19/05/2026
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
බල්ලපාන දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ 2026 මැයි මාසයේ ආරම්භ වන තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ශිල්පී NVQ level 3 පාඨමාලාවේ සීමීත ඉඩ ප්‍රමාණයක් සදහා බදවා ගත හැකි අතර ඔබගේ අවස්තාව අදම වෙන් කර ගැනීමට අදම අප හා එක් වන්න.
➡මාස හතරක් වැනි කෙටි කාලයකින් (පැය 420ක් )පරිගණක ආශ්‍රිත NVQ සහතිකයක් ලබා ගැනීමේ හැකියාව.
✳️පුහුණුවෙන් පසුව රැකියා ගත කිරීම් හෝ වැඩි දුර පුහුණුව සදහා යොමු කිරීම.
✳️ප්‍රායෝගික පුහුණුව සදහා වැඩි අවදානයක් ලබා දීම
✳️සුහදශීලී නව ඉගැන්වීම් ක්‍රම
✳️අස්වැසුම ලාභී පවුල් වල දරුවන් සදහා පාඨමාලා ගාස්තු අමාත්‍යාංශයෙන් ගෙවීම් කිරීම.
වැඩි දුර විස්තර සදහා පහත අංක අමතන්න
0711212267
0765424181