SNS Campus

SNS Campus Providing Comprehensive Education in Japanese, Korean, and English Languages.

ඇරඹුණා පමණයි. බඳවාගැනීම් තවදුරටත් සිදු කෙරේ.ඉංග්‍රීසි භාෂාවට සහ IT වලට ඇති බය නැතිකරමින් ඔබේ අනාගතයත්, වෘත්තීය ජීවිතයත් ...
22/09/2026

ඇරඹුණා පමණයි. බඳවාගැනීම් තවදුරටත් සිදු කෙරේ.

ඉංග්‍රීසි භාෂාවට සහ IT වලට ඇති බය නැතිකරමින් ඔබේ අනාගතයත්, වෘත්තීය ජීවිතයත් නව මංසන්ධියක් වෙත ගෙනයන ලංකාවේ විශිෂ්ටතම පාඨමාලාව!

🔶Dual Certificate Course in Spoken English and Communication Skills ICT

✅ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ භාෂා ප්‍රවීණයින් මෙහෙයවන පාඨමාලාවකි.
✅ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කිරීමට හැකිවන පරිදි මඟපෙන්වීම.
✅ රැකියා වෙළඳපොළට අවශ්‍ය කරන වෘත්තීමය නිපුණතාවයන් නිර්මාණය කිරීම.
✅ ඔබ ගැන ආත්ම විශ්වාසයකින් යුතුව අනාගත ජීවිතයට මුහුණ දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම.

⛔ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා 25% ක වට්ටමක්.

ඔබේ ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කර ගැනීමට සහ IT Skills සාදා ගැනීමට සම්බන්ධ විය යුතු හොඳම පාඨමාලාව මෙයයි!

🗓️ දිනය:
English - සෑම සෙනසුරාදා දිනකම උදෑසන 8.00ට
ICT - සෑම ඉරිදා දිනකම උදෑසන 8.00ට

⏳පාඨමාලා කාලය - මාස 3යි

📍 ස්ථානය: SNS CAMPUS, බණ්ඩාරගම

අමතන්න:
📞 0771065242

SNS Campus
No 51/02, Panadura Road, Bandaragama
https://snscampus.edu.lk/

ඇරඹුණා පමණයි. බදවාගැනීම් තවදුරටත්.ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන...
22/09/2026

ඇරඹුණා පමණයි. බදවාගැනීම් තවදුරටත්.

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵

𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන් භාෂා පාඨමාලාව! 🇯🇵

⛩JFT පාඨමාලාව ⛩

SSW Visa යටතේ ජපානයට පියනැගීමට සිහින දකින ඔබට..

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ජපන් භාෂා ප්‍රවීණයන්ගේ ඉගැන්වීම් හා මගපෙන්වීම යටතේ..

මුලසිට සරලව ලබා දෙන භාෂාමය සහ සංස්කෘතික දැනුම
📍වචන මාලාව
📍ව්‍යාකරණ
📍කන්ජි
📍සවන්දීමේ අභ්‍යාස
📍ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📍කථන පුහුණුව
ඇතුළු විභාගය සඳහා අවශ්‍ය සියලු දැනුම මෙන්ම ජපානයේ ජීවත් වීමට අවශ්‍ය පුහුණුවද සමගින්..

🗓️ සෑම සෙනසුරාදා දිනකම
🕗 දහවල් 1ට
📍 SNS CAMPUS බණ්ඩාරගම

🌸 ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමද අප ආයතනයෙන්ම සිදු වේ.

අදම අප අමතන්න:
📞 070 41 68 242

ඇරඹුණා පමණයි. බදවාගැනීම් තවදුරටත් සිදු කෙරේ.දකුණු කොරියාවට යාමට දොරටු විවර කරගන්න. 🇰🇷✨EPS-TOPIK කොරියානු භාෂා පාඨමාලාව ස...
22/09/2026

ඇරඹුණා පමණයි. බදවාගැනීම් තවදුරටත් සිදු කෙරේ.

