25/09/2026
#6 #වසරට නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි! 🎓
📚 සෑම පාඩමකටම සම්පූර්ණ නිබන්ධන ලබාදෙමින් විෂය කරුණු ක්‍රමානුකූලව ආවරණය කරනු ලැබේ.
📝 පාසල් වාර විභාගයට පෙර පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් විභාගයට සූදානම් කරවීම.
📄 පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් විභාග ප්‍රශ්න රටාව හඳුනාගැනීමට අවශ්‍ය #පුහුණුව ලබාදීම.
🏆 අපේ ගණිතය class එකේ ක්‍රමවත් වැඩ පිලිවෙල නිසා සෑම වසරකම දරුවන්ගේ සමත් ප්‍රතිශත 100 % ක් වන අතර
A සාමාර්ත ප්‍රමාණය 50% ඉක්මවා තිබේ.
✨ 6 වසරේ සිටම නිවැරදි මඟපෙන්වීමක් සමඟ ගණිතයට ශක්තිමත් පදනමක් ගොඩනගමු!
📞 නවක සිසුන් සඳහා දැන්ම ලියාපදිංචි වන්න!
0779344636
MAXIM Institute