Balangoda Kumara Vidyalaya - බලංගොඩ කුමාර මහා විදුහල

  • Home
  • Sri Lanka
  • Balangoda
  • Balangoda Kumara Vidyalaya - බලංගොඩ කුමාර මහා විදුහල

Balangoda Kumara Vidyalaya - බලංගොඩ කුමාර මහා විදුහල The school is well-known as
Balangoda Junior School (බලංගොඩ කනිෂ්ඨ විද්යාලය )
Balangoda Vidyaloka M. ( බලංගොඩ විද්යාලෝක මහා විදුහල )

The school is well-known as Balangoda Junior School (බලංගොඩ කනිෂ්ඨ විද්යාලය )
Balangoda Vidyaloka M.V.

30/10/2013
16/10/2013

“I was beside myself, I’m sure I said ‘awesome’ a lot,” one witness said.

15/10/2013

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා
ඒ හිරු එළියේඑ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා

11/09/2013
30/08/2013

LIKE/SHARE!!

09/08/2013

හ්ම්ම්ම්ම්....

ඇත්තමයි නේද යහළු මේ කතාව....?

උපුටා ගැනුමකී

A/L කියන්නෙ මහ පුදුම කාලයක්.දවස පුරා ක්ලාස් එකේ ඉන්න,නිදි මරාගෙන පාඩම් කලත් ඉවර වෙන්නෙ නැති,මහා පොත් කදු ගොඩගැහෙන,වෙලාවක...
03/08/2013

A/L කියන්නෙ මහ පුදුම කාලයක්.දවස පුරා ක්ලාස් එකේ ඉන්න,නිදි මරාගෙන පාඩම් කලත් ඉවර වෙන්නෙ නැති,මහා පොත් කදු ගොඩගැහෙන,වෙලාවක් කලාවක් නැති,වෙලාවට කන්නෙ නැති,ගෙදරින් කොයි වෙලෙත් බර බරේ දාන පාසල් ජීවිතේ නපුරුම අත්දැකීම..අපේ හිත් වලට එහෙම හිතුනට ඇත්තටම මේ තමයි අපේ ජීවිත වල තීරණාත්මක කඩඉම.කොච්චර පාඩම් කරත් තව පාඩම් කරන්න කියල ගෙදරින් බැනුම් ඇහුවෙ නැති කෙනෙක් නැතුව ඇති.උසස්පෙල කාලෙ පිස්සු නටපු හැමෝටම දැන් නෝට් එකතු කරගෙන,පොත් හොයාගෙන,පේපර් බලල පාඩම් කරන්න මතක්වෙන දවස් තමයි මේ.,ක්ලාස් කට් කරාට ඉස්කෝලෙදි පීරියඩ් කට් කරාට උසස්පෙල අභියෝගයේ බරපතල කම තදින්ම හිතට දැනෙන දවස් තමයි මේ.,කොච්චර කරත් අතේ බදින නූල් කෑල්ලකින්වත් බෙල්ලට දාන සුරේකින්වත් විභාග වලට අධිපති දෙවි කෙනෙක්ටවත් උසස්පෙල විභාගය පාස්කරවන්න බෑ.මේ ගෙවෙන්නෙ ජීවිතේ අනාගතයට බලපාන වැදගත් කඩඉමකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න තියෙන අන්තිම දවස්.මේ ටික කියවන කවුරු හරි උසස්පෙල ලියන කෙනෙක් නම් දැන්වත් හොදින් හිතට අරන් පාඩම් කරල ජීවිතේ දිනන්න ලෑස්ති වෙන්න.............. ජය!

27/06/2013

නෙලුම් මල් පිපුනු දෙවට දිගේ පාසැල් ගිය කාලේ.....

01/05/2013

ජීවිතයකට වඩා වටින්නේ හොද ගතිගුණයි,මනුස්සකමයි,හැදියාවයි
එහෙම නේද යහළුවනේ....?

උපුටා ගැනුමකී

Address

Balangoda

Telephone

0452286206

Website

Alerts

Be the first to know and let us send you an email when Balangoda Kumara Vidyalaya - බලංගොඩ කුමාර මහා විදුහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category