Sri Buddha Jayanthi Central College Cadet Band

Sri Buddha Jayanthi Central College Cadet Band This is the official page of sri buddhajayanthi central college cadet band, ratnapura.

20/03/2025
15/03/2025
නිවන් සුව ලැබේවා සෝමේ 😥
27/05/2023

නිවන් සුව ලැබේවා සෝමේ 😥

17/07/2022

Api dan na owa

29/09/2021

විෂය මාලාවටම හිරවෙලා හෙමිබත්වෙලා හිටිය අපිව එලියට ඇදලා ගත්තා..සුදුසුකම් හඳුනගෙන මනා පුහුණුවකට යොමු කරා..වම දකුණේ සිට සරඹ සංදර්ශන දක්වා ඝන සරඹත්, සිතියමක් යනු සිට යුධ භූමියේ උපක්‍රම දක්වා හමුදා ඉගැන්වීමත්, නියපොත්තේ සිට විනයත්, තුන්පෙළේ පටන් නායකත්වයත්, ඩිෆ් එකේ සිට දරාගැනීමේ ශක්තියත් ආත්ම විශ්වාසයත්, අවි ගලවා සවි කිරීමේ සිට වෙඩි තැබීම් දක්වා අවි පුහුණුවත්, ඩබල් එක දක්වා වේගයත් අපිට හොඳින් පුහුණු කළා..පාසල තුළ අපිව දක්ෂ ක්‍රීඩකයො කරා, රඟපාන්න බැරිව සිටි අපිව දක්ෂ නළුවො කරා, හොඳ නායකයො කරා හොඳ අනාගාමිකයො කරා මේ හැම දේකටම පස්සෙ ජාතික ශිෂ්‍යභට බලකාය අපිව වර්ණවත් පෙළපාලියකින් අභිමානවත්ව විසිර යැව්වා.. ඒ " රටට වැඩදායී පුරවැසියන් මෙන්ම ඕනෑම දිවි පෙවෙතකට නායකත්වය දිය හැකි නායකයින් " ලෙසින්..

🙈
23/08/2021

🙈

Kalekin😂👍

Address

Balangoda

Telephone

+94767800279

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Buddha Jayanthi Central College Cadet Band posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category