Madoowa Vidyalaya - මාදූව ක.වි

Madoowa Vidyalaya - මාදූව ක.වි කොටුවුනත් මහා ජල කඳක් මැද පුංචි දූපතක?

‘එරබදු වසන්තය 2022‘, මාදූව කනිෂ්ඨ විද්‍යාලයීය බක්මහ උළෙල, පසුගිය 22දා උත්කර්ෂවත්ව පැවැත්විණි.
01/05/2022

‘එරබදු වසන්තය 2022‘, මාදූව කනිෂ්ඨ විද්‍යාලයීය බක්මහ උළෙල, පසුගිය 22දා උත්කර්ෂවත්ව පැවැත්විණි.

24/04/2022
පසුගිය 19 වෙනිදා අපේ පුංචි ඉස්කෝලෙ දරු දැරියන්ට අවුරුදු තෑගිත් අරං තරුණ පිරිසක් ආවා. "අම්බලන්ගොඩ තරුණ එකමුතුව" නමින් සංව...
23/04/2022

පසුගිය 19 වෙනිදා අපේ පුංචි ඉස්කෝලෙ දරු දැරියන්ට අවුරුදු තෑගිත් අරං තරුණ පිරිසක් ආවා. "අම්බලන්ගොඩ තරුණ එකමුතුව" නමින් සංවිධානය වූ මේ සුන්දර තරුණ කැල තෑගි වශයෙන් අරං ආවේ, දරුවන්ට අලුත් පාසල් වර්ශයට ඕනම කරන දේවල් කිහිපයක්. පාසලේ සිටින සියයකට ආසන්න වූ සියලුම දරු දැරියන්ට මේ දේවල් බෙදා දෙනු ලැබුවේ ඔවුන් විසින්මයි. වර්තමාන ආර්ථික තත්වයත් එක්ක මේ සියලු දේවල් දරුවන්ට සපයා දෙන එක දෙමාපියන්ට ලේසි පහසු නැති බව අපිට හොඳින්ම පේනවා. ඒ නිසා අම්බලන්ගොඩ තරුණ එකමුතුව, මාදූවට අරං ආපු තෑගි ගොන්න, මේ දරුවන්ගේ දෙමාපියන්ට විශාල සහනයක් අත් කර දේවි. ඉතින් පාසලේ සිටින සියලුම දරු දැරියන් වෙනුවෙන් අපි ඔවුන්‍ට ස්තූතිවන්ත වෙන අතරම ඔවුන්ගේ අනාගත යහපත් කාර්‍යයන් සියල්ල සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා.

26/02/2020

ගා/මාදූව කණිෂ්ඨ විද්‍යාලය සහ ගා/අම්පෙ කණිෂ්ඨ විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟය මේ මස 28වන සිකුරාදා මාදූව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Address

Madoowa
Balapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Madoowa Vidyalaya - මාදූව ක.වි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Madoowa Vidyalaya - මාදූව ක.වි:

Shortcuts

Share

Category