Himawari Preschool.

Himawari Preschool. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Himawari Preschool., Nursery, Temple Lane, Heenatiya, Balapitiya.

ලෝක ළමා දිනය 2022-මගේ දෑතින්ම දරුවන් වෙනුවෙන් වෙනසක් කළා.....මගේ පැටවු සතුටින් එය වැළදගත්තා...ආදරෙයි පැටවුනේ.....
22/11/2022

ලෝක ළමා දිනය 2022-
මගේ දෑතින්ම දරුවන් වෙනුවෙන් වෙනසක් කළා.....
මගේ පැටවු සතුටින් එය වැළදගත්තා...ආදරෙයි පැටවුනේ.....

පෙරපාසල් ප්රජාව හා ගම් වාසීන් දැනුවත් කල බරවා හා ඩෙංගු මර්ධන වැඩසටහන 2022.
22/11/2022

පෙරපාසල් ප්රජාව හා ගම් වාසීන් දැනුවත් කල බරවා හා ඩෙංගු මර්ධන වැඩසටහන 2022.

සුභම සුභ උපන් දිනනක් වේවා මගෙ පුතේ....හොදට ඉගෙන ගන්න...ලොකු මිනිහෙක් වෙන්න නෙමෙයි,ගුණගරුක වැදගත් රටට බරක් නොවන අයකු ලෙසි...
22/11/2022

සුභම සුභ උපන් දිනනක් වේවා මගෙ පුතේ....
හොදට ඉගෙන ගන්න...ලොකු මිනිහෙක් වෙන්න නෙමෙයි,ගුණගරුක වැදගත් රටට බරක් නොවන අයකු ලෙසින් ජීවත් වන්න....මගෙ ලොවිදු පුතාට ටීචර් වගේම යාලුවොත් ගොඩක් ආදරෙයි....බුදුසරණයි මැණක....

දරුවන්ගේ රාත්‍රි කදවුර 2022අපි දරුවන්ට දෙන්න ඕන නිවරදි දේ....පුරා රාත්‍රියක් දෙමව්පියන්ගෙන් මිදී දරුවන් තමන්ගේ සියලු කටය...
21/11/2022

දරුවන්ගේ රාත්‍රි කදවුර 2022
අපි දරුවන්ට දෙන්න ඕන නිවරදි දේ....
පුරා රාත්‍රියක් දෙමව්පියන්ගෙන් මිදී දරුවන් තමන්ගේ සියලු කටයුතු තනිව කරගන්නට පුරුදු කිරීම මගේ අරමුණ වුනා....
අත්දැකීම් ලබා දීම තුලින් බොහෝ ඉගැන්වීම් සාර්ථකව කරන්න පුලුවන්...
දරුවන්ගේ සාමුහිකත්වය,නායත්වය , අභියෝග භාරගැනීම, දරාගැනීම මනාවට මෙම අත්දැකීම තුලින් ලබාදිය හැකියි..ඇත්තෙන්ම උදේට දරුවො ගෙදර යන්න බැහැ කියන තැනට දරුවන්ට ඉගෙනුම සාර්ථක කරන්නට මට හැකියාව ලැබුනා......

සැබෑ පොළේ පුංචි වෙළෙන්දෝ.....සැබෑ පොලක කොට්ඨාශයේම දරුවන් එකතු වී පැවැත් වූ පොළට මගේ දරුවන්ගේ දායකත්වය හා දරුවන් එම අභියෝ...
21/11/2022

සැබෑ පොළේ පුංචි වෙළෙන්දෝ.....
සැබෑ පොලක කොට්ඨාශයේම දරුවන් එකතු වී පැවැත් වූ පොළට මගේ දරුවන්ගේ දායකත්වය හා දරුවන් එම අභියෝගයට මුහුණ දුන් ආකාරය ❤

දන්ත සායනය.... 🦷🦷පිරිසිදුකම, සෙෘඛ්‍ය ගැන දරුවන් දැනුවත් කිරීම හා දන්ත පරීක්ෂණය 🦷... විශේෂ ස්තූතිය කන්දෙගොඩ මහා විද්‍යාලය...
03/10/2022

දන්ත සායනය.... 🦷🦷පිරිසිදුකම, සෙෘඛ්‍ය ගැන දරුවන් දැනුවත් කිරීම හා දන්ත පරීක්ෂණය 🦷...
විශේෂ ස්තූතිය කන්දෙගොඩ මහා විද්‍යාලයේ දන්ත සායන වෛද්‍යතුමියට.❤️

පළතුරු හදුනාගනිමු🍉🍍....පළතුරු සලාදයක් පුංචි අත් වලින්ම හදල එයාලම රස බලපු ආකාරය......🍍🍎
03/10/2022

පළතුරු හදුනාගනිමු🍉🍍....පළතුරු සලාදයක් පුංචි අත් වලින්ම හදල එයාලම රස බලපු ආකාරය......🍍🍎

Kids Annual fair event 2022 July
03/09/2022

Kids Annual fair event 2022 July

Admission open for 2023
03/09/2022

Admission open for 2023

Address

Temple Lane, Heenatiya
Balapitiya

Telephone

+94765253981

Website

Alerts

Be the first to know and let us send you an email when Himawari Preschool. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category