Lian Xiang Overseas Montessori - Galanigama

Lian Xiang Overseas Montessori - Galanigama

Share

Lian Xiang Montessori's approach emphasizes creativity, discipline, and the formation of a complete person.

We are committed to helping our students build the skills and values they need for a successful future.

Photos from Lian Xiang Overseas Montessori - Galanigama's post 16/12/2025

අවුරුදු දෙකක් පුරාවටම අපිත් එක්ක ඉඳපු දුවලා පුතාලා ඉස්කෝලේ යනවා . පෙර පාසලට ආපු පළවෙනි දවසේ අම්මගේ අතේ එල්ලීගෙන අඩපූ චූටි දරුවෝ අද ලොකු වෙලා. පෙර පාසලේන් යවන්න ලෝබ උනත් අපිට වෙන් වෙන්නම වෙනවා දවසක අපිව බලලා යන්න එන්න පුතේ. ජීවිතයේ අනිවාර්යයෙන්ම දිනන්න ඕනෙ ඔයාලා. ටීචර්ලාගේ ප්‍රාර්ථනය ඒකයි.

16/12/2025

අපේ පුංචි අත්කම් ප්‍රදර්ශනය

Photos from Lian Xiang Overseas Montessori - Galanigama's post 07/11/2025

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදි සහ පූජ්‍ය මැදවෙල නිමලසිරි හිමියන්ගේ සංවිධානයෙන් 2025 වසරේ බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනම විසින් සිදුකරන ලද අසිරිමත් බුද්ධ වන්දනාව සහ මහ පිරිත් දේශනය, ලියෙං සිං පෙරපාසලේ දරුවන් ඇතුළු සියලු දෙනාගේ දායකත්වයෙන් සිදුකරන ලදී.

27/10/2025

අපේ පෙර පාසල් වත්තේන් ලබා ගත්ත පලදාව. වසවිස නැති හොඳම දේ තමයි දරුවන්ට දෙන්න ඕන .

18/10/2025

ගුරු ප්‍රතිභා ප්‍රභා 2025 ලෝක ගුරු දින සැමරුම් වැඩ සටහන..

Photos from Lian Xiang Overseas Montessori - Galanigama's post 13/10/2025

තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය සාහිත්‍ය ශූරි පූජනීය බෝදාගම චන්දිම නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත බණ්ඩාරගම ධර්ම චක්‍ර ද්වි භාෂා මූලික පිරිවෙන, ධර්ම චක්‍ර බාලක ළමා සංවර්ධන මධ්‍යස්ථානය , ලියෙං සිං පෙර පාසල එක්ව සංවිධානය කළ ගුරු ප්‍රතිභා ප්‍රභා 2025 ලෝක ගුරු දින සැමරුම් වැඩ සටහන

Photos from Lian Xiang Overseas Montessori - Galanigama's post 07/10/2025

ලෝක ගුරු දිනය.. ❤️

07/10/2025

ගුරුවරු කරන කැපකිරීම වෙනුවෙන් උපහාර දක්වන්න යෙදුණු අද දවසේ පුංචි අපි අපේ ගුරුවරුන්ට උපහාර දැක්වුවේ මෙහෙමයි..

Photos from Lian Xiang Overseas Montessori - Galanigama's post 02/10/2025

ලෝක ළමා දිනය අපි සැමරුවේ මෙන්න මෙහෙමයි..

01/10/2025

World Children’s Day
Listen to the future. Stand up for children’s rights.

Want your school to be the top-listed School/college in Bandaragama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Renukana Road, Galanigama
Bandaragama
12530