28/04/2026
කැපවීමෙන් ලබන ජයග්‍රහණය සැමවිටම අගය කළ යුතුය!
2025 උසස් පෙළ විභාගයෙන් "Engineering Technology" අංශයෙන් දිස්ත්‍රික්කයේ 02 වන ස්ථානය දිනාගනිමින් අපේ පන්තියට මෙන්ම මුළු ප්‍රදේශයටම මහත් අභිමානයක් ගෙන දුන් සුභාෂණ ලංකාධිකාර පුතාට අපගේ උණුසුම් සුභපැතුම්! 🏆✨
ඔහුගේ එම විශිෂ්ට ජයග්‍රහණය සහ කැපවීම වෙනුවෙන්, ඉදිරි අධ්‍යාපන කටයුතු වඩාත් පහසු කරගැනීම සඳහා පුතාට අවශ්‍ය වූ නවීනතම Laptop පරිගණකයක් පරිත්‍යාග කරමින් ඔහුව දිරිමත් කිරීමට අපට හැකි වුණා.
උත්සාහයත්, නිවැරදි මගපෙන්වීමත් තිබේ නම් ඕනෑම සිහිනයක් සැබෑ කරගත හැකි බව සුභාෂණ අද ඔප්පු කර හමාරයි. පුතාට දීප්තිමත් අනාගතයකට ආශිර්වාද කරන අතරම, මීළඟ 2028 කණ්ඩායමටත් මෙවැනිම විශිෂ්ට ජයග්‍රහණ කරා යන්නට අත්වැලක් වීමට අපි සූදානම්.
2028 Intake - Engineering Technology
සම්බන්ධ වීමට අමතන්න: 071 140 64 94