Richway English Academy

Richway English Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Richway English Academy, Education, main Street, Bandarawela.

01/08/2021

🛑 Spoken පොත පිළිබද අදහසක් ගන්නට අන්තර්ගතය බිඳක්....

📌️ These - මේ / මේවා

01.These are useful books.
මේවා ප්‍රයෝජනවත් පොත් වේ.
02.These are friends.
මේ යාලුවෝ වේ.
03.These are beautiful jewelry.
මේ අලංකාර ආභරණ වේ.
04.These are not unknown singers.
මේ අප්‍රසිද්ධ ගායකයන් නොවේ.
05.These are not active kids.
මේ ක්‍රියාශීලි ළමයින් නොවේ.
06.These are not drivers.
මේ රියදුරන් නොවේ.
07.Are these kind doctors?
මේ කරුණාවන්ත වෛද්‍යවරුන් ද?
08.Are these cheap copper products?
මේ ලාභ තඹ භාණ්ඩයන් ද?
09.Aren’t these secret caves?
මෙම රහස් ගුහා නොවේද?
10.Aren't these peaceful areas?
මේ සාමකාමී ප්‍රදේශයන් නොවේ ද?
11.Aren't these virtuous priests?
මේ ගුණවත් පූජකයන් නොවේද?
12.Those are strong trees.

📌️ Those - අර / අරවා

01.අර ශක්තිමත් ගස්ය.
Those are not strong trees.
02.අර ශක්තිමත් ගස් නොවේ.
Are those strong trees.
03.අර ශක්තිමත් ගස් ද?
Aren't those strong trees.
04.අර ශතිමත් ගස් නොවේ ද?

01.Those are our enemies.
අර අපේ සතුරන් වේ.
02.Those are very old royal palaces.
අර ඉතා පැරණි රාජ මාළිගාවන් වේ.
03.Those are not violent hurricanes.
ඒවා ප්‍රචණ්ඩ සුළි කුණාටු නොවේ.
04.Those are not big rainforests.
අර විශාල වැසි වනාන්තර නොවේ.
05.Those are not professional teachers.
අර වෘත්තීය ගුරුවරුන් නොවේ.
06.Are those your parents?
අර ඔබේ දෙමාපියන් ද?
07.Are those famous politicians?
අර කීර්තිමත් දේශපාලකයන් ද?
08.Are those creative paintings?
අරවා නිර්මාණශීලී සිතුවම් ද?
09.Aren't those precious gems?
අර වටිනා මැණික් නොවේ ද?
10.Aren’t those trustworthy people?
අර විශ්වාසවන්ත මිනිසුන් නොවේ ද?
11.Aren't those the dirty rivers?
අර අපිරිසිදු ගංගාවන් නොවේ ද?

📌️ Common English Phrases and Sentence Patterns (With Dialogue)

As far as - පරිදි

A: Have you seen Tom?

B: No. As far as I can remember he was supposed to be on a business trip to Lisbon.

A: Yes, but he was supposed to be back by now.

B: Have you called his home?

A: Yeah, but there is no answer.

B: Maybe you should call the police and file a missing person’s report.

As far as… (is) (am) (are) concerned,…

A: Have you seen the movie, Silence of the Lambs?

B: Yes. It gave me the creeps.

A: Come on, it wasn’t that bad.

B: Yes, it was. As far as I’m concerned, I’m never going to see another movie like that again.

A: Well, as far as the plot is concerned, I think it’s an interesting movie.

B: Yes, but some of the scenes were too gory.


Be careful with…ප්‍රවේශම් වන්න…

A: She has been calling me for several days now. I think she’s interested in me.

B: Are you sure? I think she already has a boyfriend.

A: How do you know?

B: A friend of hers told me. I’d be careful if I were you.

A: Why?

B: Because I heard her boyfriend is a weightlifter.

A: Wow! You’re right. I guess I better not call her.

12/07/2021

"HAD BETTER" ❤️❤️

04/07/2021

============ SPOKEN ENGLISH================

🛑 පාඨමාලා ආරම්භය ජුලි මස 10

• මෙම පාඨමාලාව දින 10 කින් සමන්විත වේ.

• සෙනසුරාදා සවස 01:00 සිට සවස 3:00 දක්වා සහ ඉරිදා 01:00 සිට සවස 3:00 දක්වා පැවැත්වේ.

• ජාත්‍යන්තර CAMBRIDGE ආයතනයේ පාඩම් ව්‍යුහයක් අන්තර්ගත වේ.

• ඉංග්‍රීසි කථන රටා සහ අනෙකුත් ව්‍යාකරණ කොටස් ආවරණය කෙරේ.

• VIDEO සහ AUDIO තාක්ෂණය භාවිතයෙන් ආකර්ෂණීය ලෙස පන්තිය පැවැත්වේ.

• ZOOM යෙදුම හරහා පාඨමාලාව දියත් කෙරේ.

• සෑම දිනකම පාඩමට අදාල PDF ගොනුවක් ලබා දෙනු ලැබේ.

• මූලික දැනුමක් ඇති නැති සියල්ලන්ටම සම්බන්ධ විය හැක.

• Conversations, Discussions, Debates, News ආදී විශේෂාංග භාවිතයෙන් ප්‍රායෝගික ඉගැන්වීමක් සිදු කරයි.

• දින 10 ක් පැය 20 ක් පුරාවට පාඨමාලාව දිගහැරේ.

