ICT Club

ICT  Club Be a Part of legend to gain knowledge relevant field Of IT

උපකාරක පංති  සදහා  භාවිතා  කිරීමට සුදුසු  Acer 113PH  projector එකක්  ඉතා  ඉක්මණින්  විකිණිමට .  පැය  500කට වඩා අඩු  ප්‍...
16/03/2025

උපකාරක පංති සදහා භාවිතා කිරීමට සුදුසු Acer 113PH projector එකක් ඉතා ඉක්මණින් විකිණිමට . පැය 500කට වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කර ඇති අතර හොදම තත්වයේ පවතී . විමසීම් 076-7193870 071-6193870

02/01/2025

🕹️මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින දරුවන් වෙනුවෙන් සැකසු සුවිශේෂි වැඩසටහන ....🎗️🎗️

🩸සෑම ළමයෙකුගේම දැනුම් මට්ටම අනුව සැකසු පාඩම් සැලසුම් 🎯🎯

♦️විභාගයේදි එන ප්‍රශ්න කෙරෙහි වැඩි අවදානය යොදවමින් අදාළ න්‍යායාත්මක විෂය කොටස් සාකජ්චා කිරීම.

♦️පසුගිය වර්ෂ 10ක ICT විභාගය සදහා පැමිණි ප්‍රශ්නපත්‍ර සාකච්ජාව .

♦️අත්‍යවශ්‍ය ප්‍රායෝගික කොටස් පංතිය තුළ කරවීම සහ සාකච්ජාව.

🕥නම්‍යශිලී පංති කාලසටහන- ඔබට පහසු වෙලාවක පංතිය සදහා වේලාවක් වෙන් කරගත හැක.

📍සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍ය දෙකෙන්ම පංති පැවැත් වීම..📍📍

💉දරුවාගේ ප්‍රතිඵලයට 100% වගකීමට බැදී සිටීම...🎖️🎖️

♟️වැඩිදුර තොරතුරු සදහා පහත WhatsApp සමුහයට ඇතුළත් වන්න.♟️♟️

https://chat.whatsapp.com/KGiePiRYttV66fl8cX1bNi

Be a Part of legend to gain knowledge relevant field Of IT

02/01/2025
19/05/2024

📌📌කෘතිම බුද්ධිය හරහා කාලතරණයට සුදානම් වන්න✈️✈️

💯2026 ට ICT ඔයාගේ ආසම විෂය කරවන
ICT පදනම් පාඨමාලාවන්ට සම්බන්ධ වීම සදහා
පහත WhatsApp සමුහයන්ට එකතු වන්න 👇

📌📌 පාඨමාලාවේ අන්තර්ගතය Contain Of Course 📌
01. පරිගණක අභ්‍යන්තරයේ දත්ත නිරූපණය
02. විද්‍යුත් පරිපථ නිර්මාණය
03. වෙබ් අඩවී නිර්මාණය
04.E-mail සහ අන්තර්ජාලය
05 . කෘතිම බුද්ධිය -Artificial Intelligence

✅ICT පදනම් පාඨමාලාවට නොමිළේ සම්බන්ධ වීමට 🏆🏆 👇
https://chat.whatsapp.com/JWFfOS19cPiAhQvPeSIxaK

✅2026- ICT ආයතනවල පවත්වන භෞතික පංති සදහා 🏆🏆 👇
විද්‍යාලංකාරය පන්නිපිටිය - ජුනි 1 පෙ.ව 10.00
සරසවි බලංගොඩ - ජුනි 2 ප.ව 1.00
https://chat.whatsapp.com/H9PleE0YEqsGR5EkY0WT9M

✅2026 – ICT පංතිය සහ ICT පදනම් පාඨමාලාවන්ට ONLINE ZOOM මඟින්
සම්බන්ධ වීම සඳහා 🏆🏆 👇
ONLINE -ලංකාවටම - ජුනි 3 රාත්‍රි 8.00
https://chat.whatsapp.com/HU9S5RiadfLBPtCSY1J5jL

18/05/2024

Share it

18/05/2024

📌📌කෘතිම බුද්ධිය හරහා කාලතරණයට සුදානම් වන්න✈️✈️

💯2026 ට ICT ඔයාගේ ආසම විෂය කරවන ICT පදනම් පාඨමාලාවන්ට සම්බන්ධ වීම සදහා පහත WhatsApp සමුහයන්ට එකතු වන්න👇

