Ampe Junior College - Balapitya

Ampe Junior College - Balapitya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ampe Junior College - Balapitya, School, Ampe, Balapitiya.

"Wings for the future" English day concert 20252025/11/06
06/11/2025

"Wings for the future"
English day concert 2025
2025/11/06

ලෝක මානසික සෞඛ්‍යය දිනය වෙනුවෙන් සිසු දරුවන් හා  ගුරුභවතුන් එක්ව චිත්‍ර ඇදීමේ වැඩසටහනක් අද දින පවත්වන ලදී.
17/10/2025

ලෝක මානසික සෞඛ්‍යය දිනය වෙනුවෙන් සිසු දරුවන් හා ගුරුභවතුන් එක්ව චිත්‍ර ඇදීමේ වැඩසටහනක් අද දින පවත්වන ලදී.

ගුරු පාදාභිවන්දනා 2025
07/10/2025

ගුරු පාදාභිවන්දනා 2025

2025/10/1 ලෝක ළමා දිනය සැමරූ අපේ දරුවන්
01/10/2025

2025/10/1 ලෝක ළමා දිනය සැමරූ අපේ දරුවන්

අප පාසලේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය අත් කර ගත් මෙත්මි නෙහන්සා දියණිය ටත් ඉහළ ලකුණු ලබා ගත් අනෙකුත් දරුවන් ටත් උණුසුම් සුභ පැ...
16/09/2025

අප පාසලේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය අත් කර ගත් මෙත්මි නෙහන්සා දියණිය ටත් ඉහළ ලකුණු ලබා ගත් අනෙකුත් දරුවන් ටත් උණුසුම් සුභ පැතුම් !

විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය

අද දින පුංචි අපේ දරුවන්ගේ  ඉගෙනුම්  ඉගැන්විම් ක්‍රියාවලියට සමගාමිව  සිදු කරනු ලබන පුංච් අපේ පොළ ඉතා සාර්ථකව සිදුකරන ලදි....
26/08/2025

අද දින පුංචි අපේ දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලියට සමගාමිව සිදු කරනු ලබන පුංච් අපේ පොළ ඉතා සාර්ථකව සිදුකරන ලදි. එදින අපේ පොළේ සමස්ථ ආදායම ලක්ෂ දෙකක් පමණ විය.
අද දින මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ නිළධාරි මහත්ම මහත්මින් විසින් විදුහලේ විදුහල්පතිතුමාගේ සංකල්පයක් මත එදිනම දරුවන් ලැබු ආදායම දරුවන්ගේ බැංකු ගිණුම් වලට බැර කරන ලදි.
මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරිමට සහයෝගය ලබාදුන් සියලු දෙනාටත්,සහාභාගි වු සියලු ආරාධිත අමුත්තන්ටත් හා පැමිණි සියලුම දෙනාටත් තුති. 💐

අපේ පුංචි පොළ....ඔබ සැමට ආරාධනා.....
25/08/2025

අපේ පුංචි පොළ....
ඔබ සැමට ආරාධනා.....

2025/07/21 වන දින පැවති ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නයිකාවන්ට  හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය පන්ති නායක නායිකාවන්ට නිල ...
21/07/2025

2025/07/21 වන දින පැවති ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නයිකාවන්ට හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය පන්ති නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවිම

2025/06/11 වන දින පැවති පොසොන් පෝය නිමිති කොට ගෙන පැවති පසු පෝය සීල සමාදන් වැඩසටහන 🙏🤍
17/06/2025

2025/06/11 වන දින පැවති පොසොන් පෝය නිමිති කොට ගෙන පැවති පසු පෝය සීල සමාදන් වැඩසටහන 🙏🤍

09/06/2025
2025/05/29 වන දින පැවති ශිෂ්‍ය නායක නයිකා නිල ලාංජන පැලදවිම
09/06/2025

2025/05/29 වන දින පැවති ශිෂ්‍ය නායක නයිකා නිල ලාංජන පැලදවිම

Address

Ampe
Balapitiya

Telephone

+94913098695

Website

Alerts

Be the first to know and let us send you an email when Ampe Junior College - Balapitya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category