එක් ශිෂ්‍යයා කෙරෙහි සුවිශේෂී අවධානය
- ක්‍රියාකාරකම් පාදක පුද්ගල බද්ධ ඉගැන්වීම් ක්‍රම
- ශිෂ්‍යයාගේ ගැටළු සහගත විෂය කරුණු හඳුනාගෙන සරල ක්‍රම මගින් ඉගැන්වීම

සිංහල (කියවීම සහ ලිවීම), ගණිතය, සෞන්දර්යය සහ හසුරු කුසලතා ඇතුළු බොහෝ දේ සමඟින්.

ඉනෝකා අබේකෝන් - BA (Peradeniya), National Dip. in Teaching & (Dip. in Special Education & Primary)

තනි හෝ කණ්ඩායම් පන්ති

විමසීම්: 077 962 0630 / 0775 065 807

ස්ථානය: CeyAcademy, Bandarawela
නො. 234, සමන් ගොඩනැගිල්ල, බදුල්ල පාර, බණ්ඩාරවෙල.

“සෙමෙන් යන ගමනක් වුවද නතර නොවන්නේ නම් එය සාර්ථකත්වයට යොමු වේ.”

ඔබේ දරුවාට අවශ්‍ය නිසි අවධානය, ඉවසීම සහ ආදරය සමඟින් ඉගෙනීමට සහ වර්ධනය වීමට සුදුසු පරිසරයක් සොයනවාද? CeyAcademy, Bandaraw...
01/10/2026

ඔබේ දරුවාට අවශ්‍ය නිසි අවධානය, ඉවසීම සහ ආදරය සමඟින් ඉගෙනීමට සහ වර්ධනය වීමට සුදුසු පරිසරයක් සොයනවාද?

CeyAcademy, Bandarawela හිදී ඉගෙනුම් දුෂ්කරතා සහ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සඳහා සැලසුම් කළ තනි සහ කණ්ඩායම් පංති දැන් පැවැත්වේ.

මෙම පංති විශේෂයෙන් සුදුසු වන්නේ:
- ලිවීමේ හා කියවීමේ දුබලතා ඇති දරුවන් සඳහා
- ඩවුන්ස් සින්ඩ්‍රෝම් සහිත දරුවන් සඳහා
- ඔටිසම් සහ අනෙකුත් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සඳහා

සිංහල, ගණිතය, සෞන්දර්යය සහ හසුරු කුසලතා ඇතුළු ක්ෂේත්‍ර රැසක් දරුවාගේ හැකියාව, අවශ්‍යතාව සහ ඉගෙනුම් වේගයට ගැළපෙන අයුරින් මගපෙන්වීම සිදු කරයි.

ඉනෝකා අඹේකෝන්
- BA (Peradeniya), National Dip in Teaching, and Dip. in Special Education & Primary

👧🧒 වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා - තනි පංති හෝ කණ්ඩායම් පංති

ස්ථානය: CeyAcademy, Bandarawela
නො. 234, සමන් ගොඩනැගිල්ල, බදුල්ල පාර, බණ්ඩාරවෙල.

විමසීම්: 077 962 0630

සෑම දරුවෙකුටම තමන්ගේම වේගයකින් ඉගෙනීමට, දක්ෂතා හඳුනාගැනීමට සහ විශ්වාසයෙන් ඉදිරියට යාමට අවස්ථාවක් ලැබිය යුතුය.

Start Your IT Journey with Full Stack Development!CeyAcademy Bandarawela brings you a 6-Month Physical Full Stack Develo...
30/09/2026

Start Your IT Journey with Full Stack Development!

CeyAcademy Bandarawela brings you a 6-Month Physical Full Stack Development Programme designed to help students build real-world IT skills from the ground up.

This programme is an excellent next step for students after O/Ls — especially for A/L graduates preparing to begin their university journey with confidence.

Students will learn:
- Web Development Basics
- Frontend Development
- Backend Development
- Database Concepts
- Full-Stack Project Work
- Project Management & Source Code Skills
- Communication, Ethics & Industry Skills

All sessions are led by industry professionals, giving students practical exposure guided by real-world expertise.

- Location: CeyAcademy, Bandarawela
- Starting: 30th October 2026
- Classes: Every Friday
- Time: 10:00 AM – 12:00 PM & 12:45 PM – 2:45 PM
- Duration: 4 Hours per Week | 6 Months

🎓 Special NVQ Certificate Awarded

Registration Process
Students who wish to register can send a WhatsApp message to 0779 620 630 with the following details:
• Full Name
• Date of Birth
• Telephone Number
• NIC Number
• Email Address
• Educational Qualifications

Seats are limited. Take the next step toward a future in IT.

