Mastering Maths

Mastering Maths Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mastering Maths, Education, Bandaragama.

25/05/2023
Grade 10 mathematics Square root10 ශ්‍රේණියේ දෙවන පාඩම වර්ගමුලය සන්නිකර්ෂණ
03/02/2021

Grade 10 mathematics Square root
10 ශ්‍රේණියේ දෙවන පාඩම වර්ගමුලය සන්නිකර්ෂණ

10 ශ්‍රේණියේ පලමු පාඩම වර්ගමූලය සෙවීම පළමු සන්නිකර්ෂණයට

ලංකාවේ අංක ඒකේ ගණිතය හා සිංහල online පන්තිය. තාක්ෂණික උපකරණ භාවිතයෙන් සුපිරිම ඉගැන්වීමක්. දෙවන කණ්ඩායම ජනවාරි සිට ආරම්භ ...
29/12/2020

ලංකාවේ අංක ඒකේ ගණිතය හා සිංහල online පන්තිය. තාක්ෂණික උපකරණ භාවිතයෙන් සුපිරිම ඉගැන්වීමක්. දෙවන කණ්ඩායම ජනවාරි සිට ආරම්භ කෙරේ. අගනුවර අති දක්ෂ ගුරුවරයකුගේ මග පෙන්වීම යටතේ
අපගේ You tube නාලිකාවෙන් අප ගණිතය ඉගැන්විම් කළ video නැරඹිය හැක . Link ඒක පහත දී ඇත.
https://www.youtube.com/channel/UCjuI0MGfQGnMaDU3ZqX-Shw

27/12/2020

2021 සදහා Online ක්‍රමයට සියලු විෂයන් සදහා පන්ති ඇරඹේ. ඔ්නෑම දරුවෙකට සහභාගි විය හැක. පුළුවන් තරම් share කරන්න. පහත Link ඒක Clik කර you tube channal එක හරහා අපගේ ගණිතය පාඩම් නැරඹිය හැක. https://www.youtube.com/channel/UCjuI0MGfQGnMaDU3ZqX-Shw

20/12/2020

ආදර්ශ පතු අංක 01. සාමාන්‍ය පෙළ විභාගය සදහා පලමු පුශ්න පතුයේ කොටසේ පුශ්න 25 මෙම පුුුුුශ්න පතුයේ සාකච්ඡා කෙරේ.

ලංකාවේ අංක ඒකේ  Online පන්තියට දෙවන කණ්ඩායම සදහා සීමිත සිසුන් පිරිසක් බදවා ගැන‌ේ. සම්පූර්ණයෙන්ම තාක්ෂණික උපකරණ භාවිතයෙන්...
02/12/2020

ලංකාවේ අංක ඒකේ Online පන්තියට දෙවන කණ්ඩායම සදහා සීමිත සිසුන් පිරිසක් බදවා ගැන‌ේ. සම්පූර්ණයෙන්ම තාක්ෂණික උපකරණ භාවිතයෙන් පරිගණක යොදා ගෙන ඉගැන්වීම් සිදු කරයි. මෙවර ශිෂ්‍යයත්වය විභාගය සදහා පෙනී සිටි දරුවන්ට 6 ශේණියේ පාඩම් මේ මස ආරම්භ කෙරේ. මුල් සති දෙක නොමිලේ සහභාගි වී සෑහිමට පත් වේනම් පමණක් පන්ති වලට සම්බන්ධ විය හැක. අඩු පහසුකම් සහිත දුෂ්කර පලාත් වල දරුවන්ට සනාථ කල හැකි තොරතුරු ඇත්නම් ශිෂ්‍යයත්ව පිරි නැමේ. පහත Link ඒක භාවිතයෙන් අපගේ Mastering Maths , You Tube චැනල් ඒකට පිවිසීමෙන් අප නිර්මාණය කළ ගණිත පාඩම් නැරඹිය හැක.
https://www.youtube.com/channel/UCjuI0MGfQGnMaDU3ZqX-Shw...

09/11/2020

Grade 9 , 10 & 11 Mathematics | Geometric Constructions No. 4

08/11/2020

Grade 9 , 10 & 11 | Geometric Constructions No.3

08/11/2020

Grade 9 , 10 & 11 | Geometric ConstructionsNo. 2

Address

Bandaragama

Telephone

+94716600050

Website

Alerts

Be the first to know and let us send you an email when Mastering Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category