15/07/2026
Follow the BMMV PAST STUDENTS ASSOCIATION channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaZRMpVJENy2h71pzV1G
Follow BMMV PAST STUDENTS ASSOCIATION's WhatsApp channel. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම චැනලය නිර්මාණය කර ඇත.
මෙම චැනලය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අධීක්ෂණය සහ පරිපාලනය යටතේ පවතින අතර,
විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය,
විද්‍යාලීය ක්‍රීඩා අංශය,
ICT Unit
විද්‍යාලයීය මාධ්‍ය ඒකකය හා ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් විධිමත්ව යාවත්කාලින කිරිම් සිදු කරනූ ලබයි.
මෙම චැනලය හරහා විද්‍යාලයීය සහ ආදි ශිෂ්‍ය සංගමයේ නවතම තොරතුරු ඉතාමත් පහසුවෙන් ඔබට දැන ගැනීමට හැකියාව ලැබේ.
Admin panel,
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය
අභිමානයෙන් පෙරට 💪❤. Join 606 followers for the latest updates.