Padmini Herath Cake Academy

Padmini Herath Cake Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Padmini Herath Cake Academy, School, Bandarawela.

16/08/2026
ඇමරිකාවේ විල්ටන් පුහුණු පාසලේ සහතිකපත්ලාභී වසර විස්සකට අධික කාලයක් ඉගැන්වීම් කටයුතු කරන පළපුරුදු ගුරුවරියක විසින් මෙහෙයව...
05/08/2026

ඇමරිකාවේ විල්ටන් පුහුණු පාසලේ සහතිකපත්ලාභී වසර විස්සකට අධික කාලයක් ඉගැන්වීම් කටයුතු කරන පළපුරුදු ගුරුවරියක විසින් මෙහෙයවනු ලැබේ.

මුල සිට සරලව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ ඉගැන්වීම් කරනු ලැබේ.
මූලික දැනීමක් අවශ්‍ය නොවේ.
පළමු දින විෂය නිර්දේශය ලබා දේ.

අමුද්‍රව්‍ය හා උපකරණ හඳුන්වාදීම, භාවිතයට උපදෙස් ලබා දීම, කේක් සෑදීමේදී ඇතිවන සියලුම ගැටලු වලට විසඳුම් සමඟ.

🎂බටර් කේක්
🎂චොක්ලට් කේක්
🎂මාබල් කේක්
🎂රිබන් කේක්
🎂සීබ්‍රා කේක්
🎂රට ඉදි කේක්
🎂පැච් කේක්
🎂ෆෘට් කේක
🎂බිත්තර රහිත කේක්
🎂සීනි රහිත කේක්
🎂පිටි රහිත කේක්
🎂පොල් කේක්
🎂රෙඩ් වෙල්වට් කේක්
🎂මිරර් ග්ලේස් කේක්
🎂කප් කේක් වර්ග දහයකට අධික ප්‍රමාණයක්
🎂කේක් පොප්සිකල්
🎂ජාර් කේක්
🎂පොට් කේක්

⭕බටර් අයිසින් ( සොෆ්ට් /හාඩ් )
⭕චොක්ලට් අයිසින්
⭕වෙනත් අයිසින් වර්ග පහකට වැඩි ප්‍රමාණයක්
⭕නොසෙල් භාවිතයෙන් සියලුම අයිසින් ක්‍රම

⭕ඩ්‍රිප් අයිසින්
⭕වයිට් අයිසින්
⭕රෝයල් අයිසින්
⭕ෆොන්ඩන්ට් අයිසින් (වර්ග තුනක් )
⭕පාච්මන්ට් අයිසින්
⭕වෙඩින් කේක්
⭕ගැටෝවර්ග
⭕අයිසින් මල්
⭕අයිසින් ටොපර් සාදා ගැනීම

පාඨමාලා කාලය අවසානයේ ඩිප්ලෝමා සහතික පතක් නිකුත් කරනු ලැබේ. NVQ Level IV සඳහා ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබේ.

කොටස් වශයෙන් ගෙවීම් කළ හැකියි.
කාලය මාස හතරයි.

රජයේ ලියාපදිංචි ආයතනයකි.

29/07/2026
අයිසින්  පුහුණු  වෙන අතරේ.
27/02/2026

අයිසින් පුහුණු වෙන අතරේ.

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Padmini Herath Cake Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category