R/B/Udagama Navodya School, Pinnawala, Balangoda

R/B/Udagama Navodya School, Pinnawala, Balangoda උඩගම පසලේ අකුරු කල ඔබ සැමට සුහද ඇරයුම් ර/බ/උඩගම නවෝද්‍යා පාසලේ page එකට එකතු වෙන්න..... The school was established in 1885. In 1979 Rev. After that Rev.

R/B/Udagama Navodya School is the one of excellent School situated in Balangoda. Bambarabotuwe Sudharmajothi thero joined as Principal and worked till 1993. He worked day and night to bring the school up to national level. This period was the golden period of school history. Galagama Buddhananda Thero become Principal and developed the school. Mr. Sugathadasa working as present principal.

24/05/2024

Welcome to Janaka's Vlogs! In this special episode, we bring you an unforgettable event organized by ISAC students of Sri Lanka at the National Youth Council...

07/05/2024

ජීවිතය කියා දුන් තවත් එක් ඇදුරු තුමෙකුගේ අභාවය පිළිබඳ දුක්මුසු පුවත අසන්නට ලැබිණ ....
සුවහසක් දැයේ දරුවන්ගේ නැණ පහන් දැල් වූ පුණ්‍ය මහිමයෙන් ..
නිවන් සුව බොහෝ දුර නොවේවා....
මහින්ද ගුරුතුමනි....!!!

07/05/2024

උඩගම මහා විද්‍යාලයේ සේවය කල විශ්‍රාම ලත් ආචාර්ය මහින්ද ගුරුතුමා අභාවප්‍රාප්ත වී ඇත.
දේහය රත්මලවින්න නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දින(2024/05/08) සිදුකරන බව දැනුම් දී ඇත.
ආදරණීය ඇදුරු තුමනි නිවන්සුව බොහෝ දුර නොවේවා ....!!!

1992 O/L සහ 1995 A/ L යලුවො කට්ටිය පහත ලින්ක් එකෙන් whatsapp group එකට join වෙන්න ...
19/01/2024

1992 O/L සහ 1995 A/ L යලුවො කට්ටිය පහත ලින්ක් එකෙන් whatsapp group එකට join වෙන්න ...

WhatsApp Group Invite

13/01/2024

Address

Pinnawala
Balangoda
70100

Alerts

Be the first to know and let us send you an email when R/B/Udagama Navodya School, Pinnawala, Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category