• සම්පූර්ණ ගෙවීම (දින 10 ක් පැය 20 ක් සදහා) රු.2000.00 කි

🛑 ඔබ අප පාඨමාලාව සඳහා සහභාගි වීමට අදහස් කරන්නේ නම්, ඔබගේ

👉 නම
👉 පාසල
👉 දිස්ත්‍රික්කය

අප වෙත WhatsApp කරන්න. (070 -1496903)

මෙහෙයවීම :- පූජ්‍ය බදුල්ලේ සුගුණසිරි හිමි.

03/07/2021

APPLY NOW FOR - JULY INTAKE

• NAME
• DISTRICT
• SCHOOL

0701496903 (WhatsApp)

29/06/2021

Richway English Academy

ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳ,

👉 වයස් සීමාවක් නැත.
👉මූලික දැනුමක් අවශ්‍ය නැත.
👉 Online Zoom තාක්ෂණය ඔත්සේ පැවැත්වේ.
👉සතියේ දින පහේ රාත්‍රී පන්ති පැවැත්වේ.
👉මුල සිට ව්‍යාකරණ කොටස් ආවරණය
කෙරේ.
👉දින විස්සක් අඛණ්ඩව පැවැත්වේ.
👉පැය හතලිහක් තුල විෂය ආවරණය කෙරේ.

🛑සෑම දිනකම පාඩමට අදාල PDF ගොනුවක්
ලබා දෙනු ලැබේ🛑

👉 සම්පූර්ණ ගෙවීම රු.2000 (දින 20 ට)
👉ශිෂ්‍යයන් 20 ක් සම්බන්ධ කරගනු ලැබේ.

👉සම්බන්ධ වන්නේ නම් ඔබගේ
නම,දිස්ත්‍රික්කය,whatsApp කරන්න.
🛑0701496903🛑

- මෙහෙයවීම, පූජ්‍ය බදුල්ලේ සුගුණසිරි හිමි -

25/06/2021

Richway English Academy

ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳ,

👉 වයස් සීමාවක් නැත.
👉මූලික දැනුමක් අවශ්‍ය නැත.
👉 Online Zoom තාක්ෂණය ඔත්සේ පැවැත්වේ.
👉සතියේ දින පහේ රාත්‍රී පන්ති පැවැත්වේ.
👉මුල සිට ව්‍යාකරණ කොටස් ආවරණය
කෙරේ.
👉දින විස්සක් අඛණ්ඩව පැවැත්වේ.
👉පැය හතලිහක් තුල විෂය ආවරණය කෙරේ.

🛑සෑම දිනකම පාඩමට අදාල PDF ගොනුවක්
ලබා දෙනු ලැබේ🛑

👉 සම්පූර්ණ ගෙවීම රු.2000 (දින 20 ට)
👉ශිෂ්‍යයන් 20 ක් සම්බන්ධ කරගනු ලැබේ.

👉සම්බන්ධ වන්නේ නම් ඔබගේ
නම,දිස්ත්‍රික්කය,whatsApp කරන්න.
🛑0719753286🛑

👉පන්ති ආරම්භය ජුනි මස 26

මෙහෙයවීම, පූජ්‍ය බදුල්ලේ සුගුණසිරි හිමි.

21/06/2021

ජුනි 25 සිට අඛණ්ඩ දින 20 ක්

19/06/2021

Richway English Academy

ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳ,

👉 වයස් සීමාවක් නැත.
👉 මූලික දැනුමක් අවශ්‍ය නැත.
👉 Online Zoom තාක්ෂණය ඔත්සේ පැවැත්වේ.
👉 සතියේ දින පහේ රාත්‍රී පන්ති පැවැත්වේ.
👉 මුල සිට ව්‍යාකරණ කොටස් ආවරණය
කෙරේ.
👉 දින විස්සක් අඛණ්ඩව පැවැත්වේ.
👉 පැය හතලිහක් තුල විෂය ආවරණය
කෙරේ.

🛑 සෑම දිනකම පාඩමට අදාල PDF ගොනුවක්
ලබා දෙනු ලැබේ🛑

👉 සම්පූර්ණ ගෙවීම රු.2000 (දින 20 ට)
👉 රාත්‍රී 9:00 සිට රාත්‍රී 11 දක්වා පැවැත්වේ.
👉 ශිෂ්‍යයන් 50 ක් සම්බන්ධ කරගනු ලැබේ.
👉 සම්බන්ධ වන්නේ නම් ඔබගේ
නම,දිස්ත්‍රික්කය, whatsApp කරන්න.
👉 පන්ති ආරම්භය ජුනි මස 25

මෙහෙයවීම, පූජ්‍ය බදුල්ලේ සුගුණසිරි හිමි.

17/06/2021

ඔබත් අදම ලියාපදිංචි වන්න...

🛑 ඔබගේ නම / දිස්ත්‍රික්කය inbox කරන්න...

04/06/2021

දින 20 න් ඔබගේ ENGLISH ප්‍රශ්නය ඉවරයි. පාඨමාලාව ආරම්භව ඇත. සැම පාඩමකටම අදාල වටිනා PDF එකක් ඔබට.ඔබත් අදම සම්බන්ධ වන්න.
මේ දිනවල ACTIVE VOICE 😍😍

08/03/2021

දිනක් සහභාගී වී වෙනස වටහා ගන්න...😍

12/02/2021

(LET'S) ❤️❤️❤️

Want your school to be the top-listed School/college in Bandarawela?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Main Street
Bandarawela
90100