Media Kuppiya - Lahiru K. Madhushan

Media Kuppiya - Lahiru K. Madhushan "Try to be an owner of a company"✨️
Tutor and writer 📚
Creative MEDIA kuppiya 🖤🕊

TEAM Media Kuppiya - Lahiru K. Madhushan ඔයාගේ හීනේට යන ගමනේ ඒ තියන පුංචි පියවරක් ගානේ හිතට පුංචි බයක් එන්න ඔනි.මට මේක ම...
19/09/2026

TEAM Media Kuppiya - Lahiru K. Madhushan

ඔයාගේ හීනේට යන ගමනේ ඒ තියන පුංචි පියවරක් ගානේ හිතට පුංචි බයක් එන්න ඔනි.මට මේක මිස් කරගන්න බැ කියන එ බය. මොකද ඒ බය තමයි ඔයාව මුවහත් කරන්නේ.

ඉතින් බයක් දැනෙන්නෙ නැත්තම් ඒ හීනයක් නෙවෙයි මිත්‍රයා.ඔයාට පුංචි හරි බයක් තියෙනවනම් ඔයා දැනටමත් ඔයාගෙ හීනෙට යන ගමන් මිත්‍රයා.ඉතින් ජය.📚🔈

අද කරන කැපවීම,
හෙට ඔයාගේ නම ඉස්සරහ තියෙන ජයග්‍රහණයක් වෙයි. 🏆🎓

📚 TEAM MEDIA KUPPIYA
👨‍🏫 LAHIRU K. MADHUSHAN
🌐 WWW.MEDIAKUPPIYA.LK

*🔥 2027 A/L MEDIA — REVISION ඇරඹෙයි! 🔥*🎯 විෂය නිර්දේශය දැනගෙන විතරක් මදි…විභාගයට ලකුණු ගන්න පුළුවන් විදිහට සූදානම් වෙන්න...
15/09/2026

*🔥 2027 A/L MEDIA — REVISION ඇරඹෙයි! 🔥*

🎯 විෂය නිර්දේශය දැනගෙන විතරක් මදි…
විභාගයට ලකුණු ගන්න පුළුවන් විදිහට සූදානම් වෙන්න ඕන!

Lahiru K. Madhushan | MEDIA KUPPIYA වෙතින්
2027 A/L Media සිසුන් වෙනුවෙන් හඳුන්වාදෙන සම්පූර්ණ Revision & Guidance Programme එක. 🚀

📚 මෙහිදී ඔබට…
*🔹 Lesson Complete Revision*
විෂය නිර්දේශයේ සියලුම පාඩම් ආවරණය කරමින් Theory + Revision + Past Paper Patterns සමඟ සම්පූර්ණ පුනරීක්ෂණය.

*🔹 Intercity Express Revision 🚆*
Paper එකකට ගැළපෙන විදිහට වේගවත් පුනරීක්ෂණය + ලකුණු ලබාගැනීමට වැදගත් කරුණු + විශේෂ ප්‍රශ්න පුහුණුව.

*🔹 Theory Trap Paper Series 🎯*
Theory වල සැඟවුණු TRAP හඳුනාගෙන True/False, MCQ & Structured Questions හරහා විභාගයට සූදානම් වීම.

*🔹 Quick Recap Paper Series ⚡*
කෙටි කාලයක් තුළ වැදගත් කරුණු නැවත මතක් කරගෙන මතකය ශක්තිමත් කරගැනීමට.

*🔹 Full Syllabus Paper Series 📝*
සම්පූර්ණ Media Syllabus එකම ආවරණය වන ලෙස Theory + Media Concepts + Past Paper Patterns සමඟ Paper practice.

*🔹 Merit Paper Series 🏆*
ඉහළ ලකුණු ලබාගැනීමට අභියෝගාත්මක High-Level Paper Series එකක්.

*🔹 Student Guide Programme 🎓*
A/L Media සඳහා අවශ්‍ය දැනුම, නිවැරදි ක්‍රමවේදය, ප්‍රශ්න හඳුනාගැනීම සහ විභාගයට මුහුණදීමේ උපක්‍රම සමඟ සම්පූර්ණ මඟපෙන්වීම.

