Media UNIT BCC

Media UNIT BCC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media UNIT BCC, School, Bandaragama Central Coolege Kaluthara Road, Bandaragama.

අමා මහා නිවන් සුව අත්වේවා ගුරු මෑණියනි
10/12/2024

අමා මහා නිවන් සුව අත්වේවා ගුරු මෑණියනි

26/10/2024
මගේ පාසල දිගුකල් වැජඹේවා
26/10/2024

මගේ පාසල දිගුකල් වැජඹේවා

🤍💚
10/10/2024

🤍💚

Congratulations 💚
02/10/2024

Congratulations 💚

උණුසුම් සුබ පැතුම් සියලූම සිසු දරු දැරියන්ට
01/10/2024

උණුසුම් සුබ පැතුම් සියලූම සිසු දරු දැරියන්ට

2024/09/23 වන දින අප විද්‍යාලයේ වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම තරඟ කළ දෙවන වටයේ පළමු තරඟයෙන්ම ජයග්‍රහණය කරමින් ව...
28/09/2024

2024/09/23 වන දින අප විද්‍යාලයේ වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම තරඟ කළ දෙවන වටයේ පළමු තරඟයෙන්ම ජයග්‍රහණය කරමින් විද්‍යාලයට ඉමහත් කීර්තියක් ගෙන දුන්හ.එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .

15න් පහල 2024🔰🔰

බණ්ඩාරගම මැදි විදුහල් අවුරුදු 15 න් පහල ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ දෙවනි වටයේ පලමු තරගයේදීම පිළියන්දල ධර්මරාජ විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සමගින් පරාජයට පත් කර මෙම වසරේ පිට පිටම ලැබූ පස්වන ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.සුපිරි පන්දු යැවීමක නියලුනු නායක මෙවිදු පැහැසර කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.. 🏆️

🔰 ධර්මරාජ විද්‍යාලය - පිළියන්දල
▪️සියලුදෙනා දැවී ලකුණු 76 (පන්දුවාර 34.2 )

🔵මෙවිදු පැහැසර - 29/5
🔵මියුරු ගිම්හාන් - 16/2
🔵තරුල් නෙත්නක - 07/2

🔰බණ්ඩාරගම මැදි විදුහල
▪️ලකුණු 73 /5 (පන්දුවාර 17 )

🔵නිශාන් දිනුජය -28

🏆️දක්ෂතම පන්දු යවන්නා - මෙවිදු පැහැසර

🏆තරගයේ වීරයා හා දක්ෂතම පන්දු රකින්නා - සෙනුල් සන්දිලු

🏆️ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - මියුරු ගිම්හාන්

ඔබත් මෙම උතුම් පුන්‍ය කර්මයට දායක වන්න
27/09/2024

ඔබත් මෙම උතුම් පුන්‍ය කර්මයට දායක වන්න

18/09/2024

Chamari Athapaththu

Address

Bandaragama Central Coolege Kaluthara Road
Bandaragama
12530

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Media UNIT BCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category