දකුණු කොරියාවට යාමට දොරටු විවර කරගන්න. 🇰🇷✨

EPS-TOPIK කොරියානු භාෂා පාඨමාලාව සඳහා දැන් බඳවාගනු ලැබේ. 🇰🇷

🗓️ දිනය: සෑම සෙනසුරාදා දිනකම
⏰ වේලාව: පෙ.ව. 8.00
📍 ස්ථානය: SNS Campus - බණ්ඩාරගම

අධි වැටුප් සහිත රැකියාවකට සහ ඔබේ අනාගතය සකසන විශ්වසනීය මගපෙන්වීම SNS Campus වෙතින් 💼✨

✅ EPS TOPIK විභාග සඳහා පුහුණුව.
✅ Skill Test සඳහා විශේෂ පුහුණුව.
✅ රජයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ භාෂා ප්‍රවීණයන් යටතේ ඉගෙනීමේ අවස්තාව.
✅ නොමිලේ Study Materials, Papers
✅ විභාගයට අයදුම්කිරීම සඳහා මගපෙන්වීම.
✅ ජාත්‍යන්තර පිළිගත් සහතික පත්‍රයක්.

✨ අප සමග සම්බන්ධ වී කොරියාවේ ඔබේ සිහින වෘත්තිය කරා ඊළඟ පියවර තබන්න!

📞 ලියාපදිංචි වීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
0704168242

🎓 A/L ඉවරයි! දැන් ඔබේ අනාගතයට අලුත් පියවරක්! 🚀A/L විභාගය පසුගිය මාසයේ අවසන් කළ ඔබ වෙනුවෙන්මයි! 💙📚 ප්‍රතිඵල එනතුරු නිකරුණ...
14/09/2026

🎓 A/L ඉවරයි! දැන් ඔබේ අනාගතයට අලුත් පියවරක්! 🚀

A/L විභාගය පසුගිය මාසයේ අවසන් කළ ඔබ වෙනුවෙන්මයි! 💙

📚 ප්‍රතිඵල එනතුරු නිකරුණේ කාලය ගත නොකර, ඔබේ අනාගතයට වටිනා Skills දෙකක් එකතු කරගන්න!

🔥 SPOKEN ENGLISH + ICT
✨ DUAL CERTIFICATE COURSE

🗣️ විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරන්න!
💻 අනාගත අධ්‍යාපනයට සහ රැකියා ජීවිතයට අවශ්‍ය ICT දැනුම ලබාගන්න!

📅 ආරම්භය: ලබන සතියේ!
🗓️ English – සැප්. 19
🗓️ ICT – සැප්. 20

📍 SNS CAMPUS – බණ්ඩාරගම

🎯 A/L ඉවර කළ ඔබට, අනාගතය ගොඩනගන්න හොඳම වෙලාව දැන්!

📞 අදම ලියාපදිංචි වන්න: 077 10 65 242

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන් භාෂා N5 සහ පාඨමාලාව! 🇯🇵Student V...
14/09/2026

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵

𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන් භාෂා N5 සහ පාඨමාලාව! 🇯🇵

Student Visa සහ SSW Visa යටතේ ජපානයට පියනැගීමට සිහින දකින ඔබට..

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ජපන් භාෂා ප්‍රවීණයන්ගේ ඉගැන්වීම් හා මගපෙන්වීම යටතේ..

මුලසිට සරලව ලබා දෙන භාෂාමය සහ සංස්කෘතික දැනුම
📍වචන මාලාව
📍ව්‍යාකරණ
📍කන්ජි
📍සවන්දීමේ අභ්‍යාස
📍ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📍කථන පුහුණුව
ඇතුළු විභාගය සඳහා අවශ්‍ය සියලු දැනුම මෙන්ම ජපානයේ ජීවත් වීමට අවශ්‍ය පුහුණුවද සමගින්..

🗓️ සැප්තැම්බර් 19වන සෙනසුරාදා උදෑසන 8.00ට - N5

📍 SNS CAMPUS බණ්ඩාරගම

විශේෂ ප්‍රතිලාභ:
👉 මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් හට පාඨමාලා ගාස්තුවෙන් 25%ක වට්ටමක්ද සමගින් Study Materials හා Papers නොමිලේ..
👉ජාත්‍යන්තර පිළිගත් සහතික පත්‍රයක්.

🌸 ජපානයේ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමද අප ආයතනයෙන්ම සිදු වේ.

