Chavindu Randima Music Academy

Chavindu Randima Music Academy Welcome to Chavindu Randima Music Academy which provides Music knowledge to local and abroad students

ලැබුවාවූ අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞🎶❤️
14/04/2026

ලැබුවාවූ අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞🎶❤️

✏️පසුගිය වසර වල විභාග ප්‍රතිඵල සහතික කල අප දැන් 2026 වර්ෂයේ ඉන්දියානු භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨ විභාග සඳහා නවක සිසුන් බ...
28/03/2026

✏️පසුගිය වසර වල විභාග ප්‍රතිඵල සහතික කල අප දැන් 2026 වර්ෂයේ ඉන්දියානු භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨ විභාග සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

ඔබත් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ අතිදක්ෂයකු වීමට කැමතිද?😃🧑‍🎓

සම්පූර්ණ සිද්ධාන්ත දැනුම සහ ප්‍රායෝගික දැනුම සමගින් පරිපූර්ණ දක්ෂ සංගීත ගායන/වාද්‍ය විශාරද වරයකු වන්න.🎓🎻🖤

ප්‍රවේශිකා/ප්‍රථමා/මධ්‍යමා/විශාරද I/විශාරද II

🔴පන්ති සඳහා සම්බන්ධ වීමට දැන්ම අමතන්න : 0716746530

2025 භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය පෙබරවාරි මස අප ආයතනයේදී පැවැත්වුනි. ඒ සඳහා පැමිණි ඉන්දියානු ...
28/03/2026

2025 භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය පෙබරවාරි මස අප ආයතනයේදී පැවැත්වුනි.

ඒ සඳහා පැමිණි ඉන්දියානු ලඛ්නව් භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය දිලීප් කුමාර් ආචාර්‍ය තුමාටත් මහනුවර සඳැස කලා පීඨයේ පීඨාධිපති තනුජා කුමාරි මහත්මියටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතර එම විභාගය සඳහා ඉහලින් දස්කම් පෑ අප ඇකඩමියේ සිසු දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම්❤️🌹

දක්ෂයින් තනන දක්ෂයින්ගේ තෝතැන්න🎶2026 වර්ෂය සඳහා නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.❤️පාසල් විෂය නිර්දේශය - නව පන්ති ආරම්භය 🔴P...
16/01/2026

දක්ෂයින් තනන දක්ෂයින්ගේ තෝතැන්න🎶
2026 වර්ෂය සඳහා නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.❤️
පාසල් විෂය නිර්දේශය - නව පන්ති ආරම්භය
🔴Physical Classes : ජනවාරි 25 වන ඉරිදා
ප.ව 2-4 දක්වා
🔴Online Classes : ජනවාරි 31 වන සෙනසුරාදා
✅ 6-7 ශ්‍රේණි : ප.ව 6-7.30
✅ 8-9 ශ්‍රේණි : ප.ව 7.30-9.00
✅ 10-11 ශ්‍රේණි : ප.ව 9.00-10.30
ප්‍රායෝගික ගායන / වාදන පුහුණුව සමගින් නව වසරේ ඔබත් සංගීතයේ අතිදක්ෂයෙක් වන්න දැන්ම ලියාපදිංචි වන්න
🟠පළමු දින නොමිලේ
071 674 6530 | 074 238 4681
නො.189,හොරණ පාර,බොල්ගොඩ,බණ්ඩාරගම

දක්ෂයින් තනන දක්ෂයින්ගේ තෝතැන්න🎶2026 වර්ෂය සඳහා නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.❤️පාසල් විෂය නිර්දේශය - නව පන්ති ආරම්භය 🔴P...
15/01/2026

දක්ෂයින් තනන දක්ෂයින්ගේ තෝතැන්න🎶
2026 වර්ෂය සඳහා නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.❤️

පාසල් විෂය නිර්දේශය - නව පන්ති ආරම්භය

🔴Physical Classes : ජනවාරි 25 වන ඉරිදා
ප.ව 2-4 දක්වා
🔴Online Classes : ජනවාරි 31 වන සෙනසුරාදා
✅ 6-7 ශ්‍රේණි : ප.ව 6-7.30
✅ 8-9 ශ්‍රේණි : ප.ව 7.30-9.00
✅ 10-11 ශ්‍රේණි : ප.ව 9.00-10.30

ප්‍රායෝගික ගායන / වාදන පුහුණුව සමගින් නව වසරේ ඔබත් සංගීතයේ අතිදක්ෂයෙක් වන්න දැන්ම ලියාපදිංචි වන්න

071 674 6530 | 074 238 4681

නො.189,හොරණ පාර,බොල්ගොඩ,බණ්ඩාරගම

Another year of beautiful beginnings❤May the new year be your finest composition yet-composed of joy, harmonized with lo...
01/01/2026

Another year of beautiful beginnings❤

May the new year be your finest composition yet-composed of joy, harmonized with love, and paced with perfect peace. 💝

Thank you for making our academy a place alive with sound and spirit. We can't wait to make more music with you in the days ahead. Wishing you a brilliant and inspired New Year! 🎹❤️

ලැබූවාවු අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️
14/04/2025

ලැබූවාවු අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන හැම දරුවෙක්ටම A9 ක්ම ගන්න ලැබෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා.හැමෝම බය නැතුව exam එක...
16/03/2025

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන හැම දරුවෙක්ටම A9 ක්ම ගන්න ලැබෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා.හැමෝම බය නැතුව exam එක කරලා තමන් මේ අවුරුදු 11 වෙච්ච මහන්සියට උපරිම වටිනාකමක් දෙන්න.ඔයාලා හැමෝටම අනිවාර්යයෙන් පුලුවන්.💪❤️

ජය වේවා!❤️

-චවිඳු රන්දිම-

2024 භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය ඊයේ දින (2025.02.02) අප ආයතනයේදී පැවැත්විනි.ඒ සඳහා පැමිණි ඉන...
03/02/2025

2024 භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය ඊයේ දින (2025.02.02) අප ආයතනයේදී පැවැත්විනි.ඒ සඳහා පැමිණි ඉන්දියානු භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයේ කථිකාචාර්ය සන්ධ්‍යා මුකර්ජි ආචාර්‍ය තුමියටත් සඳැස කළා පීඨයේ පීඨාධිපතිනි තනූජා කුමාරි මහත්මියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර එම විභාගය සඳහා විශිෂ්ට ලෙස මුහුණ දුන් අප ආයතනයේ සියලුම දුවා දරුවන්ට සුබ පැතුම්❤️🌹

අනාගත දක්ෂ සංගීතඥයො වීමට හැමෝටම ජය!🌹❤️

🎵 සංගීතමය ගමනක වසර 5ක් සපිරෙන සුභ මොහොත!❤️චවිඳු රන්දිම සංගීත ඇකඩමිය 5 වන සංවත්සරය සමරන මේ සුවිශේෂී අවස්ථාවේදී, අපගේ සියල...
11/01/2025

🎵 සංගීතමය ගමනක වසර 5ක් සපිරෙන සුභ මොහොත!❤️
චවිඳු රන්දිම සංගීත ඇකඩමිය 5 වන සංවත්සරය සමරන මේ සුවිශේෂී අවස්ථාවේදී, අපගේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ දෙමාපියන්ට හද පිරි ස්තූතිය පුද කරමු.🩷
සංගීතයේ අපූරු ගමනක තවත් සාර්ථක අනාගතයක් කරා... 🎹✨
#සංගීතය

Address

Bandaragama

Opening Hours

Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94701251248

Website

Alerts

Be the first to know and let us send you an email when Chavindu Randima Music Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chavindu Randima Music Academy:

Share