Ama cake house & cake academy

Ama cake house & cake academy Professional cake designer (nvq level 4)
Course in barista skills

කේක් හදන අය කියනවා අනේ මට ඒක ඒ විදිහට කරන්න බෑනේ කියලා 🥹කරන්න බැරි දේවල් නෑ💪ටිකක් වෙලාව අරන් ඔළුව නිදහසේ තියාගෙන කරලා බල...
21/09/2026

කේක් හදන අය කියනවා අනේ මට ඒක ඒ විදිහට කරන්න බෑනේ කියලා 🥹
කරන්න බැරි දේවල් නෑ💪
ටිකක් වෙලාව අරන් ඔළුව නිදහසේ තියාගෙන කරලා බලන්න ☺පුළුවන් 💪 සාමාන්‍ය කේක් එකකට එහා ගියපු වටිනාකමක් එතන තියෙනවා ☺🎂
නිකම්ම print එකක් අලවනවට වඩා icing වලින්ම කරන්න පුළුවන් නම් තමා ඒ වටිනාකම වැඩි වෙන්නෙ...නමුත් මේ සඳහා යන කාලය නිසා සහ හැකියාව මත මිල ඉහළින් නිසා ගොඩක් අය ප්‍රින්ට් එක දාන්න පුරුදු වෙලා ඉන්නවා...
මේ මගේ අදහස ඉතින් 🙃☺
fansAma cake house & cake academyAmali Ekanayake

21/09/2026

මුළු Sonic image එක print කරගෙන, ඒකේ හැම කොටසක්ම වෙන වෙනම cut කරලා fondant එකට pattern/template විදිහට භාවිතා කරලා, පුංචි තියුණු පිහියකින් ඉතා පරිස්සමින් කපලා තමයි මේ final design එක හදාගෙන තියෙන්නේ.

එහෙනම් මේක ලේසියෙන් කළා” කියලා කියන්න බෑ.
හදිසි නැතුව හෙමින් කරන්න ඕන වැඩ ගොඩට වැටෙන ඒවා මේ...

fondant modelling/cutting හොඳටම පුළුවන් වෙන්න නම් නිතර කරලා අත හුරු කරගන්න ඕන...
fansAma cake house & cake academyAmali Ekanayake










16/09/2026

Today 🎂

මේ මූස් කේක් සහ desserts වල විශේෂත්වය තමයි නැවුම් බවත්, ඒ මොහොතේම හදපු රසයත්. 🤍හදලා පැය 6ක් ඇතුළත හෝ ඊට පෙර, හොඳින් සිසි...
16/09/2026

මේ මූස් කේක් සහ desserts වල විශේෂත්වය තමයි නැවුම් බවත්, ඒ මොහොතේම හදපු රසයත්. 🤍

හදලා පැය 6ක් ඇතුළත හෝ ඊට පෙර, හොඳින් සිසිල් කරලා රස බලනකොට තමයි මේවායේ තියෙන මෘදු texture එකත්, නැවුම් රසයත් උපරිමයෙන් විඳින්න පුළුවන්. 😋✨

ඒ නිසා මේවා දිගු කාලයක් තියාගෙන කන්න හදන desserts නෙවෙයි…
හදපු දවසේම, ආදරණීය අයත් එක්ක බෙදාගෙන එවෙලේම රස විඳින්න හදපු පුංචි රස මතකයන්.

🎂 Birthday table එකකට ලස්සනට ගැළපෙන පුංචි sweet treats…
🍊 නැවුම් රසය
🤍 මෘදු මූස් texture එක
✨ ලස්සන presentation එක
🥰 ආදරණීය මොහොතක් තවත් රසවත් කරන්න පුංචි එකතු කිරීමක්…

සමහර රස මතකයන් තියාගන්න නෙවෙයි…
එවෙලේම විඳින්නයි. 💕✨


fansAma cake house & cake academyAmali Ekanayake@top fansAma cake house & cake academy

Hand Be**er එක හොඳ කාටද?ගෙදර කේක්, cupcakes, cookies, whipped cream වගේ සාමාන්‍ය baking වැඩ කරනවා නම් Hand Be**er එක බොහ...
14/09/2026

Hand Be**er එක හොඳ කාටද?

ගෙදර කේක්, cupcakes, cookies, whipped cream වගේ සාමාන්‍ය baking වැඩ කරනවා නම් Hand Be**er එක බොහෝවිට ප්‍රමාණවත්.

🥣 Stand Be**er එක හොඳ කාටද?

නිතරම baking කරනවා නම්, bread/pizza dough වගේ දේවල් කරනවා නම්, හෝ එකවර වැඩි ප්‍රමාණයක් හදනවා නම් Stand Mixer එක වඩා පහසුයි.

සරලව කිව්වොත්:
👉 අඩු වියදම + පොඩි වැඩ = Hand Be**er
👉 නිතර baking + වැඩි ප්‍රමාණ + dough = Stand Mixer
fansAma cake house & cake academyAmali Ekanayake
**er









Ama cake house & cake academy@top fansAmali Ekanayake
14/09/2026

Ama cake house & cake academy@top fansAmali Ekanayake

13/09/2026

Wedding cake

I have no time to waste....I have no time to wait .....විවිධ අරමුණු එක්ක ඉස්සරහට යන මේ ගමනේ නාස්ති කරන්න වෙලාව සහ බලාගෙන...
12/09/2026

I have no time to waste....
I have no time to wait .....
විවිධ අරමුණු එක්ක ඉස්සරහට යන මේ ගමනේ නාස්ති කරන්න වෙලාව සහ බලාගෙන ඉන්න වෙලාක් ඇත්තටම මට නෑ.... Business එක වගේම ගෙදර සහ දරුවන්ගේ ඉදිරි වැඩ එක්ක නොනවතින ගමනක්.....
fansAma cake house & cake academyAmali Ekanayake

එයාගෙ ලස්සන දවසක මතක අතරට 🎂👰 fansAma cake house & cake academyAmali Ekan@top fansAma cake house & cake academyAmali Ekan...
10/09/2026

එයාගෙ ලස්සන දවසක මතක අතරට 🎂👰
fansAma cake house & cake academyAmali Ekan@top fansAma cake house & cake academyAmali Ekanayake

👰🎂
10/09/2026

👰🎂

Address

Bandaragama
12530

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

0766703161

Website

Alerts

Be the first to know and let us send you an email when Ama cake house & cake academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ama cake house & cake academy:

Shortcuts

Share