අදම අප අමතන්න:
📞 070 41 68 242

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන් භාෂා පාඨමාලාව! 🇯🇵 ⛩JLPT  / NAT -...
09/09/2026

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්. 🇯🇵

𝐒𝐍𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 මගින් මෙහෙයවන ජපන් භාෂා පාඨමාලාව! 🇯🇵

⛩JLPT / NAT - N5/ JFT පාඨමාලාව ⛩

SSW/ Student යටතේ ජපානයට පියනැගීමට සිහින දකින ඔබට..

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ජපන් භාෂා ප්‍රවීණයන්ගේ ඉගැන්වීම් හා මගපෙන්වීම යටතේ..

මුලසිට සරලව ලබා දෙන භාෂාමය සහ සංස්කෘතික දැනුම
📍වචන මාලාව
📍ව්‍යාකරණ
📍කන්ජි
📍සවන්දීමේ අභ්‍යාස
📍ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📍කථන පුහුණුව
ඇතුළු විභාගය සඳහා අවශ්‍ය සියලු දැනුම මෙන්ම ජපානයේ ජීවත් වීමට අවශ්‍ය පුහුණුවද සමගින්..

🗓️ සැප්තැම්බර් 19 සෙනසුරාදා
🕗 JLPT N5 - උදෑසන 8ට
JFT - දහවල් 1ට
📍 SNS CAMPUS බණ්ඩාරගම

👉 මෙවර උසස්පෙළ විභාගයට මුහුන දුන සිසුන්හට 25% ක වට්ටමක්ද සමගින් Study Materials හා Papers නොමිලේ..

👉ජාත්‍යන්තර පිළිගත් සහතික පත්‍රයක්.

🌸 ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමද අප ආයතනයෙන්ම සිදු වේ.

අදම අප අමතන්න:
📞 070 41 68 242

A/L නිම වූ සැණින් ඔබේ අනාගතය ගැන තීරණයක් ගන්න! 🇰🇷 🇰🇷 ✨අධි වැටුප් සහිත කොරියානු රැකියාවකට යන්න සිහින දකින A/L අවසන් කළ තර...
09/09/2026

A/L නිම වූ සැණින් ඔබේ අනාගතය ගැන තීරණයක් ගන්න! 🇰🇷 🇰🇷 ✨

අධි වැටුප් සහිත කොරියානු රැකියාවකට යන්න සිහින දකින A/L අවසන් කළ තරුණ ඔබ වෙනුවෙන්ම,

Mr. Harsha Gunawardena + SNS Campus එක්ව 2027 කොරියානු භාෂා විභාගය (EPS TOPIK) අරමුණු කරගෙන ආරම්භ කරන පාඨමාලාව.

🎯 EPS-TOPIK Korean Language Classes
📝 විශේෂ Paper Classes & Exam Practice
💪 Skill Test සඳහා විශේෂ පුහුණුව
📚 Study Materials & Practice Papers
🎓 ප්‍රවීණ දේශක මඟපෙන්වීම
🧭 විභාගය සහ ඉදිරි ක්‍රියාවලිය සඳහා නිවැරදි මඟපෙන්වීම

🎁 මෙවර A/L විභාගයට මුහුණ දුන් සිසුන්ට 25% විශේෂ වට්ටමක්!

🔥 15 වන කණ්ඩායමට දැන්ම එක්වන්න!

භාෂාව ඉගෙන ගන්න විතරක් නෙවෙයි…
කොරියානු රැකියා සිහිනය වෙනුවෙන් සූදානම් වෙන්න! 🇰🇷

🗓️ සැප්තැම්බර් 19 | සෙනසුරාදා
⏰ උදෑසන 8.00
📍 SNS Campus – බණ්ඩාරගම
📞 0704168242

08/09/2026

ඉංග්‍රීසි භාෂාවට සහ IT වලට ඇති බය නැතිකරමින් ඔබේ අනාගතයත්, වෘත්තීය ජීවිතයත් නව මංසන්ධියක් වෙත ගෙනයන ලංකාවේ විශිෂ්ටතම පාඨමාලාව!

🔶Dual Certificate Course in Spoken English and Communication Skills ICT

✅ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ භාෂා ප්‍රවීණයින් මෙහෙයවන පාඨමාලාවකි.
✅ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කිරීමට හැකිවන පරිදි මඟපෙන්වීම.
✅ රැකියා වෙළඳපොළට අවශ්‍ය කරන වෘත්තීමය නිපුණතාවයන් නිර්මාණය කිරීම.
✅ ඔබ ගැන ආත්ම විශ්වාසයකින් යුතුව අනාගත ජීවිතයට මුහුණ දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම.

