Prefect Board Of Wevita Maithree College

Prefect Board Of Wevita Maithree College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prefect Board Of Wevita Maithree College, School, Bandaragama.

ශිෂ්‍ය නායක පර්ෂදය වැවිට මෛත්‍රී ජාතික පාසල

🌼ආදර්ශ පාඨය

අත්තාන මේව පඨමං
( තමා පළමුව සුදුස්සෙකු වි සිටිය යුතුය. )

🌼මෙහෙවර

පාසල් මවගේ දැක්ම යථාර්තයක් කිරීමෙහිලා කැපවෙන විනයවත් සිසු දරු කැලක් බිහිකිරීම.

17/09/2026




2026.09.13 වන දින පැවැත්වූ වාර්ෂික නායකත්ව පුහුණු වැඩසටහන DREAM FORCE SRI LANKA සමගින්
17/09/2026

2026.09.13 වන දින පැවැත්වූ වාර්ෂික නායකත්ව පුහුණු වැඩසටහන DREAM FORCE SRI LANKA සමගින්

Coming soon
14/09/2026

Coming soon

2026 / 05 / 31 වන  දින සංවිධානය කරනු ලැබු පැණි සව් දන්සල  පාසල් පරිශ්‍රයේ දී විද්‍යාලයිය ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක පර...
04/06/2026

2026 / 05 / 31 වන දින සංවිධානය කරනු ලැබු පැණි සව් දන්සල පාසල් පරිශ්‍රයේ දී විද්‍යාලයිය ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක පර්ෂදයේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිය.

ඔබ සැමට බැති සිතින් ආරාධනා Prefect Board Of Wevita Maithree College Wevita Maithree Maha Vidyalaya
30/05/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා

Prefect Board Of Wevita Maithree College
Wevita Maithree Maha Vidyalaya

ඔබ සැමට පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🤍ශාන්තිමත් සිතක්, පින් පිරුණු දිවියක්, සහ සද්ධර්මයෙහි ආලෝකය පුරවූ දි...
29/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🤍

ශාන්තිමත් සිතක්, පින් පිරුණු දිවියක්, සහ සද්ධර්මයෙහි ආලෝකය පුරවූ දිනයක් ඔබට උදාවෙත්වා. 🌕🌿

හිරු කිරණ දසත විහිදා නව අලොකයක් දසත විහිදමින් මින රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන හිරු කුමරුවන්ගේ සිනහවෙන් පරිසරය හරි අපුර...
14/04/2026

හිරු කිරණ දසත විහිදා
නව අලොකයක් දසත විහිදමින්
මින රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන
හිරු කුමරුවන්ගේ සිනහවෙන්
පරිසරය හරි අපුරුවට ලස්සන වෙමින්
කොහො නාදය දසත විහිදෙන
සැමදෙසම සතුට පැතිරි යන
ජන ක්‍රිඩා වලින් සියලු දෙනා එකතුවන

මේ ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාර්ථක අවුරුද්දක් විමට හැකි වේ යැයි මෙත් ශිෂ්‍ය නායක පර්ෂදයේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

සිහරාව 2025PREFECT INDUCTION CEREMONY 2025 / 08 / 222 nd Album
13/03/2026

සිහරාව 2025
PREFECT INDUCTION CEREMONY
2025 / 08 / 22

2 nd Album

සිහරාව 2025PREFECT INDUCTION CEREMONY 2025 / 08 / 221 st Album
13/03/2026

සිහරාව 2025
PREFECT INDUCTION CEREMONY
2025 / 08 / 22

1 st Album

HAPPY NEW YEAR
31/12/2025

HAPPY NEW YEAR

Address

Bandaragama

Website

Alerts

Be the first to know and let us send you an email when Prefect Board Of Wevita Maithree College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category