✅ICT පදනම් පාඨමාලාවට නොමිළේ සම්බන්ධ වීමට🏆🏆
https://chat.whatsapp.com/JWFfOS19cPiAhQvPeSIxaK

✅2026- ICT ආයතනවල පවත්වන භෞතික පංති සදහා🏆🏆
https://chat.whatsapp.com/H9PleE0YEqsGR5EkY0WT9M

✅2026 - ICT සහ පදනම් පාඨමාලාවන්ට ONLINE ZOOM මඟින්
සම්බන්ධ වීම සඳහා 🏆🏆
https://chat.whatsapp.com/HU9S5RiadfLBPtCSY1J5jL

සංඛ්‍යා පද්ධති -2025ට අලුත් ආරකට ..ඇවිල්ලම බලන්න...සිංහල  සහ  ඉංග්‍රිසි මාධ්‍යය
02/05/2024

සංඛ්‍යා පද්ධති -2025ට අලුත් ආරකට ..ඇවිල්ලම බලන්න...සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍යය

📌 ඔබට  සාමාන්‍ය පෙළ  විභාගයට  පෙර  සම්බන්ධ විය  හැකි  අවසාන ICT  සම්මන්ත්‍රණය 🎯🎯📌 සාමාන්‍ය පෙළ  ICT ප්‍රතිඵලය  වෙනස් විය...
26/04/2024

📌 ඔබට සාමාන්‍ය පෙළ විභාගයට පෙර සම්බන්ධ විය හැකි අවසාන ICT සම්මන්ත්‍රණය 🎯🎯
📌 සාමාන්‍ය පෙළ ICT ප්‍රතිඵලය වෙනස් විය හැකි අවසාන හෝරා කිහිපය.👍
📌 එදිනට MCQ ප්‍රශ්න 160ක්, රචනා ප්‍රශ්න 28ක් ඇතුළත් ප්‍රශ්නපත්‍ර කට්ටල 4ක් සමගින් විවරණ සහිතව අත්‍යවශ්‍යය විෂය කොටස් සාකච්ජාව🎗️🎗️
📌 ප්‍රශ්න පත්‍ර මුද්‍රණ ගාස්තුව පමණක් අයකරණ සුවිශේෂි ICT සම්මන්ත්‍රණය 👇👇
📌 අප්‍රේල් මස 30 අගහරුවාදා උදේ 8.30 සිට සවස 3.00 දක්වා බලංගොඩ සරසවි උසස් අධ්‍යාපන ආයතයේදි 📍📍
🔗🔗සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍යය දෙකෙන්ම පැවැත් වේ. ❤️❤️

📌 ඔබට  සාමාන්‍ය පෙළ  විභාගයට  පෙර  සම්බන්ධ විය  හැකි  අවසාන ICT  සම්මන්ත්‍රණය 🎯🎯                          📌 සාමාන්‍ය පෙළ...
26/04/2024

📌 ඔබට සාමාන්‍ය පෙළ විභාගයට පෙර සම්බන්ධ විය හැකි අවසාන ICT සම්මන්ත්‍රණය 🎯🎯

📌 සාමාන්‍ය පෙළ ICT ප්‍රතිඵලය වෙනස් විය හැකි අවසාන හෝරා කිහිපය.👍

📌 එදිනට MCQ ප්‍රශ්න 160ක්, රචනා ප්‍රශ්න 28ක් ඇතුළත් ප්‍රශ්නපත්‍ර කට්ටල 4ක් සමගින් විවරණ සහිතව අත්‍යවශ්‍යය විෂය කොටස් සාකච්ජාව🎗️🎗️

📌 ප්‍රශ්න පත්‍ර මුද්‍රණ ගාස්තුව පමණක් අයකරණ සුවිශේෂි ICT සම්මන්ත්‍රණය 👇👇

📌 අප්‍රේල් මස 30 අගහරුවාදා උදේ 8.30 සිට සවස 3.00 දක්වා බලංගොඩ සරසවි උසස් අධ්‍යාපන ආයතයේදි 📍📍

🔗🔗සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍යය දෙකෙන්ම පැවැත් වේ. ❤️❤️

Address

8/12A , Laksiri Uyana, Thotupalathenna Road
Balangoda

Telephone

0767193870

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT Club:

Shortcuts

Share

Category