For registrations & more details:
077 962 0630 / 076 530 8858

කුඩා දරුවන් සඳහා: IT Foundation Course for Kids ( වයස අවුරුදු 4½ සිට 7 දක්වා) - CeyAcademy, Bandarawela.ඔබේ දරුවාට ශක්ති...
30/09/2026

කුඩා දරුවන් සඳහා: IT Foundation Course for Kids ( වයස අවුරුදු 4½ සිට 7 දක්වා) - CeyAcademy, Bandarawela.

ඔබේ දරුවාට ශක්තිමත් ඩිජිටල් ආරම්භයක් ලබා දෙන්න!

CeyAcademy විසින් කුඩා දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කළ මාස 6ක, විනෝදජනක සහ අන්තර්ක්‍රියාකාරී IT පාඨමාලාවක් දැන් ආරම්භ වේ.

ක්‍රීඩාමය සහ මාර්ගෝපදේශිත ඉගෙනුම් ක්‍රමයක් හරහා ඔබේ දරුවාට ඉගෙන ගත හැකි දේ:
- පරිගණක පිළිබඳ මූලික හැඳින්වීම
- චිත්‍ර ඇඳීම සහ නිර්මාණශීලීත්වය
- ටයිපින් සහ වචන භාවිතය
- Multimedia සහ sounds
- Games සහ logic building
- Digital mini project එකක්

පාඨමාලාවේ අරමුණ;
දරුවන්ට වයසට ගැළපෙන, රසවත් සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙමින් ශක්තිමත් ඩිජිටල් පදනමක් ගොඩනැගීමයි.

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට වටිනා සහතිකයක් ප්‍රදානය කෙරේ.

මෙම පාඨමාලාව තුළින් දරුවන්ට හඳුන්වා දෙන්නේ:
- පරිගණක hardware මූලික දැනුම
- නිර්මාණාත්මක drawing tools
- සරල typing සහ file handling
- තාර්කික සිතීමේ හැකියාව
- Multimedia presentation skills

ඉගෙනීම රසවත්, නිර්මාණශීලී සහ දරුවන්ට ගැළපෙන ආකාරයෙන් සිදු කරමින්, ඔවුන් ඩිජිටල් ලෝකයට විශ්වාසයෙන් යුතුව හඳුන්වා දීම අපගේ අරමුණයි.

සීමිත ආසන සංඛ්‍යාවක් පමණි!
📞 Contact: 077 962 0630 / 076 530 8858

ඔබගේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද?"Programming & Coding for Juniors" - CeyAcademy, Bandarawela හා...
30/09/2026

ඔබගේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද?

"Programming & Coding for Juniors" - CeyAcademy, Bandarawela හා සම්බන්ධ වන්න.

විනෝදජනක සහ අන්තර්ක්‍රියාකාරී ඉගැනුම් ක්‍රම සමඟින් ඔබේ දරුවාගේ Programming & Coding දැනුම සහ නිර්මාණාත්මකව ගැටළු විසඳීමේ හැකියාවන් වර්ධනය කරමින් අනාගත තාක්ෂණික ලෝකයට ඔවුන්ව සුදානම් කරන්න.

පාඨමාලාව ගැන:
• කාල සීමාව: මාස 6
• Grade 06 - 09 ත් අතර සිසුන් සදහා
• ස්ථානය: No.234, CeyAcademy, Saman Building, Badulla Rd, Bandarawela.

මූලික අඩිතාලම සකසමින් පාසල් විෂය නිර්දේශයේ අඩංගු සියලුම Programming & Coding හා සම්බන්ධ විෂය කරුණු ඇතුළත් වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත.

CeyAcademy තෝරාගන්නේ ඇයි?
• සෑම දරුවෙකු වෙතම වෙන් වෙන්ව අවධානය.
• පාසල් විෂය නිර්දේශය සමඟ මනාව සම්බන්ධ වන පරිදි සකස් කළ අන්තර්ගතය.
• ඉගෙනීමට සහ තාර්කිකව ගැටළු විසඳීමට නිවැරදි මගපෙන්වීම.
• දරුවන්ගේ සිතැඟි තාක්ෂණික මං ඔස්සේ නිවැරදි මග පෙන්වීම.

