07/01/2026
ක්‍රි:ව: 1999-2010 පමණ කාල වකවානුවේ බ/ හල්පේ ජාතික පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ආර්.එම්. ඉන්ද්‍රානන්ද අපේ ගරු විදුහල්පතිතුමන් අභාවප්‍රාප්ත වී ඇති බැවින් දැනට දේහය හාලිඇල නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු 2026-01-08 දින සිදු කිරීමට නියමිත බව දැන ගැනීමට ලැබුණි.