Bandaragama Central College Past Pupils Association

Bandaragama Central College Past Pupils Association

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bandaragama Central College Past Pupils Association, School, Bandaragama.

23/10/2025

ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු
ඊයේ දින හදිසි අනතුරකින් අප අතරින් සදහටම සමුගත් උසස් පෙළ කලා අංශයේ 12-A පන්තියේ ඉගෙනුම ලැබූ පාසල් යුධ හමුදා ශිෂ්‍ය භට ඒකකයේ සහ පාසල් නර්තන කණ්ඩායමේ ඉතා ක්‍රියාකාරීව කටයුතු කළ ලෝචන ලුක්ෂාන් ආදරණීය පුතණුවන්ගේ එම අතිශය ශෝකජනක පුවත පිළිබඳව සමස්ත බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයීය සාතිශය සංවේගය ප්‍රකාශ කරමු . සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ද, ලෝචන පුතණුවන් අජරාමර නිවනින් සැනසේවායි ද සමස්ත විද්‍යාලය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.

16/10/2025
Photos from Bandaragama Central College's post 16/10/2025
17/09/2023

2023.09.17
අද දින ප්‍රවේශපත්‍ර මිල
රු.300 පමණි

Want your school to be the top-listed School/college in Bandaragama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Bandaragama
1678