Rukmaldeniya Academy

Rukmaldeniya Academy Dream big | Do right
ලොකුවට හිතන්න | හරියට කරන්න

29/10/2023

🚨 𝗕𝗶𝗴 𝗣𝗮𝗿𝘁𝗻𝗲𝗿𝘀𝗵𝗶𝗽𝘀 𝗳𝗼𝗿 #𝗔𝗹𝘁𝗰𝗼𝗶𝗻𝘀 👀

✅ $HELLO - Univasal music
✅ $SOL - Visa
✅ $ROSE - Meta
✅ $GMM - Meta
✅ $FORD - Sony
✅ $FET - Bosch
✅ $TRIAS - Japan CBDC
✅ $RNDR - Apple & Disney
✅ $VRA - Amazon
✅ $CYMI - Visa
✅ $MNW - UPS & Coca-Cola
✅ $QNT - Oracle & NVIDIA
✅ $NXRA - London Stock Exchange
✅ $DAG - US Air Force
✅ $TRAC - Oracle
✅ $CSPR - IBM & Google
✅ $LINK - SWIFT & Oracle
✅ $ANKR - Microsoft & Tencent
✅ $OCEAN - Mercedes & Roche
✅ $ETH - Microsoft & Meta
✅ $NOIA - Microsoft & Oracle
✅ $HBAR - Google & IBM
✅ $VET - BMW & Deloitte
✅ $EGLD - Samsung & Huawei
✅ $THETA - Google & Sony
✅ $EWT - Shell & PWC
✅ $UOS - Ubisoft & AMD
✅ $MITX - Tencent & Huawei
✅ $IOTA - Dell
✅ $XTZ - Manchester United
✅ $RNDR - Apple & HBO
✅ $ETH - Microsoft
✅ $LINK - Oracle
✅ $ARC - Google Cloud
✅ $NEO - AliBaba
✅ $TRX - Samsung
✅ $AVAX - Alibaba Cloud
✅ $OCTA - Tangem
✅ $VXV - Nvidia, Microsoft Azure.
✅ $HTR - São Paulo Stock Exchange
✅ $XRP - Ducati
✅ $FET - Bosch
✅ $ALGO - FIFA
✅ $CRO - VISA
✅ $JASMY - Sony
✅ $LABS - Huawei
✅ $OKB - Manchester City

💰𝗪𝗵𝗶𝗰𝗵 𝗼𝗻𝗲 𝗼𝗳 𝘁𝗵𝗲𝘀𝗲 𝗮𝗿𝗲 𝘆𝗼𝘂 𝗵𝗼𝗱𝗹𝗶𝗻𝗴?
🔃 𝘀𝗵𝗮𝗿𝗲 𝗳𝗼𝗿 𝗼𝘁𝗵𝗲𝗿𝘀 𝘁𝗼 𝘀𝗲𝗲 𝘁𝗵𝗲𝘀𝗲 𝗮𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝗽𝗿𝗼𝗷𝗲𝗰𝘁𝘀 🚀

මගේ PAID Course එකත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය, ඒත් බැරිවුනු කෙනෙක් ඉන්නවනම් මෙන්න ඔයාලට වටින අවස්ථාවක්! ...
29/09/2022

මගේ PAID Course එකත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය, ඒත් බැරිවුනු කෙනෙක් ඉන්නවනම් මෙන්න ඔයාලට වටින අවස්ථාවක්! සම්පූර්ණයෙන්ම නොමිලයේ ඉගෙනගන්න...

හැබැයි බණ්ඩාරවෙල අවට අයට විතරයි, අද දවස ඇතුලත register වෙන්න. හෙට event එක තියෙනවා. සීමිත අසුන් ප්‍රමාණයක් නිසා available, එන්න වෙන්නෙ නෑ කියල දැන දැන නිකරුණේ form fill කරන්න එපා. ඒකෙන් නැති වෙන්නෙ තව කෙනෙක්ගෙ අවස්ථාවක්! 🤟

Cryptocurrency Analyzing & Trading ගැන මුලක ඉදන් සරළව කතා කරන්න, මේ සෙනසුරාදා මමත් එනව Uva වැඩසටහනට.