⛔ පළමු දින නොමිලේ!

⛔ අගෝස්තු මස ලියාපදිංචි වන සිසුන් සඳහා 25% ක වට්ටමක්.

ඔබේ ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කර ගැනීමට සහ IT Skills සාදා ගැනීමට සම්බන්ධ විය යුතු හොඳම පාඨමාලාව මෙයයි!

🗓️ ආරම්භය:
English - සැප්තැම්බර් 12 සෙනසුරාදා
ICT - සැප්තැම්බර් 13 ඉරිදා
⏰ වේලාව : උදෑසන 8.00 ට
⏳පාඨමාලා කාලය - මාස 4යි

📍 ස්ථානය: SNS CAMPUS, බණ්ඩාරගම

අමතන්න:
📞 0771065242

SNS Campus
No 51/02, Panadura Road, Bandaragama
https://snscampus.edu.lk/

🇯🇵 Japanese JFT Course – SNS CAMPUSජපානයට යන ඔබේ සිහිනයට අදම පියවරක්! 🌸✅ SSW Visa සඳහා සූදානම් වන්න✅ JFT විභාගයට සම්පූර්...
07/09/2026

🇯🇵 Japanese JFT Course – SNS CAMPUS

ජපානයට යන ඔබේ සිහිනයට අදම පියවරක්! 🌸

✅ SSW Visa සඳහා සූදානම් වන්න
✅ JFT විභාගයට සම්පූර්ණ පුහුණුව
✅ පළමු දිනය නොමිලේ
✅ මුල් සිසුන් 30ට රු.10,000 වට්ටමක්

ඉක්මන් කරන්න. ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.

🗓️ සැප්තැම්බර් 18 (සෙනසුරාදා)
🕗 දහවල් 1.00ට
📍 SNS CAMPUS – බණ්ඩාරගම

📞 070 41 68 242

A/L නිම වූ සැණින් ඔබේ අනාගතය ගැන තීරණයක් ගන්න! 🇰🇷 🇰🇷 ✨අධි වැටුප් සහිත කොරියානු රැකියාවකට යන්න සිහින දකින A/L අවසන් කළ තර...
31/08/2026

A/L නිම වූ සැණින් ඔබේ අනාගතය ගැන තීරණයක් ගන්න! 🇰🇷 🇰🇷 ✨

අධි වැටුප් සහිත කොරියානු රැකියාවකට යන්න සිහින දකින A/L අවසන් කළ තරුණ ඔබ වෙනුවෙන්ම,

Mr. Harsha Gunawardena + SNS Campus එක්ව 2027 කොරියානු භාෂා විභාගය (EPS TOPIK) අරමුණු කරගෙන ආරම්භ කරන පාඨමාලාව.

🎯 EPS-TOPIK Korean Language Classes
📝 විශේෂ Paper Classes & Exam Practice
💪 Skill Test සඳහා විශේෂ පුහුණුව
📚 Study Materials & Practice Papers
🎓 ප්‍රවීණ දේශක මඟපෙන්වීම
🧭 විභාගය සහ ඉදිරි ක්‍රියාවලිය සඳහා නිවැරදි මඟපෙන්වීම

🎁 මෙවර A/L විභාගයට මුහුණ දුන් සිසුන්ට 25% විශේෂ වට්ටමක්!

🔥 15 වන කණ්ඩායමට දැන්ම එක්වන්න!

භාෂාව ඉගෙන ගන්න විතරක් නෙවෙයි…
කොරියානු රැකියා සිහිනය වෙනුවෙන් සූදානම් වෙන්න! 🇰🇷

🗓️ සැප්තැම්බර් 12 | සෙනසුරාදා
⏰ උදෑසන 8.00
📍 SNS Campus – බණ්ඩාරගම
📞 077 106 5242

Address

SNS CAMPUS, 51/02, Panadura Road, Bandaragama. (Upstairs Of The Food City)
Bandaragama
12530

Website

Alerts

Be the first to know and let us send you an email when SNS Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share