R/Balangoda Egoda Waleboda Vidyalaya

R/Balangoda Egoda Waleboda Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Balangoda Egoda Waleboda Vidyalaya, Education, Egoda Waleboda, Balangoda.

මෙවර අපේ පහේ මිණි කැට 🥰🥰🥰
10/09/2025

මෙවර අපේ පහේ මිණි කැට 🥰🥰🥰

“ Student Parliament of Egoda Waleboda Vidyalaya 2025 " was held on 28of August 2025 at Egoda Waleboda  Vidyalaya Balang...
31/08/2025

“ Student Parliament of Egoda Waleboda Vidyalaya 2025 " was held on 28of August 2025 at Egoda Waleboda Vidyalaya Balangoda

"Leaders aren't born, they are made. And they are made just like anything else—through hard work." —Vince Lombardi

28/08/2025

අද දින උදෑසන 10.30 සිට
ර/ එගොඩ වලේබොඩ විද්‍යාලයේ. ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සැසිවාරය සජීව විකාශනය කෙරේ 💝💝💝

🤗😊🤗
21/07/2025

🤗😊🤗

උදාවන හෙට දවසේ අරුණලු විඳින සිසු නායකයින්ගේ අභිෂේකය - 2025Prefects , badges awarding ceremony 2025.06.17
20/07/2025

උදාවන හෙට දවසේ අරුණලු විඳින
සිසු නායකයින්ගේ අභිෂේකය - 2025
Prefects , badges awarding ceremony
2025.06.17

එගොඩ වලේබොඩ විදු මව් ශ්‍රී නාමය දසත විහිදූ  දරුවන් සියලු දෙනාටමත් ඒ වෙනුවෙන් දිවා රෑ කැපවෙමින් වෙහෙසුන විදුහල්පතිතුමා ඇත...
16/07/2025

එගොඩ වලේබොඩ විදු මව් ශ්‍රී නාමය දසත විහිදූ දරුවන් සියලු දෙනාටමත් ඒ වෙනුවෙන් දිවා රෑ කැපවෙමින් වෙහෙසුන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මව් පියවරුන්ට විද්‍යාලයීය
උණුසුම් සුබ පැතුම්.

එගොඩ වලේබොඩ විද්‍යාලයේ අපේ පොසොන් සිල් සමාදන් වැඩසටහනසියලු කටයුතු සාර්ථක කරගැනීමට දායකත්වය දැක්වූ සැම ගෞරවයයෙන් සිහිපත් ...
14/06/2025

එගොඩ වලේබොඩ විද්‍යාලයේ අපේ පොසොන් සිල් සමාදන් වැඩසටහන
සියලු කටයුතු සාර්ථක කරගැනීමට දායකත්වය දැක්වූ සැම ගෞරවයයෙන් සිහිපත් කරන අතර
රැස්වූ සියලු පිං සියල්ලෝම අනුමෝදන් වෙත්වා!
2025.06.09

විදු අබරෙන් බැස ගිය ගුරු තරු වෙනුවෙන් සංවිධානය වු ගුරු උපහාර 2025
12/03/2025

විදු අබරෙන් බැස ගිය ගුරු තරු වෙනුවෙන් සංවිධානය වු ගුරු උපහාර 2025

ප්‍රාථමික මළල ක්‍රීඩා 2024 බලංගොඩ කොට්ඨාස, මිශ්‍ර කණ්ඩායම්  තරග විදුහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් සම්මානය දිනාගනිමින් කල...
14/10/2024

ප්‍රාථමික මළල ක්‍රීඩා 2024
බලංගොඩ කොට්ඨාස, මිශ්‍ර කණ්ඩායම් තරග විදුහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් සම්මානය දිනාගනිමින් කලාප තරග සඳහා සුදුසුකම් ලැබූ 3 ශ්‍රේණියේ අපේ පැටවු.
මේ සදහා දරුවන් පුහුණු කර තරග සදහා යොමුකල 3 ශ්‍රේණියේ පංති භාර D.L.B.සදරුවන් ගුරුතුමා ඇතුළු දරුවන් සියලු දෙනාට
විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් !

Address

Egoda Waleboda
Balangoda
70100

Opening Hours

Monday 18:00 - 16:00
Tuesday 18:00 - 16:00
Wednesday 18:00 - 16:00
Thursday 18:00 - 16:00
Friday 18:00 - 16:00

Telephone

+94770510538

Website

Alerts

Be the first to know and let us send you an email when R/Balangoda Egoda Waleboda Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Balangoda Egoda Waleboda Vidyalaya:

Shortcuts

Share

Category