Vickramashila Buddhist College Bandaragama - VBC

Vickramashila Buddhist College Bandaragama - VBC මිනිසා හදා රට හදමු.

02/10/2026
30/09/2026

ජාතික ඵලදායිතා සම්මානය 2026 තෙවන ස්ථානය දිනා ගනිමින් තම විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කර ගත් බණ්ඩාරගම වික්‍රමශීලා බෞද්ධ විද්‍යාලයට අපගේ උණුසුම් සුබ පැතුම්!

ජාතික ඵලදායිතා සම්මානය 2025-2026 තෙවන ස්ථානය බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලය දිනාගත් වගයි.
30/09/2026

ජාතික ඵලදායිතා සම්මානය 2025-2026 තෙවන ස්ථානය
බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලය දිනාගත් වගයි.

25/09/2026

පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
බප/ හො/ වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලය, බණ්ඩාරගම

කතරගම තම්මැන්නාව ගෝතමී මංගල විහාරස්ථ වික්‍රමශිලා දහම් පාසලේ සිසු දරු දැරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.
19/09/2026

කතරගම තම්මැන්නාව ගෝතමී මංගල විහාරස්ථ වික්‍රමශිලා දහම් පාසලේ සිසු දරු දැරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.

බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලයේ බෞද්ධ සංගමය පසුගිය දා විද්‍යාලාධිපති පරිවේනාධිපති අධ්‍යාපනවේදී පූජ්‍ය පනාකඩුවේ මංග...
15/09/2026

බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලයේ බෞද්ධ සංගමය පසුගිය දා විද්‍යාලාධිපති පරිවේනාධිපති අධ්‍යාපනවේදී පූජ්‍ය පනාකඩුවේ මංගල හිමිපාණන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් පැවැත්වූහ. බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මුදුන්කඩවල මෛත්‍රී රතන පොඩි හාමුදුරුවන් සහ උපලේකම් පූජ්‍ය පරාක්‍රමපුර ඛේමානන්ද පොඩි හාමුදුරුවන් විසින් සභාවේ කටයුතු මෙහෙයවූ අතර සිසු සිසුවියන් රැසක් තම දක්ෂතාවයන් හැකියාවන් ඉදිරිපත් කරමින් සභාවේ කටයුතු වර්ණවත් කළහ.

පින්බර නිකිනි පොහෝ දිනයක් වේවා! වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලය
27/08/2026

පින්බර නිකිනි පොහෝ දිනයක් වේවා!
වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලය

Address

Vickramashila Buddhist College
Bandaragama
12530

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Vickramashila Buddhist College Bandaragama - VBC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category