Media Unit - Dharmapala College Bandarawela

Media Unit - Dharmapala College Bandarawela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit - Dharmapala College Bandarawela, School, Bandarawela.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද දින ආරම්භ වූ අතර,  අධ්‍යයන කටයුතු සඳහා පාසල් පරිසරය පිරිසිදු කර, සිසු දරු දැරියන්ගේ සහ ගු...
07/09/2026

තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද දින ආරම්භ වූ අතර, අධ්‍යයන කටයුතු සඳහා පාසල් පරිසරය පිරිසිදු කර, සිසු දරු දැරියන්ගේ සහ ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදු කරමින් සුබ මොහොතින් නව පාසල් වාරය ආරම්භ කරන ලදී.

30/08/2026
පසුගියදා රන්ටැඹේදී පැවති කනිෂ්ඨ ශිෂ්‍ය භට ඇගයීම් කඳවුරට සහභාගී වූ පාසල් 51ක් අතරින් සමස්ත කඳවුරේ ප්‍රථම ස්ථානය දිනා ගැනී...
20/08/2026

පසුගියදා රන්ටැඹේදී පැවති කනිෂ්ඨ ශිෂ්‍ය භට ඇගයීම් කඳවුරට සහභාගී වූ පාසල් 51ක් අතරින් සමස්ත කඳවුරේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයීය යුධ හමුදා කනිෂ්ඨ ශිෂ්‍ය භට ඛණ්ඩය සමත් විය. 🏆🥇

එහිදී අප විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩය විසින්

🥇 ඝන සරඹ – ප්‍රථම ස්ථානය
🥇 ශාරීරික අභ්‍යාස – ප්‍රථම ස්ථානය
🏅 ශාරීරික අභ්‍යාස හොඳම අණදෙන්නා – සැරයන් H.M.R. බණ්ඩාර
🏅 ඝන සරඹ හොඳම අණදෙන්නා – සැරයන් H.M.R. බණ්ඩාර
🥈භට නිවාස _ දෙවන ස්ථානය
🥈අධ්‍යක්ෂක පරීක්ෂණය _ දෙවන ස්ථානය

දිනා ගන්නා ලදී.මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ
ඔබ සැමට අපගේ හෘදයාංගම සුබ පැතුම්!

ස්වර්ණවාහිනී නාලිකාවේ ඊයේ දින විකාශය වූ නාඩිය වැඩසටහනේ වැඩිම මනාප දිනා ගනිමින් ප්‍රශස්තම ප්‍රශ්න අසන්නිය බවට පත් වූ චමෝද...
18/08/2026

ස්වර්ණවාහිනී නාලිකාවේ ඊයේ දින විකාශය වූ නාඩිය වැඩසටහනේ වැඩිම මනාප දිනා ගනිමින් ප්‍රශස්තම ප්‍රශ්න අසන්නිය බවට පත් වූ චමෝදි නයෝද්‍යා දියණියට උණුසුම් සුබ පැතුම් 💐👏
මනාප ලබා දෙමින් ඇයගේ ජයග්‍රහණය සඳහා දායක වූ ඔබ සැමට අපගේ ස්තූතිය 🙏

16/08/2026

ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩිය දේශපාලන වැඩසටහන සඳහා බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයීය නියෝජනය

චමෝදි නයෝද්‍යා
ප්‍රශස්තම ප්‍රශ්න අසන්නිය බවට පත් කිරීමට
NDS ( හිස්තැනක් ) වැඩසටහන අතරතුර ලබා දෙන අංකය සටහන් කොට එදින තිරයේ දිස්වන දුරකථන අංකයට හැකිතාක් SMS කරන්න.

අගෝස්තු 17 වන සඳුදා - රාත්‍රී 10ට

විසිතුන් වසරක දීර්ඝ සේවා කාලයක් නිම කරමින් ධර්මපාල විදු බිමෙන් නික්ම යන සහකාර විදුහල්පති, 11 අංශ ප්‍රධාන, H.M.R.බණ්ඩාර ග...
16/08/2026

විසිතුන් වසරක දීර්ඝ සේවා කාලයක් නිම කරමින් ධර්මපාල විදු බිමෙන් නික්ම යන සහකාර විදුහල්පති, 11 අංශ ප්‍රධාන, H.M.R.බණ්ඩාර ගුරු පියාණෙන් වෙනුවෙන් විවිධ උපහාර සැමරුම් අවස්ථා 11 අංශය විසින් සංවිධානය කරන ලදි. එසේම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් H.M.R.බණ්ඩාර ගුරු පියාණන්ගේ පරිත්‍යාගයක් ලෙස පාසලට පිරිනැමීමද සිදු විය.

විසිතුන් වසරක දීර්ඝ සේවා කාලයක් නිම කරමින් ධර්මපාල විදු බිමෙන් නික්ම යන සහකාර විදුහල්පති, 11 අංශ ප්‍රධාන, H.M.R.බණ්ඩාර ග...
16/08/2026

විසිතුන් වසරක දීර්ඝ සේවා කාලයක් නිම කරමින් ධර්මපාල විදු බිමෙන් නික්ම යන සහකාර විදුහල්පති, 11 අංශ ප්‍රධාන, H.M.R.බණ්ඩාර ගුරු පියාණෙනි..,
ඔබට සුවබර ඉසිඹු දිවියකට ආසිරි..!! 🙏💐

15/08/2026

ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩිය දේශපාලන වැඩසටහන සඳහා බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයීය නියෝජනය

චමෝදි නයෝද්‍යා
ප්‍රශස්තම ප්‍රශ්න අසන්නිය බවට පත් කිරීමට
NDS ( හිස්තැනක් ) වැඩසටහන අතරතුර ලබා දෙන අංකය සටහන් කොට
076 3568914 ට හැකිතාක් SMS කරන්න.

අගෝස්තු 17 වන සඳුදා - රාත්‍රී 10ට

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit - Dharmapala College Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category