Science with Nilmini Perera

Science with Nilmini Perera Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Science with Nilmini Perera, 145, Weedagama Bandaragama, Bandaragama.

21/06/2026

"විද්‍යාව ගොඩදාන Challenge එකට ඔයා ලෑස්තිද?” 💯🅰️👍

21/06/2026

"The Real Exam Challenge"
ඔබේ විද්‍යාව ලකුණු මට්ටම A සාමාර්ථයක් දක්වා ඉහළ නංවන O/L Challenge Papers මාලාව සහ Target MCQ වැඩසටහන දැන් ආරම්භ වේ!
ලකුණු මට්ටම කොතැන තිබුණත්, ඉතිරි වී ඇති කෙටි කාලය තුළ ඉහළම ප්‍රගතියක් ලබා ගන්නට නම් සිද්ධාන්ත (Theory) පාඩම් කරලා විතරක් මදි, Target Questions වලට බය නැතුව මුහුණ දෙන්න දැන්ම පුරුදු වෙන්න ඕනේ..
විභාග රටාවටම සැකසූ සුවිශේෂී 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර වැඩසටහන හරහා විභාග බිය නැති කර, ඉහළම විශ්වාසයක් ලබා දීමට එන කාටත් තේරෙන Science පන්තියේ අපි ලෑස්තියි..

ඉතින් අභියෝගයට ඔබත් සූදානම් ද? එහෙනම් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.

fans #එනකාටත් #තේරෙන Science with Nilmini Perera

"රැල්ලට නොව, ප්‍රතිඵලයට යන විද්‍යාව පන්තිය." 🎯             Sanma Higher Educational Institute   fans
14/06/2026

"රැල්ලට නොව, ප්‍රතිඵලයට යන විද්‍යාව පන්තිය." 🎯



Sanma Higher Educational Institute fans

ජයග්‍රහණය කරා යන ගමනේ සෑම පුංචි පියවරක්ම විශ්වාසයෙන් තියන්න හොදම තැන.."එන කාටත් තේරෙන Science පන්තිය"2026 - 10 ශ්‍රේණිය ...
04/06/2026

ජයග්‍රහණය කරා යන ගමනේ
සෑම පුංචි පියවරක්ම විශ්වාසයෙන් තියන්න
හොදම තැන..
"එන කාටත් තේරෙන Science පන්තිය"
2026 - 10 ශ්‍රේණිය
ජුනි මස වැඩපිළිවෙළ

Sanma Higher Educational Institute Nilmini Perera Science with Nilmini Perera

⭕️2026 වර්ෂයේ 9 ශ්‍රේණියේ ද?⭕️ 9 ශ්‍රේණිය දෙවන වාරයේ විද්‍යාව පාඩම් ටික කලට වේලාවට         පිළිවෙලට ඉගෙනගන්න හොදම වැඩපිළ...
10/05/2026

⭕️2026 වර්ෂයේ 9 ශ්‍රේණියේ ද?

⭕️ 9 ශ්‍රේණිය දෙවන වාරයේ විද්‍යාව පාඩම් ටික කලට වේලාවට
පිළිවෙලට ඉගෙනගන්න හොදම වැඩපිළිවෙළක් ඇති පන්තියක්
හොයන දරුවෙක් ද?

🔰 ඔන්න, එන කාටත් තේරෙන Science පන්තියේ
දෙවන වාරය මැයි මස ඉදන්..

🔰 මොලේට දැනෙන්න ඉගෙන ගන්න නම් ඔයා එන්නම ඕනි
විද්‍යාව පන්තිය තමා මේ

🔰ඉතිං තවත් පහු කර කර ඉන්නේ නැතුව @ඇවිත්ම බලන්න.

මේ බණ්ඩාරගම එන කාටත් තේරෙන Science පන්තිය 🎯

සන්මා අධ්‍යාපන ආයතනය - 0712233457
Sanma Higher Educational Institute

10 ශ්‍රේණිය දෙවන වාරයේ පාඩම් ටික හරියට ඉගෙනන්න හොදම වැඩපිළිවෙලක් හොයන දරුවන්ට..මේ එන කාටත් තේරෙන Science පන්තිය - බණ්ඩාර...
07/05/2026

10 ශ්‍රේණිය දෙවන වාරයේ පාඩම් ටික හරියට ඉගෙනන්න හොදම වැඩපිළිවෙලක් හොයන දරුවන්ට..
මේ එන කාටත් තේරෙන Science පන්තිය - බණ්ඩාරගම

Sanma Higher Educational Institute

2026 වර්ෂයේ O/L විභාගයට සුදානම් වන ඔයාට විභාගයේදී අනිවාර්යයෙන් ප්‍රශ්නයක් එන මානව දේහ ක්‍රියාවලි පාඩම මතක හිටින්නම ඉගෙනග...
04/05/2026

2026 වර්ෂයේ O/L විභාගයට සුදානම් වන ඔයාට විභාගයේදී අනිවාර්යයෙන් ප්‍රශ්නයක් එන මානව දේහ ක්‍රියාවලි පාඩම මතක හිටින්නම ඉගෙනගන්න කැමති නම් තවත් පහු වෙන්නෙපා..

ඔන්න එන කාටත් තේරෙන Science පන්තියේ දෙවන වාරයේ පාඩම් වැඩත් මැයි සිට ඇරඹේ.

26/02/2026

එන කාටත් තේරෙන Science පන්තියේ අපේ ළමයි හිතට අරන් තිතටම වැඩ..❤️❤️❤️

/L
fans ゚viralシfypシ゚viralシalシ

2026 වර්ෂය ජීවිතයේ ලස්සනම පරිච්ඡේදය ලියා තැබීමට හැකි වනජයග්‍රහණයෙන් සපිරි සාර්ථක වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.....
31/12/2025

2026 වර්ෂය ජීවිතයේ ලස්සනම පරිච්ඡේදය ලියා තැබීමට හැකි වන
ජයග්‍රහණයෙන් සපිරි සාර්ථක වසරක් වේවායි
හදවතින්ම ප්‍රාර්ථනා කරමි..!

- නිල්මිණි පෙරේරා -

Address

145, Weedagama Bandaragama
Bandaragama
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Science with Nilmini Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share