පාඨමාලා ගාස්තු:
- ලියාපදිංචි වීමේ ගාස්තුව: Rs.1,000/=
- මාසික ගාස්තුව: Rs.2,500/=

ඔබේ දරුවාගේ coding දැනුම වර්ධනය කර ගැනීමට ලැබුණු මෙම අවස්ථාව අතපසු කර නොගන්න, පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට වටිනා සහතිකයක් ප්‍රදානය කෙරේ.

වැඩි විස්තර සඳහා: 077 962 0630 / 076 530 8858

ඔබගේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද?"Programming & Coding for Juniors" - CeyAcademy, Bandarawela හා...
04/06/2026

ඔබගේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද?

"Programming & Coding for Juniors" - CeyAcademy, Bandarawela හා සම්බන්ධ වන්න.

විනෝදජනක සහ අන්තර්ක්‍රියාකාරී ඉගැනුම් ක්‍රම සමඟින් ඔබේ දරුවාගේ Programming & Coding දැනුම සහ නිර්මාණාත්මකව ගැටළු විසඳීමේ හැකියාවන් වර්ධනය කරමින් අනාගත තාක්ෂණික ලෝකයට ඔවුන්ව සුදානම් කරන්න.

පාඨමාලාව ගැන:
• කාල සීමාව: මාස 6
• Grade 06 - 09 ත් අතර සිසුන් සදහා
• ස්ථාන:
- No.234, CeyAcademy, Saman Building, Badulla Rd, Bandarawela.

මූලික අඩිතාලම සකසමින් පාසල් විෂය නිර්දේශයේ අඩංගු සියලුම Programming & Coding හා සම්බන්ධ විෂය කරුණු ඇතුළත් වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත.

CeyAcademy තෝරාගන්නේ ඇයි?
• සෑම දරුවෙකු වෙතම වෙන් වෙන්ව අවධානය.
• පාසල් විෂය නිර්දේශය සමඟ මනාව සම්බන්ධ වන පරිදි සකස් කළ අන්තර්ගතය.
• ඉගෙනීමට සහ තාර්කිකව ගැටළු විසඳීමට නිවැරදි මගපෙන්වීම.
• දරුවන්ගේ සිතැඟි තාක්ෂණික මං ඔස්සේ නිවැරදි මග පෙන්වීම.

පාඨමාලා ගාස්තු:
- ලියාපදිංචි වීමේ ගාස්තුව: Rs.1,000/=
- මාසික ගාස්තුව: Rs.2,500/=

ඔබේ දරුවාගේ coding දැනුම වර්ධනය කර ගැනීමට ලැබුණු මෙම අවස්ථාව අතපසු කර නොගන්න!

වැඩි විස්තර සඳහා: 077 962 0630 / 076 530 8858

Cey Academy – Bandarawela.Better Education for a Better Future!අද ලෝකය වේගයෙන් තාක්ෂණය සමඟ ඉදිරියට යන යුගයක, ඔබේ දරුවාට ...
13/05/2026

Cey Academy – Bandarawela.
Better Education for a Better Future!

අද ලෝකය වේගයෙන් තාක්ෂණය සමඟ ඉදිරියට යන යුගයක, ඔබේ දරුවාට අවශ්‍ය වන්නේ පොත්පත් දැනුම පමණක් නොව — Coding, Robotics, Logical Thinking, Creativity සහ Problem Solving වැනි අනාගතයට අත්‍යවශ්‍ය කුසලතායි.

මෘදුකාංග ඉංජිනේරුවන්ගේ නවෝත්පාදන අත්දැකීම් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම යටතේ, ඔබේ දරුවාගේ සැඟවුණු තාක්ෂණික හැකියාවන් නිවැරදි මාර්ගයකට ගෙන යාමට CeyAcademy සූදානම්!

ඔබේ දරුවා Computer, Robots, Games, Apps ගැන උනන්දුවෙන් ප්‍රශ්න අහනවද?

එහෙනම් ඒ උනන්දුව අනාගතයට වටිනා කුසලතාවක් බවට පත් කිරීමට හොඳම ආරම්භය මෙන්න.

