PS Enterprises & Marketing

PS Enterprises & Marketing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PS Enterprises & Marketing, Education, Welmilla, Bandaragama.

තමන් ඉන්න නගරෙම, බිංදුවෙ ඉදන් පටන් ගන්න දෙන්නද වටිනා අවස්ථාවක්... සතපහකවත් ඇපයක් එපා. හැබයි! ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න...
29/06/2026

තමන් ඉන්න නගරෙම, බිංදුවෙ ඉදන් පටන් ගන්න දෙන්නද වටිනා අවස්ථාවක්... සතපහකවත් ඇපයක් එපා.

හැබයි! ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙන, තමන්ගේම කියල Route ටික හදාගෙන, BOOK SHOP , HARDWARE , සිල්ලර කඩ ( ගොඩක්ම ඉස්කෝල ලග තියෙන) ටිකක් හදාගෙන ඉවසීමෙන් ඉස්සරහට යන්න පුලුවන් " Binder Glue , Clear Glue, Fabric Paint, Pad ink, Card Items ( එ කිව්වේ වේලපු මල්,කොළ, පබලු, වගේ ) තව ගොඩක් දේවල් අතරමැදියන් නැතිව, කරන්න පුලුවන් Delivery Business එකක්.
( උදාහරණයක් දන්නම්, අපි නිතරම ගන්න Binder glue පොඩි බොතලේ අපි දෙන්නේ 52 ට, විකුණන්නේ 100ට, ඔයා රු.10ක් තියන් දෙන්න.ඔක්කෝම දේවල් තියෙන්නෙ දුසිම්.දවසකට කඩ 30ක් බලන්නම ඕන.ඔක්කෝම items ටික ආවාම බිලක් වැටෙනවමයි.රු.300ක ලාභයක් එක කඩේකින් ගන්න.)

මාසෙන් දෙකෙන් Game ගහන්න නෙවෙයි, තව තව items එකතු කරගෙන තමන්ටම කියල අනන්‍යතාවක් හදාගෙන ඉස්සරහට යන කැමති නම් උත්සාහ කරලා බලන්න.

ඇවිත් සාම්පල් බලලා, product Quality එක බලන්න, සමහරු හිතයි පිටකොටුවේන් ගේනව කියල, හදන හැටි ඉදන් ඔක්කෝම බලලා කරන්න පුලුවන් නම් පටන් ගන්න..

මේ ටික තමයි විස්තරේ, ලොකූ කට්ටක් කන්න වෙනව, මාස තුනක් හතරක් විතර Route වල ලග ලග යන්න වෙනව.( Delivery කරන අය දන්නවා මුලදි කන්න වෙන දුක) අපි ලග ඕන තරම් Stock තියෙනව, Bike එකක් තිබුනනම් හොදටම ඇති.

අපි ඉන්නේ බණ්ඩාරගම.කතා කරන්න පුලුවන් නම් 6න් පස්සේ තව විස්තර කියන්නම්.දවල්ට අපි වැඩ එකයි.
මතුගම, ගාල්ල ,මතර, කොලඹින් උඩ පැතිවලට oders තියෙනව යන්න කෙනෙක් නැ.. මේ පැතිවල ඉන්න අය උත්සාහ කරල බලන්න. ..... ස්තුතියි.

Address

Welmilla
Bandaragama
10300

Website

Alerts

Be the first to know and let us send you an email when PS Enterprises & Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category