---

*🚀 2027 A/L — ALL IN ONE*

MEDIA | REVISION | PAPER | GUIDANCE

📅 ඔක්තෝබර් 01 — THEORY
📅 ඔක්තෝබර් 02 — PAPER REVISION
🕘 රාත්‍රී 9.00 සිට | Online Live

👨‍🏫 Lahiru K. Madhushan
G.C.E. Advanced Level Media

📲 අදම එකතු වෙන්න!
ඔබේ A/L Media ගමන Revision එකෙන් A එකක් දක්වා ගෙන යමු. 🔥

වැඩිදුර විස්තර සඳහා *0763950730* අංකයට නම, ගම සහ විභාග වර්ශය එක්ක 🪀Whatsapp මැසෙජ් එකක් එවන්න.නැත්තම් කෝල් කරන්න.

🌐 WWW.MEDIAKUPPIYA.LK

📚🔥

🔈 FREE MEDIA | A/L MEDIA KUPPIYA 🎓🔥📚 A/L Media විෂය හදාරන සියලුම සිසුන් සඳහා නොමිලේ! ❤️📖 FREE NOTES📝 FREE LESSONS📄 FREE ...
15/09/2026

🔈 FREE MEDIA | A/L MEDIA KUPPIYA 🎓🔥

📚 A/L Media විෂය හදාරන සියලුම සිසුන් සඳහා නොමිලේ! ❤️
📖 FREE NOTES
📝 FREE LESSONS
📄 FREE PAPERS & MCQ
🎥 FREE CLASSES
💡 Media විෂයට අදාළ වැදගත් දැනුම හා Exam Tips
🔥 A/L Media Exam එකට වැදගත් Updates & Resources

👉 කිසිදු ගාස්තුවක් නැහැ. සම්පූර්ණයෙන්ම FREE! ❤️

🔗 JOIN NOW 👇
https://chat.whatsapp.com/JtK3dfUeA518AjdwQqmUPc?s=cl&p=a&mlu=4&ilr=4
━━━━━━━━━━━━━━━━━━
🔈 MEDIA KUPPIYA | MCQ DAILY 📝🔥

🎯 දිනපතා A/L Media MCQ Practice කරන්න කැමති නම් මේ Group එකටත් Join වෙන්න!

📝 DAILY MCQ
📚 Past Paper MCQ
💡 Answers & Explanations
🔥 Exam-oriented Questions
🎯 ඔබේ Media දැනුම දිනපතා Test කරගන්න අවස්ථාව

👉 100% FREE | DAILY MEDIA MCQ ❤️
🔗 JOIN THIS 👇
https://chat.whatsapp.com/IVjzoIPmYNqIX83NjHukbq?s=cl&p=a&mlu=4&ilr=4

━━━━━━━━━━━━━━━━━━
YOUTUBE
https://youtube.com/?si=smC51ANgaWaDTC_K
━━━━━━━━━━━━━━━━━━

🎓 MEDIA KUPPIYA | LAHIRU K. MADHUSHAN
🔥 Learn • Practice • Improve • Win
📚 හරියට ඉගෙනගන්න, A ලෙවල් එකට A/Level මීඩියා.

DAILY QUIZ BATTLE | DAY 02 🤓අමතක වෙන්න කලින් මතක් කරගන්න..                                                              ...
04/06/2025

DAILY QUIZ BATTLE | DAY 02 🤓
අමතක වෙන්න කලින් මතක් කරගන්න..
゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

DAILY QUIZ BATTLE | DAY 01 🤓අමතක වෙන්න කලින් මතක් කරගන්න..                                                              ...
03/06/2025

DAILY QUIZ BATTLE | DAY 01 🤓
අමතක වෙන්න කලින් මතක් කරගන්න..

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

DAILY QUIZ BATTLE | DAY 01 🤓අමතක වෙන්න කලින් මතක් කරගන්න..                                                              ...
03/06/2025

DAILY QUIZ BATTLE | DAY 01 🤓

අමතක වෙන්න කලින් මතක් කරගන්න..

