Revatha College

Revatha College Revatha College was established on a concept of Sri Lanka's first minister of Justice late Sir Lalitha Abhaya Rajapaksha in 1933 at Balapitiya in sourthern

This official community page of Revatha National College

15/05/2026
කලාප කරාතේ තරඟාවලිය - 2026හෑගල්ල මහා  විද්‍යාලයේ පැවති කලාප කරාතේ තරගාවලියෙන් අප විද්‍යාලට විශේෂ ජයග්‍රහණය රැසක් හිමිවීය...
26/04/2026

කලාප කරාතේ තරඟාවලිය - 2026

හෑගල්ල මහා විද්‍යාලයේ පැවති කලාප කරාතේ තරගාවලියෙන් අප විද්‍යාලට විශේෂ ජයග්‍රහණය රැසක් හිමිවීය...

🔹කලාප කරාතේ තරගාවලියේ අවුරුදු 18න් පහළ කාතා ප්‍රථම ස්ථානය K.M.G.හිරුෂ දෙනුවන් සිසුවාද,
🔹කලාප කරාතේ තරගාවලියේ අවුරුදු 18න් පහළ කුම්තේ දෙවන ස්ථනය අනුත්තර අබේසිංහ සිසුවාද,
🔹කලාප කරාතේ තරගාවලියේ අවුරුදු 18න් පහළ බාලිකා කුම්තේ තෙවන ස්ථානය H.P.නෙත්මි සංජනා සිසුවියද , දිනා ගන්නා ලදි.

ක්‍රීඩකයන්ට හා ක්‍රිඩිකාවන්ට උණුසුම් සුබපැතුම් පිරිනැමෙන අතර මේ සදහා මග පෙන්‍ වු ක්‍රීඩා හා විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති තුමාටත්, විද්‍යාලීය ක්‍රීඩා පුහුනුකරුවන්ටත්, ක්‍රීඩාභාර ආචාර්යවරුන්ටත්, මාගේ ස්තූතිය පුද කරමි

ඔබයි අපේ අනාගතය ..

විදුහල්පති.

කලාප එල්ලේ තරගාවලිය  20262026/04/06 දින හික්කඩු නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති කලාප එල්ලේ  ශූරතාවය දිනාගනිමින් දකුණු පළාත්...
25/04/2026

කලාප එල්ලේ තරගාවලිය 2026

2026/04/06 දින හික්කඩු නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති කලාප එල්ලේ ශූරතාවය දිනාගනිමින් දකුණු පළාත් එල්ලේ තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට අප විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.
ක්‍රීඩකයන්ට උණුසුම් සුබපැතුම් පිරිනැමෙන අතර මේ සදහා මග පෙන්‍ වු ක්‍රීඩා හා විෂය සමගාමී නියෝජ්‍ය විදුහල් පති තුමාටත් විද්‍යාලීය ක්‍රීඩා පුහුනුකරුවන්ටත් ක්‍රීඩා භාර ආචාර්ය වරුන්ටත් මාගේ ස්තූතිය පුද කරමි

ඔබයි අපේ අනාගතය ..

විදුහල්පති

*සොඳුරු නායකයෙකුගේ අහඹු හමුවීම*මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ, ශ්‍රී මහා නාථ දේවාල භූමියේ පැවති ‘හිසතෙල් ගෑමේ' රා...
18/04/2026

*සොඳුරු නායකයෙකුගේ අහඹු හමුවීම*

මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ, ශ්‍රී මහා නාථ දේවාල භූමියේ පැවති ‘හිසතෙල් ගෑමේ' රාජ්‍ය මහෝත්සවයට සපැමිණි අතිගරු ජනාධිපති අනුර කුමාර දිසනායක මැතිතුමාගේ සහෝදරත්වය හා මිත්‍රත්වය පසක් කළ ඒ අමිල මොහොත.....

08/04/2026
*සැරදේ රේවත**"ගණිතාගාර ඇගයීමෙන් රේවත විද්‍යාලයට විශිෂ්ට ජයක්"*දකුණු පළාත් පාසල් තුළ ගණිතාගාරවල  විශිෂ්ට ව්‍යවහාරයන් ඇගයී...
08/04/2026

*සැරදේ රේවත*

*"ගණිතාගාර ඇගයීමෙන් රේවත විද්‍යාලයට විශිෂ්ට ජයක්"*

දකුණු පළාත් පාසල් තුළ ගණිතාගාරවල විශිෂ්ට ව්‍යවහාරයන් ඇගයීම සඳහා,දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්ණායක පදනම් කොටගනිමින් *ගණිතාගාර ඇගයීමක්* සිදු කෙරිණ.

