ලඝු ලේඛණ සහ යතුරු ලියනය (2025) පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක
Technical College Bandarawela
බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලය - කාර්මි?
2026.05.30/31/සහ 2026.06.01 දින තුන පුරා ප්‍රදර්ශනය කෙරේ...
27/05/2026
07/05/2026
🎓✨ 2026 දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි! ✨🎓
ඔබේ අනාගතය කාර්මික හා වෘත්තීය දැනුමෙන් ශක්තිමත් කරගැනීමට අදම එක්වන්න!
බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලය විසින් 2026 වර්ෂයේ දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
💡 නවීන කාර්මික අධ්‍යාපනය
💡 ප්‍රායෝගික පුහුණුව සමඟ වෘත්තීය මාර්ගෝපදේශනය
💡 රැකියා අවස්ථා සඳහා ශක්තිමත් පදනම
📚 ඔබේ සිහිනයේ වෘත්තියට පියවර තැබීමට මේ ඔබේ අවස්ථාවයි!
අදම අයදුම් කර ඔබේ අනාගතය සාර්ථකත්වයට ගෙනයන්න.
📅 2026 දෙවන කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් විවෘතයි
☎️ වැඩි විස්තර සඳහා විද්‍යාලය අමතන්න.
ත්‍රීරෝද රථ විදුලි කාර්මික ශිල්පී 2025 (1) පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක
මෝටර් රථ විදුලි කාර්මික 2025 (1) පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක
පරිගනකය චිත්‍ර කරණය 2025 (1) පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක
ක්ෂේත්‍ර සහකාර කෘෂිකර්ම 2025 - 1 පාඨමාලාවේ NVQ සහතිකපත් ලැබී ඇති අතර ශිෂ්‍ය හැදුණුම්පත සමග කාර්මික විද්‍යාලයට පැමිණ එය ලබා ගත හැක
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Wewathanna
Bandarawela
Opening Hours
| Monday | 08:30 - 04:15 |
| Tuesday | 08:30 - 04:15 |
| Wednesday | 08:30 - 04:15 |
| Thursday | 08:30 - 04:15 |
| Friday | 08:30 - 04:15 |