12/05/2024
𝗦𝗰𝗶𝗧𝗶𝗺𝗲 - 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗺𝗮𝗿𝘁 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 𝗖𝗹𝗮𝘀𝘀
🍃 විභාග ඉලක්ක කරගත් කටපාඩම් අධ්‍යාපනයක් වෙනුවට තාර්කික ඉගෙනුමක් ඔස්සේ ජීවිතානුබද්ධ ඉගෙනුම් ක්‍රමයකට කැමති දරුවන්ට Sci Time....
🔎 පහත දැක්වෙන දින සහ වෙලාවල් වලදී එකතු වෙන්න අපිත් එක්ක...
1️⃣ Smart board භාවිතයෙන් පුළුල් පරාසයක විෂය කරුණු අධ්‍යයනය
2️⃣ විෂය නිර්දේශයට අදාල විද්‍යාගාර පරීක්ෂණ අත්හදා බැලීම
3️⃣ අත්දැකීම් සහ සුදුසුකම් සහිත ගුරුවරයෙකුගේ මඟපෙන්වීම
4️⃣ Sci Time වෙබ් අඩවියෙන් නැවත පාඩම් ආවර්ජනය කිරීමේ හැකියාව
5️⃣ පාඩම් මඟහැරුණු විට වීඩියෝ මඟින් ඉගෙනීමේ පහසුකම
6️⃣ නිශ්චිත කාලරාමුවකට අනුව විෂය නිර්දේශය ආවරණය කිරීම
7️⃣ සෑම දිනයක් අවසානයේම පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡා කිරීම
8️⃣ ඒකක පරීක්ෂණ සහ වාර අවසාන පරීක්ෂණ නිසි කලට සිදුකිරීම
9️⃣ ඇගයීම් ලකුණු මෙන්ම පැමිණීමත් වට්ස් ඇප් පණිවිඩ මඟින් දැනුම් දීම
🔟 සෑම වාරයක් අවසානයේදී ම දෙමාපිය රැස්වීම් පවත්වා ශිෂ්‍ය ප්‍රගතිය සාකච්ඡා කිරීම.
2024 කාලසටහන...
6 ශ්‍රේණිය - සිකුරාදා ප.ව. 2.30
7 ශ්‍රේණිය - සඳුදා ප.ව. 2.30
8 ශ්‍රේණිය - අඟහරුවාදා ප.ව. 2.30
9 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා ප.ව. 2.30
10 ශ්‍රේණිය - සෙනසුරාදා ප. ව. 12.30
11 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ. ව. 8.00
10 ශ්‍රේණිය Paper class - සඳුදා ප. ව. 4.30
11 ශ්‍රේණිය Paper class - සෙනසුරාදා පෙ. ව. 10.00
For further details; Call or Whatsapp 0718119010
Visit our website : www.scitime.lk
Location; 3rd Floor, Sinhagri Building, Bandarawela.
https://maps.app.goo.gl/sWy1vVDCAfdNChRS8