Rajawaka Vidyalaya

Rajawaka Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rajawaka Vidyalaya, School, Rajawaka, Balangoda.

2027 වර්ෂයේ උසස් පෙළ කලා හා  වාණිජ අංශ සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ ✨️
16/07/2025

2027 වර්ෂයේ උසස් පෙළ කලා හා වාණිජ අංශ සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ ✨️

Interhouse sportmeet # 2025/02/28
01/03/2025

Interhouse sportmeet # 2025/02/28

Battle started🏆සයුර 🏆 ගගන 🏆දෙරණ 2025 Housemeet 🏆Netball Game
26/02/2025

Battle started🏆සයුර 🏆 ගගන 🏆දෙරණ
2025 Housemeet 🏆Netball Game

2024 වර්ෂය සඳහා උසස් පෙළ පන්ති ආරම්භ කිරීම.🎓🎓2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දී දස්කම් 🏆️🏆️දැක්වූ දු දරුවන් 2...
22/10/2024

2024 වර්ෂය සඳහා උසස් පෙළ පන්ති ආරම්භ කිරීම.🎓🎓

2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දී දස්කම් 🏆️🏆️දැක්වූ දු දරුවන් 2026 වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් කිරීම වෙනුවන් 2024 වර්ෂය සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම 2024 - 10 -22 එනම් අද දින විද්‍යාලීය පරිශ්‍රයේදි සිදු කෙරිණි .🧑‍🤝‍🧑🙏

අද දින අප හා එක් වූ දුවා දරුවන් සියලුම දෙනාට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් විශ්ව විද්‍යාල 🎓වරම් ලබා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි සුභ පැතුම්💐💐 එක් කරමු....☺️☺️☺️👍

*සමස්ත ලංකා සිංහල  භාෂා තරගාවලිය -2024*ර/බල/ රජවක මහා විද්‍යාලයේ 6  ශ්‍රේණියේ ඉගෙනුම ලබන P.G. යෝෂිත ලංකාරත්න ශිෂ්‍යා විස...
21/10/2024

*සමස්ත ලංකා සිංහල භාෂා තරගාවලිය -2024*

ර/බල/ රජවක මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන P.G. යෝෂිත ලංකාරත්න ශිෂ්‍යා විසින් සමස්ත ලංකා සිංහල භාෂා තරඟාවලියේ කථික තරඟයෙන් 04 වන ස්ථානය දිනා ගන්නා ලදී.🏆️💐 ඔහුට පාසල වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් පතන අතර තව තවත් ජයග්‍රහණයන් ලබා ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ..... 🎖️

ඒ වෙනුවෙන් මග පෙන්වීම් කල විදුහල්පතිතුමා ද, කැප කිරීම් කල සිංහල විෂය භාර ආචාර්යවරුන් ඇතුළු දෙමාපියන්ට අපගේ ප්‍රණාමය..💐

සිසු අභිමන් 2024 🏅📜ර/බල රජවක මහා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් නිල ලාංඡන පැළඳවීම 2024/07/31  දින විද්...
01/08/2024

සිසු අභිමන් 2024 🏅📜

ර/බල රජවක මහා විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් නිල ලාංඡන පැළඳවීම 2024/07/31 දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදි සිදු කෙරිණී.එහි දී ප්‍රාථමික අංශය සඳහා කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 16 දෙනෙක්ද ද්විතීක අංශය සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 33 දෙනෙක්ද අභිෂේක ගන්වන ලදි...

රජවක විදුබිමෙන් සරසවියට,🎓💐2023/2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්ව ඉහළ දිස්ත්‍රික් කුසලතාවක් ලබා ගනිමින් ස...
14/06/2024

රජවක විදුබිමෙන් සරසවියට,🎓💐

2023/2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්ව ඉහළ දිස්ත්‍රික් කුසලතාවක් ලබා ගනිමින් සරසවි වරම් හිමි කරගත් වාණිජ අංශයේ නිසල් මුහන්දිරම් ශිෂ්‍යයාටත් කලා අංශයෙන් විභාගය සමත් වූ ශිෂ්‍යයාවන්ටත් විද්‍යාලීය උණුසුම් සුබ පැතුම්....💐💐

මෙම ජයග්‍රහණය පිටුපස සිටිමින් දරුවන්ගේ නැණ පහන් කරන්නට වෙර දරන විදුහල්පතිතුමාටත් අනේක කැපකිරීම් කරමින් දරුවන්ට මගපෙන් වූ ආචාර්යය මණ්ඩලයටත් විද්‍යාලීය ප්‍රණාමය පුදකර සිටිමු.💐💐

බැතිබර ආරාධනා....🙏🙏
22/05/2024

බැතිබර ආරාධනා....🙏🙏

සූර්‍යය උදානය  - 2024ර/බල/ රජවක මහා විද්‍යාලයේ ද්විතීක  අංශයේ දූ දරුවන් වෙනුවෙන් 2024-04-10 දින පැවැත්වූ  අවුරුදු උළෙල  ...
02/05/2024

සූර්‍යය උදානය - 2024

ර/බල/ රජවක මහා විද්‍යාලයේ ද්විතීක අංශයේ දූ දරුවන් වෙනුවෙන් 2024-04-10 දින පැවැත්වූ අවුරුදු උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට විශාල ශක්තියක් වූ අප පාසලේ ගරු විදුහල්පතිතුමාටත්, අධ්‍යයන අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයටත්,ආදරණීය දෙමව්පියන්ටත්,ආදී ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අතුලු නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාටත්,රජවක මහා විද්‍යාලයේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටින්නෙමු 💖

#සූර්යයඋදානය2024 #රජවක #අවුරුදු ක්‍රීඩා #සංස්කෘතිකාංග #ජනනැටුම් #2024 #

Address

Rajawaka
Balangoda

Telephone

+94452286959

Website

Alerts

Be the first to know and let us send you an email when Rajawaka Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rajawaka Vidyalaya:

Shortcuts

Share

Category