Neth FM

Neth FM FM 95 | FM 94.8 | www.nethfm.lk We are glad you are here on our wall. FM 95 and FM 94.8 All Island. www.nethfm.lk

Thank you for joining us to get latest news updates, sound clips of ‘Balumgala’ the voice of people and others.

බලමු කවුද දිනන්නේ කියලා
24/09/2026

බලමු කවුද දිනන්නේ කියලා

කමෙන්ට් කරන් යමුද බලන්න... 😁❤️
24/09/2026

කමෙන්ට් කරන් යමුද බලන්න... 😁❤️

දන්න ඔක්කොම කියන්න බලන්න 🙄අදත් Chance එක දෙන්නෙ Post එකට Comment කරන set එකට 🤟Mood එක Chill කරන Happy Pill එක 💊, ජනී එක්...
24/09/2026

දන්න ඔක්කොම කියන්න බලන්න 🙄
අදත් Chance එක දෙන්නෙ Post එකට Comment කරන set එකට 🤟
Mood එක Chill කරන Happy Pill එක 💊, ජනී එක්ක දේදුනු මාවත 📻
උදේ 10 ඉඳන් අහන්න 🙏

24/09/2026

බජට් එකත් එක්ක සමහර වෙලාවට චරිතයකට හොදටම ගැලපෙන නළුවාව හෝ නිලියව චිත්‍රපට වලට ගන්න බැරි වෙනවා.!
- නිශ්පාදක, රසිත ජිනසේන -

🟨 ඔයාලා දන්නවද Cyclonic Storm 01 B සුළි කුණාටු පද්ධතිය මේ වෙන කොට උතුරු ඉන්දියානු සාගරය හරහා ඇවිත් නැගෙනහිර ඉන්දියාවේ වි...
24/09/2026

🟨 ඔයාලා දන්නවද

Cyclonic Storm 01 B සුළි කුණාටු පද්ධතිය මේ වෙන කොට උතුරු ඉන්දියානු සාගරය හරහා ඇවිත් නැගෙනහිර ඉන්දියාවේ විශාඛාපට්නම් වලින් ඉන්දියාවට ඇතුල් වෙලා පැයට කි.මි 65 ක වේගයකින් ඉදිරියට යමින් සිටිනවා.

අපිටත් මේකෙන් බලපෑමක් තියේ වගේ නේ 🧐

වාසනාවමන්ත දිනයක්!අද සැප්තැම්බර් විසිහතර බ්‍රහස්පතින්දා
24/09/2026

වාසනාවමන්ත දිනයක්!
අද සැප්තැම්බර් විසිහතර බ්‍රහස්පතින්දා

23/09/2026

තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඔබත් එක්වන්න. තෑගි බෝග පිරිවරාගෙන INSEE සංස්ථා අපි එනවා ඔබේ නගරයට.


23/09/2026

SUPER 14
ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් කරවන
දෙවැනි මුහුණට මුහුණ සංග්‍රාමයේ දෙවැනි තරඟය
COLOMBO DJ VIXO
🔥🎧

23/09/2026

SUPER 14
ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් කරවන
දෙවැනි මුහුණට මුහුණ සංග්‍රාමයේ දෙවැනි තරඟය
galle DJ MICK
🔥🎧

ඔයත් අහක බැළුවද ?
23/09/2026

ඔයත් අහක බැළුවද ?

Address

11-B, Ocean View Tower, Station Road
Bambalapitiya
00300

Alerts

Be the first to know and let us send you an email when Neth FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Neth FM:

Shortcuts

Share