19/08/2026
‼️‼️ SEPTEMBER INTAKE 2026
☘️KDS International අපගේ උණුසුම් සුබ පැතුම් 🇮🇪
🇮🇪 Shehani Pathinayaka හට අයර්ලන්තයේ ප්‍රසිද්ධම විශ්ව විද්‍යාලයක් වන ATU St Angelas (Atlantic Technological University Sligo) හි Master of Health Science in International Health Care Management සඳහා වීසා අනුමත වීම සම්බන්ධව අප ඉතාමත් සතුටට පත් වන්නෙමු.♥️
🔥අප කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තූතිය.
🌟 Congratulations Shehani Pathinayaka on your student visa approval for the September 2026 intake! 🎉
Wishing you great success as you embark on your
Master of Health Science in International Health Care Management journey at ATU St Angelas (Atlantic Technological University Sligo).🎓
Thank you for choosing KDS International as your trusted consultant . We’re proud to be part of your success story! 🇮🇪✨