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚viralシ

🔴🔴 මීඩියා සිලබස් එකම මාසෙකින් ගොඩදාගන්න 📡📈⏫ මීඩියා 12,13 පන්තිවල පාඩම් කොටස් මගහැරිලද ?⏫ Mcq වලට උත්තර තෝරගන්න බැරිද ?⏫ ...
28/05/2025

🔴🔴 මීඩියා සිලබස් එකම මාසෙකින් ගොඩදාගන්න 📡📈

⏫ මීඩියා 12,13 පන්තිවල පාඩම් කොටස් මගහැරිලද ?
⏫ Mcq වලට උත්තර තෝරගන්න බැරිද ?
⏫ පාඩමකින් හැදෙන ප්‍රශ්න ගැන අවබෝධයක් නැතිද ?
⏫ රචනා ප්‍රශ්න හැදෙන විදිහ ඉදන් ලියන විදිහ ගැනත් අවබෝධයක් නැද්ද?

📌 ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර එක මාසෙකින් ✅

_සරලම විදිහට කිව්වොත් පාඩමට අදාලව තියෙන_ 📓
- කෙටි රචනා ප්‍රශ්න 30ක් 📚
- Mcq 30ක් 📚
- රචනා ප්‍රශ්න 3ක් 📚

_ඇසුරෙන් පාඩමෙන් පාඩමට වෙන් වෙන් වශයෙන් අපේ පන්තියෙදි සාකච්ඡා වෙනවා._ 📑📥

> මාසෙ අන්තිමෙදි කෙටි රචනා ප්‍රශ්න 300ක් , mcq 300ක්, රචනා ප්‍රශ්න 30ක්_ අපේ පන්තියෙදි සාකච්ඡා කරනවා.

ඒ විතරක් නෙමෙයි.
- Short notes
- පාඩම් කරන technique
එක්ක සම්පුර්ණ සිලබස් එකම ක්ලාස් එකෙදිම ඔයාලට සම්පුර්ණ කරගන්න පුලුවන්.📪🧿

අවුරුදු ද්විත්වයක් වැනි අඩු කාලෙකින් වසර දෙකක වැඩිම රිසාල්ට් පෙන්නපු ස්මාර්ට් විදිහට වැඩ කරන අපේ මිඩියා පන්තිය.📈📊

අපී මෙහෙමයි..මේ *සන්නිවේදනයේ පදනම* පාඩමේ පාඩම් ප්‍රශ්න පත්‍ර විවරණය 📘▶️⏩
https://youtu.be/0bUS5Qv82sc

> ඒ වගේ පාඩම් ඔක්කොම නීට් එකට, පිලිවෙලට, ස්මාර්ට් විදිහට කටපාඩම් නොකර පේපර් කරන ගමන් ගොඩ දාගන්න ඔයාට ලැබෙන ලංකාවේ ස්මාර්ට්ම චාන්ස් එක..

මාසික පන්ති ගාස්තුව රු.1000.00ක් පමණි. ✅〽️

පාඩම් 12ටම අදාල රෙකොඩින් සහ නිබන්ධන,MIND MAPS සියල්ල (SYLLABLES BUNDLE) ඔයාට වෙනම රු.2500.00කට ගන්නත් පුලුවන්.🆔🪯

සහභාගි විමට හෝ විස්තර ලබා ගැනිමට 0763950730ට 2025 A/L කියල whatsap මැසෙජ් එකක් එවන්න.බඳවා ගැනිම් ජූනි 01 රාත්‍රි 12.00න් පසු අවසන් බව සලකන්න.

