Maithree Preschool -Alubomulla

Maithree Preschool -Alubomulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maithree Preschool -Alubomulla, Nursery, Bandaragama.

චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
06/12/2023

චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය

අපි විනෝද චාරිකාව ගිය දා...
04/12/2023

අපි විනෝද චාරිකාව ගිය දා...

22/12/2021
25/11/2021

ළමා දියවැඩියාවෙන් තොර නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් පහත උපදෙස් පිළිපදින්න

15/11/2021

👂👂👀

20/09/2021

❤️දරුවන්ව ❤️දිරිගන්වන්න ❤️ වැකි 30 ක්

01) ඔයා ඒක හොදටම කළා
02) ඔයාගේ උපරිමෙන් කළා
03) ගොඩක් ලස්සනයි
04) කොයිතරම් නම් හොදද ඔයා එහෙම කළ එක
05) ඔයා තමයි හොදම ළමයා
06)ඔයා ලග හොද ගතිගුණ තියෙනවා
07)මට ආඩම්බරයි
08) අපි ඔයා ගැන හිතලා සතුටු වෙනවා
09) ඔයා අපිට සැනසිමක් ලබලා දෙනවා.
10) ඔයා නිර්භිතයි
11)ඔයා දක්ශයි
12)ඔයා නිර්මාණශිලි දරුවෙක්
13) ඉවසිලිමත් දරුවෙක්
14) ඔයා අපි හැමෝම ගැන හිතලා වැඩ කරනවා
15)ඔයා වේලාවට වැඩකරනවා
16)ඔයා හරිම පිළිවෙලට වැඩ කරනවා
17) ගොඩක් හොද පුරුදු ඔයා ළග තියෙනවා
18) අනිත් අයට උදව් කරන හොද දරුවෙක් ඔයා
19)ඒක ඉවසිමෙන් කරන්න ඔනී වැඩක්..එක ඔයා ගොඩක් ඉවසිමෙන් කළා.
20)ඔයා හැමෝමටම ආදරේ දරුවෙක්.
21) ඔයා සහොදර සහෝදරියන්ට ලොකු ආදර්ශයක් දෙන පුතෙක්/ දුවක්
22) ඔයා කීකරු දරුවෙක්
23)ඔයාට ඒක කොහමත් කරන්න පුලුවන් මට විශ්වාසයි.
24) අපි ගොඩක් විශ්වාසෙන් හිටියෙ ඔයා දිනාවි කියලා ඒ වගෙම ඔයා දිනුවා..
25) ජයග්‍රහණය වගෙම පැරදිමත් නිහතමානිව භාර ගන්න දරුවෙක් ඔයා .
26) හැමෝටම පුංචි හරි උදව්වක් කරනවා නේද ඔයා? එක බොහොම වටින ගතිගුණයක්
28)ඔයා පරිසරය .(පන්සලක,පිට නිවසක)අනුව හැසිරෙන්න දන්න වීනීත දරුවෙක්
29)ඔයා පොත් වලට වගෙම පරිසරයටත් ආදරය කරන අපුරු දරුවෙක්.අපිට සතුටක් ඒක.
30)ඔයා පිරිසිදුව වැඩ කරන,පිරිසිදුව ඉන්න දරුවෙක්.

❤️අපි කැමතියි ඔයාගේ හොදගතිගුණ හැමදාමත් ඔයාලග තියගන්නවා නම්.පුතේ ඔයාට අපි ගොඩක් ආදරෙයි.❤️

24/08/2021

Address

Bandaragama

Website

Alerts

Be the first to know and let us send you an email when Maithree Preschool -Alubomulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category