10/06/2026
පන්තියේ ළමයි වැඩි කර ගන්න
ළමයින්ට අබමල් රේණුවක බොරුවක් කරලා නෑ..
කවදාවත් වෙන ගුරුවරයෙක්ගේ අඩුපාඩු පන්තියේ ඇතුළේ කියලා නෑ..
පන්තිය ඇතුළේ වෙන ගුරුවරුන්ට මඩ ගහලා නෑ..
.
ඒ හින්දම ද මන්දා..
මට තාමට වැරදිලා නෑ..
වැරදුනත් ඒක හිනාවෙලා භාරගන්න
තරමට පරිණත වෙලා ඉන්නේ..
දැනට බණ්ඩාරගම ලොකුම English medium පන්ති අපේ....
AW Academy- Achini Wijenayaka
02/06/2026
Giving with love, sharing with kindness, and receiving blessings with gratitude. 🙏❤️✨
අපේ AW Academy කඩල දන්සැල
#කඩලදන්සල
30/05/2026
🌕 Happy Vesak Poya Day 🌕
May this sacred Vesak Day fill your heart with peace, kindness, and happiness.
Let us remember the teachings of the Buddha and spread love, compassion, and goodwill to all.
Wishing you and your family a blessed and peaceful Vesak!
🙏 Happy Vesak! 🙏
25/05/2026
🤍 A simple act of sharing with caring 🤍
For the 2nd time 🙏🤍
AW Academy- Bandaragama warmly invites you to our
කඩල දන්සැල
Join with us and ALL ARE WELCOME
ON 31 st of May
At 5.00 pm.
Near AW Academy