සෑම සෙනසුරාදාවක FREE CLASSES පැවැත්වේ.
https://chat.whatsapp.com/DjFtqrvFbJxHjevCCzf7u5

JOIN THIS GROUP 👆✅
├ MINDS MAP
├ FREE CLASS
├ FREE TUTES AND PAPERS
╰ EDUCATION PLANS

✅ Website : mediakuppiya.lk (comming soon)

🥸 LM Technical Lead | Lahiru K. Madhushan | මීඩියා ඒ හීන අත්‍රික්‍රමණයට ®

✒️️ සන්නිවේදනය වංශකතාවේ නූතන මිඩියා අසීමාන්තීකරණය.
⭕ TUTOR : LAHIRU K. MADHUSHAN
BA in Mass communication (UG)
Diploma in Mass com - UOK
Diploma in Television Media and Mass Communication / Journalism - SLMTI
Event presenter (Training) - Siyatha fm
DIT in NIBM

Theory batch එකක් නැතුව මාස 8ක Revision and paper batch එකෙන් පිරෙන්න වැඩ කරපු 2024 අපෙ කොල්ලො කෙල්ලො සෙට් එක අතුරින් ද්...
29/04/2025

Theory batch එකක් නැතුව මාස 8ක Revision and paper batch එකෙන් පිරෙන්න වැඩ කරපු 2024 අපෙ කොල්ලො කෙල්ලො සෙට් එක අතුරින් ද්‍රිස්ත්‍රික් රෑන්ක් 100ට උඩින් තියෙන A අකුරු ගොඩ සහ අනික් සෙට් එකෙන් කිහිපයක් 🔥😈

මේ Final Express Seminar එකේ ලමයිගේ results නැතුව Express train එකේ මාස 7ක් වැඩ කරපු අපෙ උන්ගෙ රිසාල්ට් මේ. 😏🙈

තව එන්න තියෙන සහ update කරන්න තියෙන රිසාල්ට් එහෙම්ම.🤭🤲 පම්පෝරි ඔන්නැනේ "S" results 5කුත් තියෙනවා.එවත් අපේ උන් දාපු රිසාල්ට්..

පන්ති පටන් අරන් අවුරුදු ගානක experience එකක් නැති උනාට අවුරුදු එක හමාරක් ගෙවෙන මේ කාලෙට හරිම ට්‍රැක් එක්ක හරි වැඩපිළිවෙළකට ළමයින්ව එක්ක යන්න පුලුවන් උන එකට මං සතුටින්.ඒ නිසයි මේ results sheet එක දාන්නේ..🌟💫

සතියට දවස් 3ක්,පේපර්,Quiz games වගෙ වැඩ ගොඩක් එක්ක අපෙ කොල්ලො කෙල්ලො මහන්සි උනා.ඒ මහන්සියෙ ප්‍රතිඵල තමයි මේ..මේ results වල අයිතිය තනිකරම අපෙ උන්ගෙ.උන් මහන්සි උන මහන්සියෙ ප්‍රතිඵලයි මේ..🌎💫🌈

සුභ වෙන්නොනි උබල ඔක්කොටම !

මම ළහිරු සර් 💜️

*මීඩියා* වලට *A එකක්* ගෙදරින් අරන් යන්න 🔰💫මාස 5න් සම්පුර්ණ සිලබස් එක කවර් කරගෙන පේපරුත් කරන ගමන් *විභාගෙට මීඩියා A එකක් ...
22/04/2025

*මීඩියා* වලට *A එකක්* ගෙදරින් අරන් යන්න 🔰💫

මාස 5න් සම්පුර්ණ සිලබස් එක කවර් කරගෙන පේපරුත් කරන ගමන් *විභාගෙට මීඩියා A එකක් ගෙදරින්ම අරන් යන්න*.📺⏳📡

⏏️ 2022,23 වර්ෂ පුරාවට අඛණ්ඩ ප්‍රථිපල වාර්ථා කරපු අපි..*25 ලියන ඔයාව මීඩියා පේපර් එකට සුදානම් කරන ප්‍රශ්න පත්‍ර පන්තියට සියල්ල සූදානම් කරල ඉවරයි.. 🏁*

• මේ ළහිරු සර් එක්ක මීඩියා අසීමාන්තීකරණය 🎙️💫😉☝️

🕰️ *_මොනාද අපි කරන්නේ ,_* 🕰️

1. ⏰ *12 LESSON COVER PAPER*
විශය නිර්දේශයේ පාඩම් 12ම ආවරණය වන පරිදි ඊට අදාළව පාඩමෙන් පාඩම ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කරනු ලැබේ.. 🧭

2. 🚄 *PAPER ODDESSY*
පළාත්, පාසල් සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සමගින් නිර්මාණය වූ විභාග පාදක ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කරනු ලැබේ.

