28/02/2024
2024.02.29 දින සුභ වේලාවන්.⏰
🪙💰 ඔබට ධනය , බලය , සතුට හා සුවපත් භාවයේ උල්පත් පාදාදෙමින් ඔබේ දියුණුවට පාර කියාදීම අපගේ අරමුණයි. 💸
එම නිසා ඔබගේ ජීවිතයේ උදාවන සෑම දිනයක්ම මෙතෙක්කල් ඔබ ගෙවාදමූ දින වලට වඩා, ඉදිරියට ලබන්නාවූ සෑම දිනයක්ම ඔබට එන්නාවූ කරදර බාධා වලින් අවමවූ වැඩි සාර්තකත්වයක් අත්කර ගත හැකි සුභ දිනයන් බවට පත්කර ගැනීමට, අප විසින් දින පතා ඔබට නොමිලේ ලබා දෙන, ▶️ " ඔබේ වාසනාව මතුකරදෙන දවසේ සුභ වේලාවන් දැනගන්න " යන වීඩියෝව නරඹා එහි ඇති ප්‍රායෝගික වටිනාකම අත්විදින්න.
👉click on this link https://youtu.be/lilchCj_AuY 🖱
එහිදී අප විසින් ලබාදෙන සුභ වේලාවන්, සුභ දිශාවන් හා සුභ පාද වගේම සුභ නැකැත් ඔබගේ දවසේ විශේෂ කාර්යයන් වලට මෙන්ම දිනපතා සාමාන්‍ය කටයුතුවලත් යොදා ගැනීමෙන් ( රැකියාවට පිටත්වීම , පැලයක් සිටුවීම ) ඔබගේ ජවිතයේ සාර්තකත්වය 📈 ඉක්මන් හා වඩා ඵලදායි කරගන්න. 👍
📢"සුභ අංක" අප වෙතින් ඔබට ලබා ගතහැකි අනෙකුත් සේවාවන් පහත පරිදි වෙයි.
1. ඔබ ගැන යමක් කෙටියෙන් සේවාව
2. ඔබගේ ඉක්මන් දියුනුවට සහයවෙන නම පරීක්ෂා කර දෙන සේවාව
3. ඔබගේ පෙම්වතාගේ / පෙම්වතියගේ ගැලපීම පරීක්ෂා කර දෙන සේවාව
4. ඔබගේ අලුත උපන් දරුවාහට සුදුසු නමක් පරීක්ෂා කර දෙන සේවාව
5. ඔබේ ව්‍යාපාරයට නමක් (Business Name) පරීක්ෂා කර දෙන සේවාව
☎️ වැඩිවිස්තර සදහා අපගේ " සුභ අංක " ෆේස්බුක් පිටුවට Messenger
පණිවිඩයක් හරහා හෝ අපගේ දුරකතන අංකයට ( 0701822037 ) whatsapp පණිවිඩයක් එවා ලබාගන්න.
ඔබ සැමට වාසනාවන්තවූ සුභම සුභ දවසක් වේවා..! 🎊🎉
ඔබට ධනය , බලය , සතුට හා සුවපත් භාවයේ උල්පත් පාදාදෙමින් ඔබේ දියුණුවට පාර කියනා 2024.02.29 දවසේ සුභ වේලාවන් . Divine times of the day. ...