Nihon International Center

Nihon International Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nihon International Center, Educational consultant, Minuwangoda Road, Ballapana.

Nihon International Center provides in-depth Japanese language courses, expert visa consultation services (SSW, Student, Training Visas), and JFT exam preparation.

27/01/2026
බල්ලපාන Nihon International  ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුන් කිහිපදෙනෙක් පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල...
15/10/2025

බල්ලපාන Nihon International ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුන් කිහිපදෙනෙක් පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජපානයේ ටෝකියෝ නුවර බලා පිටත් විය .එම සිසුන්ගේ අනාගතය සර්වප්‍රකාරයේම සාර්ථක වේවා යැයි Nihon International ආයතනයේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු . Nihon International center , Ballapana , Minuwangoda ☎️ 077 241 45 60 .

26/08/2025

2026 April Intake සදහා නවක සිසුන් බදවා ගැනේ....
පළමු වර Visa අයදුම් තිරීමේදී ජපන් භාෂා ප්‍රවීණතා විභාගය අනිවාර්ය නොවේ....
වැඩි විස්කර සදහා අමතන්න 070 554 0636

බල්ලපාන Nihon  International ආයතනයේ ජපන් නියෝජිත කණ්ඩායම විසින් පසුගිය දිනවල එරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයන් ...
08/06/2025

බල්ලපාන Nihon International ආයතනයේ ජපන් නියෝජිත කණ්ඩායම විසින් පසුගිය දිනවල එරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස CAREGIVER , FOOD SERVICE හා CONSTRUCTION යන අංශයන්හි අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව සතුටින් දැනුම් දෙමු 💐💐💐💐💐. පහත සඳහන් සුදුසුකම් ඔබත් මේ වනවිට සපුරා තිබේ නම් පහත අංක වලට දුරකථන ඇමතුමක් ලබා දෙන්න .🇯🇵🇯🇵🇯🇵🇯🇵💐💐💐💐🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵💐💐💐💐✨️✨️✨️✨️✨️🇯🇵🇯🇵🇯🇵💐💐💐💐🇯🇵

Our 2025 april intake studentsCongratulations both of you Stay safe in japan
10/05/2025

Our 2025 april intake students
Congratulations both of you
Stay safe in japan

🇯🇵ජපානයේ FOOD SERVICES රැකියා අවස්ථා..... ඉක්මනින් බදවා ගැනීම් සහ SSWවීසා යටතේ ඉක්මනින් පිටත්වීම්.....🧑‍💼රැකියා සදහා පිට...
15/01/2025

🇯🇵ජපානයේ FOOD SERVICES රැකියා අවස්ථා..... ඉක්මනින් බදවා ගැනීම් සහ SSWවීසා යටතේ ඉක්මනින් පිටත්වීම්.....

🧑‍💼රැකියා සදහා පිටත්වන්නන්ට බැංකුණය පහසුකම්.....

+++++++++++++++++++++++++++++++++++++++++
Nihon International Center මගින් පවත්වනු ලබන JFT විභාග ඉල්කක කල ජපන් භාෂා පන්ති නව ආරම්භය

2025 ජනවාරි 19
ඉරිදා දහවල් 1.30ට

+++++++++++++++++++++++++++++++++++++++++
සියලු විමසීම්....

Nihon International Center - බල්ලපාන, මිනුවන්ගොඩ........

077 241 4560
070 554 0636

15/01/2025

Address

Minuwangoda Road
Ballapana

Telephone

+94705540636

Website

Alerts

Be the first to know and let us send you an email when Nihon International Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share