පළවෙනි දවස නොමිලේ කියල ඉතිරි ටික paid එහෙම නෙවෙයි, සම්පූර්ණයෙන්ම නොමිලයේ වෙන වැඩසටහනක්. මම කතා කරන්නෙ Crypto සහ Blockchain ගැන. තවදුරටත් එතනින් එහාට Dropshipping, Freelancing, Digital Marketing වගේ ගොඩක් විෂයයන් ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් දැනුම ගන්න කැමතිනම් සම්බන්ධ වෙන්න Internet Society Sri Lanka Chapter මගින් සංවිධානය කරන මේ වව්‍යාප්තිය එක්ක.

වැඩි විස්තර දැනගන්න ඕනෙනම් ISOC පිටුවට යන්න!

පින්බර ඇසල පුන් පොහෝ දිනක් වේවා !තෙරුවන් සරණයි !ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම◾අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම...
13/07/2022

පින්බර ඇසල පුන් පොහෝ දිනක් වේවා !
තෙරුවන් සරණයි !

ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම

◾අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

◾සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

◾ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රනථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රරය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

◾තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

◾කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්රුතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

◾විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

May all God's blessings flow through your life and continue to nourish your future.දෙවියන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය ඔබේ ...
10/07/2022

May all God's blessings flow through your life and continue to nourish your future.

දෙවියන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය ඔබේ ජීවිතය හරහා ගලා ගොස්, ඔබේ අනාගතය සෞභාග්‍යමත් වේවා!

இறைவனின் அருள் உங்கள் வாழ்வில் ஊற்றெடுத்து, உங்கள் எதிர்காலத்தினை வளமாக்கட்டும்.

- Team Rukmaldeniya Academy

ලෝකය අපේ ඇසින්... 📉 Trip එක lept! 🥲
03/07/2022

ලෝකය අපේ ඇසින්... 📉 Trip එක lept! 🥲

To live a pure unselfish life, one must count nothing as one’s own in the midst of abundance.
15/05/2022

To live a pure unselfish life, one must count nothing as one’s own in the midst of abundance.

කුමටද වෙනම දවසක්... ❤️
08/05/2022

කුමටද වෙනම දවසක්... ❤️

Wishing all of the honorable laborers a happy International Workers Day. They deserve good treatment, not just today, bu...
01/05/2022

Wishing all of the honorable laborers a happy International Workers Day. They deserve good treatment, not just today, but every day!

I hope you have a blessed day with your close ones.

ඩොලර් එක පහල බහින, තෙල් පෝලිම් ඉවර වෙන, කලුවරේ ඉන්න නොවෙන, බඩු මිල පහල බහින, අපේ වටිනා කාලය අරගල කරන්න පාරට දියවෙලා නොයන...
14/04/2022

ඩොලර් එක පහල බහින, තෙල් පෝලිම් ඉවර වෙන, කලුවරේ ඉන්න නොවෙන, බඩු මිල පහල බහින, අපේ වටිනා කාලය අරගල කරන්න පාරට දියවෙලා නොයන, ලංකාවේ අපි හැමෝටම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්...

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

අරගලය ජය වේවා 💪🇱🇰

03/04/2022

⚠️ ALERT ⚠️
VPN on එකේ තියෙනකොට binance එකට ලොග් වෙන්න එපා! එක පාරම location change වෙන නිසා acc එක sus list වෙන්න පුලුවන්...

She is a dreamer, she is a believer, she is a doer, she is an achiever, and that she is “You”. Happy Women’s Day 2022! 💃...
08/03/2022

She is a dreamer, she is a believer, she is a doer, she is an achiever, and that she is “You”.
Happy Women’s Day 2022! 💃🏼

ඇත්තටම? 😌
19/02/2022

ඇත්තටම? 😌

Address

Bandarawela

Alerts

Be the first to know and let us send you an email when Rukmaldeniya Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rukmaldeniya Academy:

Shortcuts

Share

Category