25/04/2021
ලක්FM OPEN MIC වැඩසටහන හා සම්බන්ධ වූ විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ විශිෂ්ටයෝ.
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම-RM නිමන්තිකා.ED හර්ෂ ප්‍රදීප් ප්‍රේමරත්න.
පාසල පිළිබඳ හැඳින්වීමක්- RD ඉමේෂා නුවන්ති.
අපේ ගමේ පාරිසරික වැදගත්කම-RD නදීෂා සෙව්වන්දි බණඩාර.
ගමේ ඓතිහාසික ස්ථානය- SAM ප්‍රවීනා AJM සුමේධා.
පාසලේ යහපත් පුවත් වාර්තාකරණය-RM අශිනි නිමන්තිකා RD ඉමේෂා නුවන්ති. නිර්මාණාත්මක කථනය- ED මනෝද්‍යා සන්දීපනී
විශේෂ ස්තුතිය කපිල කුමාර Studio D90s