Siyoth Way - සියොත්වේ

Siyoth Way - සියොත්වේ A Education Center

15/03/2025
Idioms are used in figurative language and very useful in day today conversations.
23/01/2023

Idioms are used in figurative language and very useful in day today conversations.

නිදහස් පැතුම ...විසල් වූ දාගැබ් සයුරු වන් මහ වැව් ගලින් කළ නිමැවුම් උරුමයෙන් ලද පන්නරය ගෙන... ගතට, හිතට , තෙළි තුඩ මතට.....
04/02/2022

නිදහස් පැතුම ...

විසල් වූ දාගැබ්
සයුරු වන් මහ වැව්
ගලින් කළ නිමැවුම්
උරුමයෙන් ලද
පන්නරය ගෙන...
ගතට, හිතට ,
තෙළි තුඩ මතට...
ලෙයින් , කඳුලින් ,
දුර දැනුනු මසැසින් ,
වෙර යොදා ගත් ...
ජාතියක ඒ වීර නිදහස...
වයමින් ගුණ වරුණ
පුදමින් විරුවනට ...
වන්නට දරමු වෙර
හෙට දිනක
ලොව අභිමානවත් රට ජාතියක් ...

සුභ නව වසරක් වේවා !✨✨✨✨✨✨✨✨✨Dear students, Wishing that the new year brings new hopes and new opportunities. Learn from ...
01/01/2022

සුභ නව වසරක් වේවා !

✨✨✨✨✨✨✨✨✨

Dear students,
Wishing that the new year brings new hopes and new opportunities. Learn from your mistakes, and accomplish your goals for future.

Happy New Year to All of You.

💐💐💐💐💐💐

ඓතිහාසික ස්ථාන - පොළොන්නරුවමෙම ස්ථාන පිළිබඳ ඔබ දන්නා වටිනා තොරතුරු අනෙකුත් අය සමග බෙදා ගැනීමට මෙයට පහළින් කමෙන්ට් කරන්න....
17/12/2021

ඓතිහාසික ස්ථාන - පොළොන්නරුව

මෙම ස්ථාන පිළිබඳ ඔබ දන්නා වටිනා තොරතුරු අනෙකුත් අය සමග බෙදා ගැනීමට මෙයට පහළින් කමෙන්ට් කරන්න.

ඓතිහාසික ස්ථාන - අනුරාධපුරමෙම ස්ථාන පිළිබඳ ඔබ දන්නා වටිනා තොරතුරු අනෙකුත් අය සමග බෙදා ගැනීමට මෙයට පහළින් කමෙන්ට් කරන්න. ...
17/12/2021

ඓතිහාසික ස්ථාන - අනුරාධපුර

මෙම ස්ථාන පිළිබඳ ඔබ දන්නා වටිනා තොරතුරු අනෙකුත් අය සමග බෙදා ගැනීමට මෙයට පහළින් කමෙන්ට් කරන්න.

17/12/2021

🔵🔵🔵 🕊️

Hello Everyone,
Siyothway is a Education Center & Online platform to helping students for their education. Currently we are continuing English, Maths, Science, Sinhala , ICT classes in Balapitiya, Galle. ( in Siyothway Center ) Also you can join our online classes from anywhere in the world.

Further more details - Contact us
+94 77 66 93 264 - WhatsApp & Tel.

🔵🔵🔵 🕊️

English - Writing
11/12/2021

English - Writing

English - Writing
11/12/2021

English - Writing

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අත්වැල සමාන පද - 1
11/12/2021

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අත්වැල
සමාන පද - 1

ඔබේ නම සහ ශ්‍රේණිය පහත අංකයට WhatsApp කරන්න.
05/12/2021

ඔබේ නම සහ ශ්‍රේණිය පහත අංකයට WhatsApp කරන්න.

Address

Balapitiya

Telephone

+94776693264

Website

Alerts

Be the first to know and let us send you an email when Siyoth Way - සියොත්වේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siyoth Way - සියොත්වේ:

Shortcuts

Share

Category