Sensip - Institute of Higher Education

Sensip - Institute of Higher Education නව දැනුමේන් විශිෂ්ට ප්‍රතිඵල කරා

සුබ පැතුම් 💐
19/05/2025

සුබ පැතුම් 💐

05/04/2025
ආදරණීය දුවේ, පුතේ..2027 උසස් පෙළ හදාරන ඔබට *නොමිලේ AAT පාඨමාලාව සමග වාණිජ විශයයේ අධ්‍යයන කටයුතු බණ්ඩාරවෙල සෙන්සිප්* උසස්...
01/04/2025

ආදරණීය දුවේ, පුතේ..

2027 උසස් පෙළ හදාරන ඔබට *නොමිලේ AAT පාඨමාලාව සමග වාණිජ විශයයේ අධ්‍යයන කටයුතු බණ්ඩාරවෙල සෙන්සිප්* උසස් අධ්‍යාපන ආයතනයේදී *අප්‍රේල් 03 වන බ්‍රහස්පතින්දා* පෙ.ව. 8.30 ට ආරම්භ වේ..

🥇 ගිණුම්කරණය - ප්‍රවීණ දේශක ශාලුක සම්පත්

🥇 ආර්ථික විද්‍යාව - ප්‍රවීණ දේශක කසුන් තිවංක

🥇 ව්‍යාපාර අධ්‍යනය - ප්‍රවීණ දේශක ඉදුනිල් කෝණාර

ඔබගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර ගැනීම සදහා වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයන් සමග එක් වන්න..

විමසීම්
👉 0711541040

වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න..

‎https://chat.whatsapp.com/FKaG7Ru6v9U3yn6h3IJAzM

Address

Badulla Road, Bandarawela
Bandarawela
90100

Telephone

+94711541040

Website

Alerts

Be the first to know and let us send you an email when Sensip - Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sensip - Institute of Higher Education:

Shortcuts

Share