එහි දී...

💐 *කලාප මට්ටමින් ප්‍රථම ස්ථාන ද,*

💐*පළාත් මට්ටමින් තෙවන ස්ථානය ද ,*

දිනා ගැනීමට හැකිවීම අප විද්‍යාලයීය ගණිත අංශය ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයකි.

ඒ වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ පිරිස බොහෝ ය.

ඒ අතරින් ගණිතාගාරය තුළ වූ සම්පත් යොදා ගනිමින්, නිර්මාණශීලී ලෙස ගණිත විෂය විද්‍යාලයීය දුවාදරුවන්ට සමීප කිරීමට, සියලූ ම ගණිත විෂය භාර ආචාර්යවරුන්ගෙන් සිදු වූ මෙහෙය අපමණ ය.

විශේෂයෙන් ම ගණිත විෂය ප්‍රධානි ටී.එන්. මානවඩු මහත්මිය ඇතුළු ගණිත විෂය භාර සියලු ගුරුමහත්ම මහත්මීන්ට මාගේ හදපිරි ස්තුතිය පුදකරමි.

එමෙන් ම මේ වෙනුවෙන් නන් අයුරින් සහයෝගය දැක් වූ පාසල් පරිපාලන අංශයේ සියලු දෙනාටත්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත්, මාගේ දයාබර දරු දැරියන්ටත් මාගේ ස්තුතිය පිරි නමමි.

විදුහල්පති.

Congratulations....! Revatha children, May all your future endeavors be successful in every way. 💐🇳🇱 Revatha Teachers...
02/04/2026

Congratulations....!

Revatha children,
May all your future endeavors be successful in every way.
💐🇳🇱

Revatha Teachers...

Revatha wins Battle of the Heros' Big Match 🇳🇱
29/03/2026

Revatha wins Battle of the Heros' Big Match 🇳🇱

අතිර භව කතරේ, නියත බව මරණයයි සසර සයුරේ... 🏳️පිනි බිඳක් වැනි වු,අස්ථිර ජීවිතයේ යථාව,ඔබ අපට කියා දී,යන්න ගොස් නොකියා ම...ස...
26/03/2026

අතිර භව කතරේ, නියත බව මරණයයි සසර සයුරේ... 🏳️

පිනි බිඳක් වැනි වු,
අස්ථිර ජීවිතයේ යථාව,
ඔබ අපට කියා දී,
යන්න ගොස් නොකියා ම...
සිනහව පිරි මුවමඩල,
මතකයි අපට හැමදාම,
සෙනෙහෙ පිරි මිතුදම,
මිලින වුණෙ ඇයි මෙහෙම...?
නොවේවා මෙවැනි අකල් විපතක්..
පතන්නෙමු අපි සැවොම..
නිවනින් නිවී සැනසෙන්නට..
හැකිවේවා ඔබට මගේ මිතුරිය.. !

මෙවැනි අකල්මරණයකට කිසිදු ආත්මයක භවයකට පත් නොවේවා..! 😔
ශෝකයට පත් රේවත විද්‍යාලයේ පරිපාලන මණ්ඩලය, අධ්‍යයනය - අනධ්‍යයන කාර්යය මණ්ඩලය හා පාසල් සහෝදර කැළ ...🏳️💐

37th Battle of Heroes 2K26Revatha - Siddhartha Big MatchMarch 20th & 21th 's training ground - BalapitiyaAlbum(ii)Let ou...
24/03/2026

37th Battle of Heroes 2K26
Revatha - Siddhartha Big Match
March 20th & 21th
's training ground - Balapitiya
Album(ii)

Let our legacy uphold under one flag 🔵🟤

37th Battle of Heroes 2K26Revatha - Siddhartha Big MatchMarch 20th & 21th 's training ground - BalapitiyaAlbum(i)Let our...
24/03/2026

37th Battle of Heroes 2K26
Revatha - Siddhartha Big Match
March 20th & 21th
's training ground - Balapitiya
Album(i)

Let our legacy uphold under one flag 🔵🟤

Address

Sir Lalith Rajapakshe Mawatha
Balapitiya
80550

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94912258243

Alerts

Be the first to know and let us send you an email when Revatha College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Revatha College:

Shortcuts

Share

Category