3. 🏆 *FINAL GAME BOOSTER*
රචනා ප්‍රශ්නයන්‍ට පිළිතුරු ලිවීමට අදාළව කරුණු සාකච්ඡාව සහ පන්තිය තුළදීම පිළිතුරු ලියවීම සිදු කරනු ලැබේ.

4. 🚅 *FINAL EXPRESS TRAIN*
විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් ගුරුවරු එක්ව සෑදූ විභාග අධි අනුමාන ප්‍රශ්න පත්‍ර 20ක් සාකච්ඡා කරනු ලැබේ.

🔺❓ *ඊට අමතරව*
1. 📖 *DAILY BUNDLE*
දිනකට ප්‍රශ්න 5ක් සාකච්ඡා කරනු ලැබේ.

2. 🚝 *SYLLABUS ODDESSY*
කෙටි වීඩියෝ, පෝස්ට් වලින් විෂය කරුණු දැනගන්න වගේම යාළුවොත් එක්ක තරගෙට කරන්න ප්‍රශ්න සෙට් එකක් TELEGRAM හරහා.

3. 🎖️ *FINAL LESSON BOOSTER*
අලුත් කෙනෙක් නම් පාඩම් 12ම සාකච්ඡා කරපු Recordings වගේම නිබන්ධනත් ඔයාට රු. 1500කට ලබා ගන්න පුළුවන්.

4. 🚞 *WEEKEND ODDESSY*
ගෙදර ඉදන් නිදහසේ ලියලා එවන්න ඔයාට ලැබෙන නිදහස් ප්‍රශ්න පත්‍ර පන්තිය.

මේ ඔක්කොම අපෙන් ඔයාලට !🫀

*ඒ විතරක් නෙමෙයි..,* ⏳
🛟 වර්ණ නිබන්ධන
🛟 කෙටි සටහන්
🛟 පාඩම් ආවරණය වන *Mind Map*
🛟 Mcq Polls
🛟 විෂය සහ සම්බන්ධ බාහිර අත්දැකිම්.

එක්ක *මීඩියා දැනෙන්න ඉගෙන ගන්න* පුලුවන් ඔයාලට අපිත් එක්ක..! ⛽ කොච්චරක් වැඩ කරත් අපේ පන්ති ගාස්තු *රු.1000.00යි..*
(අලුතින්ම අපි එක්ක සම්බන්ධ වෙන කෙනෙක් නම් පාඩම් 12ම සාකච්ඡා කරපු Recordings වගේම නිබන්ධනත් ඔයාට රු. 1500කට ලබා ගන්න පුළුවන්.)

*ළමුන් 100ක් පමණක්* බඳවා ගන්නා බව කරුණාවෙන් සලකන්න.🤫

🪀 බඳවා ගන්නා අවසාන දිනය *අප්‍රේල් 26* ⏱️🗓️

පන්ති ගාස්තු ගෙවු රිසිට් පතෙහි ඡායාරූපයක් සමග නම සහ ආසන්නතම නගරය 0763950730ට මැසෙජ් එකකින් එවන්න..

2025ට අලුතෙන් බිංදුවෙ ඉදන් මිඩියා තිතටම ⬆️🎯
https://chat.whatsapp.com/HlQ1WrD2287K5zr5WbFwqJ

🥂 Youtube Channel
https://youtube.com/?si=4Tu_GZMPms0hue5I

✒️️ හීන තියෙන්නේ ඇහැ ඇරගෙන දකින්න.
⭕ *TUTOR : LAHIRU K. MADHUSHAN*
BA in Mass communication (UG)
Diploma in Mass com - UOK
Diploma in Television Media and Mass Communication / Journalism - SLMTI
Event presenter (Training) - Siyatha fm
DIT in NIBM

Address

Bandarawela

Telephone

+94763950730

Website

Alerts

Be the first to know and let us send you an email when Media Kuppiya - Lahiru K. Madhushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Media Kuppiya - Lahiru K. Madhushan:

Shortcuts

Share

Category