- Certificate Courses in Robotics & Coding with Arduino (Robotics, sensors, circuits, coding සහ smart projects හරහා දරුවන්ට practical learning experience එකක් ලබාදෙමින්, innovation skills සහ problem-solving abilities වැඩිදියුණු කරන සහතික පත්‍ර පාඨමාලාව)

- IT Foundation Course for Kids
(Ages 4½ to 7 Years - කුඩා දරුවන්ට තාක්ෂණය පිළිබඳ මූලික අවබෝධය, computer basics, creative activities, typing, simple logic building සහ digital confidence වර්ධනය කිරීමට සුදුසු ආරම්භක පාඨමාලාව)

- Programming & Coding for Juniors
(Programming ලෝකයට මුල් පියවර තබන දරුවන් සඳහා logic, sequencing, problem solving සහ creative coding concepts පහසු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගැනීමට සුදුසු පාඨමාලාව)

Technology පාරිභෝගිකයෙකු නොව, Technology නිර්මාණකරුවෙකු බවට ඔබේ දරුවා පත් කරන්න.

අද ඉගෙන ගන්නා කුසලතාවය, හෙට දිනයේ දරුවාගේ ශක්තිය වේ.

Registration Now Open!

වැඩි විස්තර සඳහා විමසන්න: 077 962 0630

IT Foundation Course for Kids (Ages 4½ to 7 Years) - CeyAcademy, Bandarawela.Give your child a strong digital start with...
11/05/2026

IT Foundation Course for Kids (Ages 4½ to 7 Years) - CeyAcademy, Bandarawela.

Give your child a strong digital start with CeyAcademy’s 6-month fun and interactive IT program designed especially for young learners.

Through guided, play-based learning, your child will explore:
- Introduction to Computers
- Drawing & Creativity
- Typing & Word Work
- Multimedia & Sounds
- Games & Logic Building
- Digital Mini Project

Course Goal
To develop a solid digital foundation by introducing children to:
- Basic computer hardware
- Creative drawing tools
- Simple typing & file handling
- Logical thinking
- Multimedia presentation skills

All delivered through interactive, play-based learning that keeps children engaged and excited.

Our goal is to build a solid digital foundation while keeping learning exciting, creative, and age-appropriate.

Limited seats available!
📞 Contact: 077 962 0630 / 076 530 8858

Certificate Courses in "Robotics & Coding with Arduino".Registration Now Open - Bandarawela.ඔබේ දරුවාගේ සැගවුණු තාක්ෂණික...
11/05/2026

Certificate Courses in "Robotics & Coding with Arduino".
Registration Now Open - Bandarawela.

ඔබේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද!

ස්ථාන (Locations):
- Bandarawela: CeyAcademy, No.234, Saman Building, Badulla Road, Bandarawela.

දරුවන් මෙහිදී ඉගෙන ගන්නේ මොනවාද?
- Arduino සහ Coding/Programming භාවිතයෙන් නව නිර්මාණ නිපදවීම
- තර්කනය මඟින් ගැටළු විසදීම
- පරිගණක දැනුම වැඩිදියුණු වීම
- සාමුහිකව වැඩ කිරීම

පාඨමාලා ගාස්තු:
- ලියාපදිංචි වීමේ ගාස්තුව: Rs.1,000/=
- මාසික ගාස්තුව: Rs.2,500/=

විමසීම්: 077 962 0630 / 076 530 8858

ඔබගේ පන්තියට සුදුසුම — CeyAcademy Class Rooms, Bandarawela!ඔබගේ Group Classes, Tuition Classes, Workshops, Training Sess...
08/05/2026

ඔබගේ පන්තියට සුදුසුම — CeyAcademy Class Rooms, Bandarawela!

ඔබගේ Group Classes, Tuition Classes, Workshops, Training Sessions සහ Meetings සඳහා පහසුකම් සහිත පන්ති කාමර දැන් CeyAcademy - Bandarawela වෙතින් වෙන්කරවා ගත හැක.

✅ සිසුන් 25 දෙනෙකු දක්වා පහසුකම්
✅ Projector පහසුකම
✅ සුවපහසු seating arrangement
✅ ඉගෙනීමට සුදුසු නිහඬ පරිසරය
✅ Flexible & affordable options

Location: No.234, Saman Building, Badulla Road, Bandarawela.

Inquiries: 077 962 0630

ඔබගේ ඉඩ. ඔබගේ සිසුන්. ඔබගේ සාර්ථකත්වය.

Let’s create better learning experiences together!

Address

No. 234, Saman Building, Badulla Road
Bandarawela
90100

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Cey Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share